මේ වීඩියෝ එක නිසයි මේ සින්දුව හොයා ගත්තේ
Last edited:



danvath liden eliyata waren gemboතුහ් නොදකින්, මේ මොන ජෝක්ස් එකක් ද? නිකන් ඉන්නම අමාරුනම් තමන්ගෙ දෙයක් කරපල්ලකො පරණ සිංදු විනාස කරන්නෙ නැතුව.
Untalented hacks.
අනිත් හොදම වැඩේ මේ ජරා ගොඩට likes 47k තියෙන එක. ඒකෙන් ම ලංකාවෙ ඉන්න ඔලමොට්ටලයන්ගේ රසවින්දනේ තරම හිතාගන්න පුලුවන්.![]()
හා හොදමයි මහත්තයෝdanvath liden eliyata waren gembo
kawda romani kiyanneපෙම් කැකුලකින් නම් මට වැඩක් නෑ. අර රොමේනි කෙල්ලගෙ නාරි දේහය නම් ඉස්තරම්![]()
Lean on eke dance ehema copy karala wage neda
kawda romani kiyanne
------ Post added on Nov 11, 2021 at 9:55 AM
sessi eya nam yum yumAra ethana inna lassana kella ban
ලිදේ ඉදන් බලන ගෙම්බටත් උඩ බැලුවම ළිදක් වගේ තමයි පෙන්නේ.danvath liden eliyata waren gembo
තුහ් නොදකින්, මේ මොන ජෝක්ස් එකක් ද? නිකන් ඉන්නම අමාරුනම් තමන්ගෙ දෙයක් කරපල්ලකො පරණ සිංදු විනාස කරන්නෙ නැතුව.
Untalented hacks.
අනිත් හොදම වැඩේ මේ ජරා ගොඩට likes 47k තියෙන එක. ඒකෙන් ම ලංකාවෙ ඉන්න ඔලමොට්ටලයන්ගේ රසවින්දනේ තරම හිතාගන්න පුලුවන්.![]()
හා, ඔබතුමා කියනව නම් මං කට වහන් ඉන්නම්. අපි ඉතින් ගොබ්බයො නෙThopi wage un hinda thamai rata diyunu wenne naththe.. Sinduwa ahala enjoy karapan ahanna bari nam ahanne nathuwa idapan Gobba sena
. කමක් නෑ කැමති විදිහට හිතාගන්නකො මේක සුපිරිලු. එහෙම හිතෙන්නෙ නැති අය ගොබ්බයොලු. මේ වගෙ ඒවා නැති වුණාම රටක් විදිහට ඉස්සරහට යන්න බැරිලු. දුකායි..දුකායි... දුකායි.ජාතික ගීය ලෙෆ්ට්..
![]()

Uba hena paw ban.. me wage ewa newei ubala wage un nathi unamaමේක සුපිරිලු. එහෙම හිතෙන්නෙ නැති අය ගොබ්බයොලු. මේ වගෙ ඒවා නැති වුණාම රටක් විදිහට ඉස්සරහට යන්න බැරිලු.![]()

ඕකෙම අනිත් පැත්තත් හිතපං එහෙනන්.මේක සුපිරිලු. එහෙම හිතෙන්නෙ නැති අය ගොබ්බයොලු.




හරි හරි. ඔච්චර තරහ ගන්න ඕන නෑ. ඔච්චර කැමති නම් අහන්න. මෙතන වාද කරගත්තා කියලා කාගෙවත් රුචි අරුචිකම් වෙනස් වෙන්නෙ නෑනෙ. මං කිව්වේ මගේ අදහස.ඕකෙම අනිත් පැත්තත් හිතපං එහෙනන්.
අනිත් හොදම වැඩේ මේ ජරා ගොඩට likes 47k තියෙන එක. ඒකෙන් ම ලංකාවෙ ඉන්න එවුන්ගෙ රසවින්දනේ තරම හිතාගන්න පුලුවන්
උබ කිව එක ඔය .එතකොට උබ කියන විදියට උබට මේක සෙට් වෙන්නේ නැත්නම් ඒක
අනේ යකෝ
- ජරා ගොඩක්
- රසවින්දනයක් නෑ අනිත් උන්ට
රසවින්දනයත් අඩුකුලේ , වැඩිකුලේ කියල වර්ග කෙරෙනවද බන් ? උසස් රසවින්දනයක් තියන උඹ කතා කරන කැත විතරක් යකෝතුහ් නොදකින්, මේ මොන ජෝක්ස් එකක් ද? නිකන් ඉන්නම අමාරුනම් තමන්ගෙ දෙයක් කරපල්ලකො පරණ සිංදු විනාස කරන්නෙ නැතුව.
Untalented hacks.
අනිත් හොදම වැඩේ මේ ජරා ගොඩට likes 47k තියෙන එක. ඒකෙන් ම ලංකාවෙ ඉන්න එවුන්ගෙ රසවින්දනේ තරම හිතාගන්න පුලුවන්.![]()