ලංකාවෙ බැන්කුවක සල්ලි දාන්න බයේ පෙයොනියර් වල සේව් කරල කෙලෝගත්ත එව්න් ගානත් එක්ක දාගෙන යමු බලන්න. මගෙ නම් $5000යි..
දැන් ඉතින් කට්ටිය බය වෙලා ලෝකෙම එවුන් සල්ලි ගද්දි Payoneer එකටත් වෙන්නෙ ETI එකට වෙච්ච වැඩේ තමයි.ඔහොම තමා ඔනෙම එකක් කඩාවැටෙන්න 24 Hours ඇති.
pissuda ban payoneer bank ekak newei un salli hambu karanne transaction walin, Lontha ETI ekka compare karanne. Payoneer thamai amazon, upwork, freelancer, envato, fiverr eki meki noki hama ekenma link wenne, oken karanna salli adina eka thamai godak un transaction fee ganne aadareta newei ne eken hambu karanne, nathuwa api oka purawan hitya kiyala unta labena magulak na. Anika payoneer wenuwata wena sites aththeth na. Okata kela unoth asia wala freelancing okkoma iwarai
Upwork bank withdrawals wada.
Rate - 182.563 LKR/USD
Kochchara wela ynawada bn local bank ekata enna?
Eka wath thibba eka loku deyak bn, rate adu unath awulak na10-15 minutes
View attachment 83567
Edenawa ban
ඇයි බං මෙච්චර සිරාවට Bank Transfer එක වැඩ කරද්දී උඹලා කාඩ් පාවිච්චි කරේ? Rate එක වැඩියිද?View attachment 83567
Edenawa ban
Kochchara wela ynawada bn local bank ekata enna?
2012දී ඔච්චර දෙයක් දන්නේ නෑනේ, ඒ කාලේ bank tranfer තිබ්බද මන්දා. අනික ඒ කාලේ පට්ට උණක් තිබ්බ ඉන්ටනැෂනල් මට්ටමේ කාඩ් එකක් ගෙන්න ගන්න මගේ නම ගහපු.ඇයි බං මෙච්චර සිරාවට Bank Transfer එක වැඩ කරද්දී උඹලා කාඩ් පාවිච්චි කරේ? Rate එක වැඩියිද?

මම දැන් දැම්මා, විනාඩි පහලොවෙන් වගේ ආවාnormally 10 min walin wage enwa. but eeye ude daapu eka dawal awe.

මටත් ඒ කාලේ පොඩ්ඩක් ඔය ඇම්ම නම් තිබුනා..ඒ නිසාම කාඩ් එකකුත් ගෙන්නගත්තා..පස්සේ ඉතින් Bank Transfer ආවට පස්සේ ඒකට මාරුවුනා..කාඩ් එකෙන් withdraw කරද්දී පට්ට ගනන් කැපෙනවනේ..අනික Annual fee එකකුත් ගෙවන්න ඕනෙ නේ කාඩ් එකට දැන්?2012දී ඔච්චර දෙයක් දන්නේ නෑනේ, ඒ කාලේ bank tranfer තිබ්බද මන්දා. අනික ඒ කාලේ පට්ට උණක් තිබ්බ ඉන්ටනැෂනල් මට්ටමේ කාඩ් එකක් ගෙන්න ගන්න මගේ නම ගහපු.![]()
මම දැන් දැම්මා, විනාඩි පහලොවෙන් වගේ ආවා![]()
දැන් විතරක් නෙමෙයි ඒ කාලේ ඉඳන් ඇනුවල් ෆී එක ගෙවන්න ඕන. ෆයිවර් එකෙන් කාඩ් එක ඇප්ලයි කළා නම් ඇනුවල් ෆී එකක් කැපෙනවා. ඔඩෙස්ක් එකෙන් ඇප්ලයි කළා නම් මන්ත්ලි ෆී එකක් කැපෙනවා. මගේ දැන් තුන්වෙනි කාඩ් එක බන් මේ. මේක දැන් අයින් කරන්න බැරිද? අයින් කරලා ආයේ සල්ලි ලෝඩ් කරද්දී බෑන්ක් අකවුන්ට් එකටම වැටෙන විදිහට හදන්න බැරිද?මම දැන් දැම්මා, විනාඩි පහලොවෙන් වගේ ආවා
මටත් ඒ කාලේ පොඩ්ඩක් ඔය ඇම්ම නම් තිබුනා..ඒ නිසාම කාඩ් එකකුත් ගෙන්නගත්තා..පස්සේ ඉතින් Bank Transfer ආවට පස්සේ ඒකට මාරුවුනා..කාඩ් එකෙන් withdraw කරද්දී පට්ට ගනන් කැපෙනවනේ..අනික Annual fee එකකුත් ගෙවන්න ඕනෙ නේ කාඩ් එකට දැන්?
