Bank transfer thank Kate. Ath card eka add Karaka thibuneඇයි බං මෙච්චර සිරාවට Bank Transfer එක වැඩ කරද්දී උඹලා කාඩ් පාවිච්චි කරේ? Rate එක වැඩියිද?
Bank transfer thank Kate. Ath card eka add Karaka thibuneඇයි බං මෙච්චර සිරාවට Bank Transfer එක වැඩ කරද්දී උඹලා කාඩ් පාවිච්චි කරේ? Rate එක වැඩියිද?
ඇයි බන් withdraw කරද්දී අහන්නේ immediate load ද standard load ද කියල. ඒකෙන් immediate දීපන්. එතකොට වැඩිපුර ඩොලර් 3ක් කැපිලා පැයේන් දෙකෙන් එනවා. නැත්තන් එක ඩොලර් එකක් කැපිලා තමා දවස් දෙකෙන් එන්නේ,

කාඩ් එක තියේද?mage withdraw karaddi ehema option ekak enne nehene ban![]()
මගේ මෙහෙම "currently unavailable" කියන message එකක් එන්නේ නෑ බන්..View attachment 83567
Edenawa ban
Appa mageth $180k Tiyenawa
dan withdraw karanna be
කොහෙන්ද තෝ පිලිපින් සිම් ගන්නේ? දැන් ලංකාවේ නම්බරේ දාතහකිනේ බිස්නස් අකවුන්ට් එකක් හදාගත්තමmama payoneer ekat paypal ekay dekama haduwa ada
okkoma hari
kalin tibba paypal eka 3 years use karala na kiyala un delete karala
dan Philippine sim ekak ganna yanna ona
ඉතින් බන් අහනවනේ. කොහොමද තොගේ විතරක් අහන්නේ නැත්තේ? මේල් එක ආවම අහන්නේ. මේල් එකෙන්.
I lost $18,000ලංකාවෙ බැන්කුවක සල්ලි දාන්න බයේ පෙයොනියර් වල සේව් කරල කෙලෝගත්ත එව්න් ගානත් එක්ක දාගෙන යමු බලන්න. මගෙ නම් $5000යි..
දැන් ඉතින් කට්ටිය බය වෙලා ලෝකෙම එවුන් සල්ලි ගද්දි Payoneer එකටත් වෙන්නෙ ETI එකට වෙච්ච වැඩේ තමයි.ඔහොම තමා ඔනෙම එකක් කඩාවැටෙන්න 24 Hours ඇති.
mata mail eka enneth dawasak withara pahu wela ban. eke ehema mukuth options nehe.කොහෙන්ද තෝ පිලිපින් සිම් ගන්නේ? දැන් ලංකාවේ නම්බරේ දාතහකිනේ බිස්නස් අකවුන්ට් එකක් හදාගත්තම
ඉතින් බන් අහනවනේ. කොහොමද තොගේ විතරක් අහන්නේ නැත්තේ? මේල් එක ආවම අහන්නේ. මේල් එකෙන්.
ඇයි බන් withdraw කරද්දී අහන්නේ immediate load ද standard load ද කියල. ඒකෙන් immediate දීපන්. එතකොට වැඩිපුර ඩොලර් 3ක් කැපිලා පැයේන් දෙකෙන් එනවා. නැත්තන් එක ඩොලර් එකක් කැපිලා තමා දවස් දෙකෙන් එන්නේ,
මගෙත් අඩුම ඩොලර් 50 තමයි පුළුවන් පරණ වුනත්. සෙන්ඩ් කරන්නත් අඩුම 50 තමා පුළුවන්.
mage withdraw karaddi ehema option ekak enne nehene ban![]()
කාඩ් එක තියේද?
mata mail eka enneth dawasak withara pahu wela ban. eke ehema mukuth options nehe.

ආහ් ඔව්නේ මමත් ගෙව්වද කොහෙද එකම එක පාරක්ද කොහෙද ඇනුවල් ෆී එක...කාඩ් එක අයින් කරන්න නම් පුලුවන් වෙයි...මගේ කාඩ් එක තියෙන එකවුන්ට් එකටම Bank Transfer එක හදන්න යද්දී කිව්වා minimum withdrawal amount එක $50 කියලා..හැබැයි ඒ දවස්වල අලුතෙන් හදන එකවුන්ට්ස් වලට ඕය ලිමිට් එක තිබ්බේ $20..ඒ නිසා අර පරණ එකවුන්ට් එක අයින් කරලා අලුතෙන් එකක් හදාගෙන ඒක හරහා තමයි දැන් අවුරුදු පහක විතර ඉඳන් ගනුදෙනු කරන්නේ..
