මොකද්ද මං වැරදි දෙයක් කියලා තියෙන්නෙ මෙතනරසවින්දනයත් අඩුකුලේ , වැඩිකුලේ කියල වර්ග කෙරෙනවද බන් ? උසස් රසවින්දනයක් තියන උඹ කතා කරන කැත විතරක් යකෝ![]()
.අඩුකුලේ , වැඩිකුලේ කියලා කතාවක් මං කිව්වද මෙතන. මං කියලා තියෙන්නෙ මං නිර්මාණයක් දිහා බලලා ඒ කෝණෙන් මට ඒ ගැන දැනෙන අදහස. රිදෙන කෙනෙක් ට රිදෙයි, වදින කෙනෙක්ට වදියි. මට ඒකට කරන්නදෙයක් නෑ. එච්චරයි.ජාතික ගීය ලෙෆ්ට්..
![]()

Oka thamai oya achchaaruwa hadala thiyenne.අර පිරිමි එකාට තියන සම්බන්දෙ මොකක්ද?
මේ video එක ලගින් වත් තියන්න බෑ යකෝ.Lean on eke dance ehema copy karala wage neda
Ammo pukath hina wenawaජාතික ගීය ලෙෆ්ට්..
![]()
අහ්හ..ඉරාජ් type එකෙක්.?. සිංදු කියන්නෙ නෑ. බට් යේහ්.. යේහ්.. ගාන්න ඉන්නවා..Apo nedakin 2000n passe mal ponnayo tika national anthem eka liwwe kauda kiyalawath danne na.
Oka thamai oya achchaaruwa hadala thiyenne.
Wena rataka hitiyaa nam oka hoda lawsuit ekak kaalaa.
------ Post added on Nov 11, 2021 at 10:52 AM
මට නම් ඕඩියෝ එකේ අවුලක් නෑ. හොඳට කරල තියෙනව ඕඩියෝ එක නම්. රීමික්ස්නෙ ඉතින්. මුල් අයිතිකාරයින්ගෙන් අවසර අරගෙනද නැද්ද නම් දන්නෙ නෑ.මේක සුපිරිලු. එහෙම හිතෙන්නෙ නැති අය ගොබ්බයොලු. මේ වගෙ ඒවා නැති වුණාම රටක් විදිහට ඉස්සරහට යන්න බැරිලු. දුකායි..දුකායි... දුකායි.![]()
ඇයි යකෝ කෙල්ලෝ ටික ඩ්‍රෙස් කරලා ඉන්නේ Lean On එකේ විදියටමයි.මට නම් ඕඩියෝ එකේ අවුලක් නෑ. හොඳට කරල තියෙනව ඕඩියෝ එක නම්. රීමික්ස්නෙ ඉතින්. මුල් අයිතිකාරයින්ගෙන් අවසර අරගෙනද නැද්ද නම් දන්නෙ නෑ.
වීඩියෝ එක නම් අජපල්. අරූ ඩීජේ ස්නේක් වගෙ කොන්ඩෙත් බ්ලොන්ඩ් කරලා සඟ දාලා ඉන්න එකත් චාටර්.

එතකොට ඔයාගෙ දර්ශනේට අනුව රට දියුණු කරන්න අලුතින් දේවල් හිතල කරන්න ඕනෙ නෑ...Thopi wage un hinda thamai rata diyunu wenne naththe.. Sinduwa ahala enjoy karapan ahanna bari nam ahanne nathuwa idapan Gobba sena
ඇයි යකෝ කෙල්ලෝ ටික ඩ්‍රෙස් කරලා ඉන්නේ Lean On එකේ විදියටමයි.
උන්ගේ සමහර මූව්මන්ට්ස් ලී Lean On එකේ විදියමයි.
ඔකෙයි මේකෙයි පාවිච්චි කරලා තියෙන sounds, buildups, hihats, kicks, snares ඔක්කොම Lean On, Taki Taki එකෙන් කොපි කරපුව.
වෙන එකක් ඕනි නෑ Bassline එකත් Lean On මයි යකෝ
ෆකබල් නෙහ්පෙම් කැකුලකින් නම් මට වැඩක් නෑ. අර රොමේනි කෙල්ලගෙ නාරි දේහය නම් ඉස්තරම්![]()
BUMPER
ආසතඔරිජිනල් එක never dies
මේක තව මාසයක් දෙකක් වගෙ ඇහෙයි, ඊට පස්සෙ තව එකෙක් ආයෙ වෙන පාටක් ගාල ගනීවි
උත්තේජක මනස නපුරු වෙන්න එපා, ඩී ජෙ මාසුත් ආසයි තෝර මාලු කෑල්ලක් එක්ක බත් ටිකක් කන්න
ෆකබල් නෙහ්
නොදකින් එකටත් 'BUMPER' හැම එකටම 'BUMPER'
තොගෙ පෙට්ටියෙත් ගහන්න ඕන 'BUMPER' කියල මකබෑ වෙච්ච දවසට
------ Post added on Nov 11, 2021 at 1:36 PM
මේක ගැන නූලකුත් ගියා වගේ මතකයක් තියෙනව...මේක ගැන දැනගත්තේ දැන්.
![]()