පෙම් කැකුළ

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,251
    26,704
    113
    Kandy
    මේ වීඩියෝ එක දැක්කට පස්සේ තමා මෙහෙම සින්දුවක් තියේද කියලා හොයලා බැලුවේ .
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,338
    4,784
    113
    Mind Palace
    DJ massද කව්ද එකා අර වීඩියෝ එකේ මොකද ඒ කරන්නෙ
    රුමේනියා අක්කිගෙ ඇදුමෙන් ඇතුලෙ පේනවා වගේ දැක්කෙ මම විතරද
     
    • Like
    Reactions: HKavinda

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,329
    6,175
    113
    ජාතික ගීය ලෙෆ්ට්..

    XVnssIx.png
    අම්මට හූඩූ ජාතික ගීයත් ලියන නේද?
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,983
    113
    මේ වීඩියෝ එකේ කොල්ලෙක් රිංගලා ඉන්නෙ මොන බම්බුවකටද බං 😂😂 මම හිතුවා රැපක්වත් කියයි කියලා.මූ නිකං වැනි වැනී ඉන්නවා විතරනෙහ් 😂😂
     
    • Haha
    Reactions: siripala1950

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    මොනවද දන්නේනෑ නේ වෙනස් කරපු ඒවා?
    https://roar.media/sinhala/main/features/ananda-samarakoon-and-the-national-anthem/amp

    රටක ජාතික ගීයේ නිර්මාතෘ යැයි කී විට ඔහුට හෝ ඇයට හිමිවන්නේ ඉහළ ගෞරවයකි. එහෙත් සමරකෝන් ජීවත්ව සිටි කාලයේ ඔහුට එම ගෞරවය හිමි වූයේ නැත. මෙම සියලුම කරණා නිසා ඔහු බොහෝ කලකිරීමෙන් සිටියේ ය. ඔහුගේ කලකිරීම දෙගුණ තෙගුණ කළේ තමන් ලියූ ජාතික ගීය තමන්ගේ අවසරයෙන් තොරව වෙනස් කිරීම යි. සමරකෝන් ලියූ ජාතික ගීය ආරම්භ වන්නේ 'න' අක්ෂරයෙනි. 'න' අක්ෂරය අපාය අක්ෂරයක් යැයි පවසමින් ආරම්භයට 'ශ්‍රී ලංකා මාතා' යැයි යොදා සංශෝධනය කෙරිණි.

    තමන්ගේ නිර්මාණ තමුන්ට නොදන්වා වෙනස් කිරීම් නිසා ද බොහෝ සිත් තැවුලට පත් වී සිටි සමරකෝන් 1962 වසරේ මාර්තු මස දෙවෙනි දින තම මවගේ උපන්දින සාදයට සහභාගි වීමෙන් අනතුරුව, නිවසට පැමිණ ලබාගත්තේ නැවත අවදි නොවන නින්දකි. අසල කාමරයේ සිටි බිරිඳ ඔහුගේ කාමරයේ දොර කඩා බලන විට සමරකෝන් නිද්‍රාසන්නව සිටි අතර, අසල අරක්කු බෝතලයක්, සිගරට් කොටයක්, හා නිදි පෙති කුප්පියක් ද විය.

    නිදිපෙති 25ත් 30ත් අතර ප්‍රමාණයක් ගැනීම සමරකෝන්ගේ මරණයට හේතුව යැයි දොස්තර ඇම්.මනෝදරන් විසින් පෙන්වා දෙන ලද නමුත්, මෙය සියදිවි නසාගැනීමක් නොව අත්වැරැද්දකින් සිදුවූ මරණයකැයි හදිසි මරණ පරීක්ෂක ජේ.එන්.පී.කිරුචෙල්වම් තීරණය කරන ලදී. එසේ කරනු ලැබුවේ ජාතික වීරයාගේ මරණය හෑල්ලු නොකිරීමට බව කියැවේ.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    නෑ මචං මේ සිංදුව නෙමෙයි.

    ආනන්ද සමරකෝන් මහත්තය ජාතික ගීය ලියපු එක ගැන විස්තරයක් තිබුණ නූලක් ඔයා දාල තියෙනවද?
    ahh mama ananda samarakoon mahatthaya gana nam thread ekak damma machan kalayakata kalin mata mathaka hatiyata,hoyaganna thiyanawada danne na dan,godak issara thread dan hoyanna na,passe CD rips 2 ekka thread ekak damma
     
    • Love
    Reactions: PHBhagya

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    ahh mama ananda samarakoon mahatthaya gana nam thread ekak damma machan kalayakata kalin mata mathaka hatiyata,hoyaganna thiyanawada danne na dan,godak issara thread dan hoyanna na,passe CD rips 2 ekka thread ekak damma
    Ayye AJ Kareem mahaththayage Sindu thiyena CDs oya laga thiyenawda?
    Kohewath hoda quality eken e sindu hoya ganna na.
    Me palleha thiyenne Aluthin sounds mix karala hadapuwa,
    Gramaphone ekka aapu original music ekka sindu tika na.