mageth thun weni card eka ban. mage local bank withdrawal ekath normally 2 days withara yanawa. kohomada ban oya winadi 15n enne kattiyata?දැන් විතරක් නෙමෙයි ඒ කාලේ ඉඳන් ඇනුවල් ෆී එක ගෙවන්න ඕන. ෆයිවර් එකෙන් කාඩ් එක ඇප්ලයි කළා නම් ඇනුවල් ෆී එකක් කැපෙනවා. ඔඩෙස්ක් එකෙන් ඇප්ලයි කළා නම් මන්ත්ලි ෆී එකක් කැපෙනවා. මගේ දැන් තුන්වෙනි කාඩ් එක බන් මේ. මේක දැන් අයින් කරන්න බැරිද? අයින් කරලා ආයේ සල්ලි ලෝඩ් කරද්දී බෑන්ක් අකවුන්ට් එකටම වැටෙන විදිහට හදන්න බැරිද?
ආහ් ඔව්නේ මමත් ගෙව්වද කොහෙද එකම එක පාරක්ද කොහෙද ඇනුවල් ෆී එක...කාඩ් එක අයින් කරන්න නම් පුලුවන් වෙයි...මගේ කාඩ් එක තියෙන එකවුන්ට් එකටම Bank Transfer එක හදන්න යද්දී කිව්වා minimum withdrawal amount එක $50 කියලා..හැබැයි ඒ දවස්වල අලුතෙන් හදන එකවුන්ට්ස් වලට ඕය ලිමිට් එක තිබ්බේ $20..ඒ නිසා අර පරණ එකවුන්ට් එක අයින් කරලා අලුතෙන් එකක් හදාගෙන ඒක හරහා තමයි දැන් අවුරුදු පහක විතර ඉඳන් ගනුදෙනු කරන්නේ..දැන් විතරක් නෙමෙයි ඒ කාලේ ඉඳන් ඇනුවල් ෆී එක ගෙවන්න ඕන. ෆයිවර් එකෙන් කාඩ් එක ඇප්ලයි කළා නම් ඇනුවල් ෆී එකක් කැපෙනවා. ඔඩෙස්ක් එකෙන් ඇප්ලයි කළා නම් මන්ත්ලි ෆී එකක් කැපෙනවා. මගේ දැන් තුන්වෙනි කාඩ් එක බන් මේ. මේක දැන් අයින් කරන්න බැරිද? අයින් කරලා ආයේ සල්ලි ලෝඩ් කරද්දී බෑන්ක් අකවුන්ට් එකටම වැටෙන විදිහට හදන්න බැරිද?
ඇයි බන් withdraw කරද්දී අහන්නේ immediate load ද standard load ද කියල. ඒකෙන් immediate දීපන්. එතකොට වැඩිපුර ඩොලර් 3ක් කැපිලා පැයේන් දෙකෙන් එනවා. නැත්තන් එක ඩොලර් එකක් කැපිලා තමා දවස් දෙකෙන් එන්නේ,mageth thun weni card eka ban. mage local bank withdrawal ekath normally 2 days withara yanawa. kohomada ban oya winadi 15n enne kattiyata?
මගෙත් අඩුම ඩොලර් 50 තමයි පුළුවන් පරණ වුනත්. සෙන්ඩ් කරන්නත් අඩුම 50 තමා පුළුවන්.ආහ් ඔව්නේ මමත් ගෙව්වද කොහෙද එකම එක පාරක්ද කොහෙද ඇනුවල් ෆී එක...කාඩ් එක අයින් කරන්න නම් පුලුවන් වෙයි...මගේ කාඩ් එක තියෙන එකවුන්ට් එකටම Bank Transfer එක හදන්න යද්දී කිව්වා minimum withdrawal amount එක $50 කියලා..හැබැයි ඒ දවස්වල අලුතෙන් හදන එකවුන්ට්ස් වලට ඕය ලිමිට් එක තිබ්බේ $20..ඒ නිසා අර පරණ එකවුන්ට් එක අයින් කරලා අලුතෙන් එකක් හදාගෙන ඒක හරහා තමයි දැන් අවුරුදු පහක විතර ඉඳන් ගනුදෙනු කරන්නේ..