පෙබරවාරි 10

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,371
    113
    Season 9 Episode 9 :cool:

    දන්නවනං කියන්ඩ මොකක්ද කියල

    නිවැරදි පිලිතුරට රුපියල් 50ක් දෙනව :rofl:
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඉදින්කො කවුරුහරි පලවෙනි රුපියල් 100 දුන්න ගමං උඹට මම 50ක් දෙනව

    මොකක්ද බං ඒ කතාව :frown:
    TWD බලන එක නතර කරපු ගොඩක් උන් හිටියා.
    ඒත් මේ සීසන් එක තමයි බෙස්ට් :love:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,371
    113
    මොකක්ද බං ඒ කතාව :frown:
    TWD බලන එක නතර කරපු ගොඩක් උන් හිටියා.
    ඒත් මේ සීසන් එක තමයි බෙස්ට් :love:

    අන්න අරුන් බුද්ධිමත් වෙලා :sorry:
    දැන් ආයෙ හරි පාරට වැටුණ. දැන් තමා ත්‍රිල් එක තියෙන්නෙ
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,371
    113
    මොකක්ද බං ඒ කතාව :frown:
    TWD බලන එක නතර කරපු ගොඩක් උන් හිටියා.
    ඒත් මේ සීසන් එක තමයි බෙස්ට් :love:

    http://www.elakiri.com/forum/showthread.php?t=1884751

    හරිම දුක්බර කතාවක් බං..
    කවුරුත් සතයක් දුන්නෙ නෑ..