අඩෝ එතකොට අලුත් එව්වයේ ඩොලර් 10ක් තිබ්බත් ගතහැකිද? නැත්තන් ඩොලර් 25 ද?ඔය Standard Load/Immediate Load option එක එන්නේ කාඩ් එකට ලෝඩ් කරද්දී මචන්..Bank Transfer කරද්දී නම් ඔහොම සීන් එකක් නැහැ, Checkbox එක ටික් කරලා withdraw කරපු ගමන් හරි...හරි ලේසියි වැඩේ...
@CoolMan88, සල්ලි එන්න යන වෙලාව නම් එක එකාට වෙනස් වෙනවා ඇති බං..ඒව නම් එච්චර හිතන්න බැහැ සල්ලි එනවා නම්..මට නම් හැබැයි උපරිම පැය හතරක් ඇතුළත වගේ පරක්කු වෙලා තියෙන්නේ..අද නම් විනාඩි පහළොවයි ගියේ..මන් මේ කාලෙකට පස්සේ විත්ඩ්‍රෝ කරේ අද..
@Heshan Daminda, පරණ එකවුන්ට්ස් වල $50 ලිමිට් එක තියෙනවා වගේ...මගෙත් තිබුනේ 2013 හදපු එකවුන්ට් එකක්..ඒකෙ තමයි ඔය $50 කේස් එක තිබුනේ...ඊළඟට 2015 දි හදපු එකවුන්ට් එකේ ප්‍ය ප්‍රශ්නය නැහැ..![]()
Who can get Curve?Curve got their cards activated
![]()
![]()
https://discover.curve.app/a/wirecard-whats-happened-what-it-means-and-how-were-fixing-it
සිරාවටම මටත් ඒකම තමයි තියෙන ප්රශ්නෙඇයි බං මෙච්චර සිරාවට Bank Transfer එක වැඩ කරද්දී උඹලා කාඩ් පාවිච්චි කරේ? Rate එක වැඩියිද?
අනිත් එක ඇයි මේ කට්ටිය Payoneer වලට High Risk එකක් තියාගෙන සල්ලි තියාගෙන ඉන්නෙ කියන එක අනිත් ප්‍රශ්නෙ. මම නම් දවසකට වැඩිය ඕකෙ සල්ලි තියාගන්නෙ නෑ බං ඉස්සර ඉඳලම. එන හැම එකම එක්කො NRFC දානව නැත්නම් LKR Acc එකට දානව.මගේ නම් කිසිම කාලෙක රෙන්ටල් එකක් ගෙවල නෑ බං. අකවුන්ට් එක හදද්දිම කාඩ් එකක් රික්වෙස්ට් නොකර නෝමල් බෑන්ක් අකවුන්ට් ටයිප් එකක් හැදුවෙ. කිසිම රෙන්ටල් එකක් නෑ.දැන් විතරක් නෙමෙයි ඒ කාලේ ඉඳන් ඇනුවල් ෆී එක ගෙවන්න ඕන. ෆයිවර් එකෙන් කාඩ් එක ඇප්ලයි කළා නම් ඇනුවල් ෆී එකක් කැපෙනවා. ඔඩෙස්ක් එකෙන් ඇප්ලයි කළා නම් මන්ත්ලි ෆී එකක් කැපෙනවා. මගේ දැන් තුන්වෙනි කාඩ් එක බන් මේ. මේක දැන් අයින් කරන්න බැරිද? අයින් කරලා ආයේ සල්ලි ලෝඩ් කරද්දී බෑන්ක් අකවුන්ට් එකටම වැටෙන විදිහට හදන්න බැරිද?
මටත් LKR වලින් එන ඒව විනාඩි 5-15ත් අතර වගේ එන්නෙ. හිටපු ගමන් පැයක් යනව බොහෝ දුරට විනාඩි 10න් එනව. මාර ස්පීඩ්. හැබැයි NRFC එකට ගෙන්නුවොත් නම් දවසක් අඩුම යනව අනිවා. හිටපු ගමන් දවස් 5ත් ගිහිල්ල තියෙනව නිවාඩු සෙට් වුණොත්.mageth thun weni card eka ban. mage local bank withdrawal ekath normally 2 days withara yanawa. kohomada ban oya winadi 15n enne kattiyata?
මගේ අකවුන්ට් එකේ නම් $50 ලිමිට් එක තියෙනව බං හැම තැනටම. Currency Convert කරද්දි ඩොලර් 50ක් ඕන අඩුම. තව LKR Withdrawal වලදි $50 ඕන. USD Currency එක NRFC ගන්නව නම් ඒත් $50යි මිනිමම්. GBP to NRFC ගන්නව නම් ලිමිට් එක පවුම් 300යිඅඩෝ එතකොට අලුත් එව්වයේ ඩොලර් 10ක් තිබ්බත් ගතහැකිද? නැත්තන් ඩොලර් 25 ද?
