පෙම් කැකුළ

Gihanjs

Well-known member
  • Aug 8, 2021
    647
    1,179
    93
    29
    මේක ගැන දැනගත්තේ දැන්. 🥺


    r9ObM0D.png
    මේ වගේ විචාර ලියන එවුන් තමා පේන්ඩම බැරි.
    චරිත ගෙ සිංදු වල එහෙම comment section ගන්න දෙයක් නෑ විචාර පිරිලා
     

    pcguru

    Well-known member
  • Sep 26, 2009
    4,364
    719
    113
    එතකොට ඔයාගෙ දර්ශනේට අනුව රට දියුණු කරන්න අලුතින් දේවල් හිතල කරන්න ඕනෙ නෑ...

    පැරණි දේවල් ටික කාබාසිනිය රී මේක් කරාම ඇති....
    Parana sindu remake karata ratak hadanna bane machan..oyaigena gena thiyena widihata puluwan athi. Man kiwwa me sinduwa ahana aya ahapuden ahanne nathi aya ehema idapuden. Moda talks dennepa machan. Kohomath Wayasa set ekata oya sindu set wenne na.
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,770
    19,724
    113
    ඔරිජිනල් එක never dies
    මේක තව මාසයක් දෙකක් වගෙ ඇහෙයි, ඊට පස්සෙ තව එකෙක් ආයෙ වෙන පාටක් ගාල ගනීවි


    උත්තේජක මනස නපුරු වෙන්න එපා, ඩී ජෙ මාසුත් ආසයි තෝර මාලු කෑල්ලක් එක්ක බත් ටිකක් කන්න



    ෆකබල් නෙහ්



    නොදකින් එකටත් 'BUMPER' හැම එකටම 'BUMPER'
    තොගෙ පෙට්ටියෙත් ගහන්න ඕන 'BUMPER' කියල මකබෑ වෙච්ච දවසට

    ------ Post added on Nov 11, 2021 at 1:36 PM
    Hmmm so fuckable
     
    • Love
    Reactions: Solo Rider

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    Parana sindu remake karata ratak hadanna bane machan..oyaigena gena thiyena widihata puluwan athi. Man kiwwa me sinduwa ahana aya ahapuden ahanne nathi aya ehema idapuden. Moda talks dennepa machan. Kohomath Wayasa set ekata oya sindu set wenne na.
    අනේ මංද... තව පාරක් පෝස්ට් එකත් කියවල බැලුව මොකක්ද කියල තියෙන්නෙ කියල...

    හරි.. හරි... ඕනෙ එකක්..
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,249
    26,702
    113
    Kandy
    මේ වගේ විචාර ලියන එවුන් තමා පේන්ඩම බැරි.
    චරිත ගෙ සිංදු වල එහෙම comment section ගන්න දෙයක් නෑ විචාර පිරිලා
    ow ban

    eyage kakule agili lasssanai


    ආසත ම්ම්









    20748101_572691226454895_8858680349746184264_o.jpg

    ------ Post added on Nov 11, 2021 at 4:38 PM
     
    • Love
    Reactions: tha123 and HKavinda

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    me sinduwa gana mama thread ekak dala na machan :)
    නෑ මචං මේ සිංදුව නෙමෙයි.

    ආනන්ද සමරකෝන් මහත්තය ජාතික ගීය ලියපු එක ගැන විස්තරයක් තිබුණ නූලක් ඔයා දාල තියෙනවද?
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද



    ලිදේ ඉදන් බලන ගෙම්බටත් උඩ බැලුවම ළිදක් වගේ තමයි පෙන්නේ. 🤭
    ------ Post added on Nov 11, 2021 at 10:11 AM

    පරණ එකේ ගතියක් තියෙනවා තමා නේද
    අද තමයි සම්පුර්ණයෙන් ඇහුවේ

    වොයිස් පට්ට අහ්

    Uba hena paw ban.. me wage ewa newei ubala wage un nathi unama :D
    මොකක්ද බන් කොල්ලෝ ඌට පවු වෙන්නේ
    උඹ 2050න් ද?
    ------ Post added on Nov 11, 2021 at 6:23 PM