මචන්, 129.පූවාලු කියලා කෙසෙල් වගයකුත් තියනවා නේද?
ඔව්. පූවාලු කාලා නැද්ද?


ගොඩක් වටිනවා මචෝ
රේප් 12+
ela machn

ජමාල්;18450236 said:BUMP

34 කළු කුමාර කියන්නේ මේ අපේ අනුර කුමාර කන එන නේද?
mama kana eka. anura kanne makswadi haal

![]()
මේ චීනය කැනඩාව වගේ රටවල්වල වගුරු බිම්වල ඉබේ වැවෙන සහලක්. මේකට කියන්නේ wild rice කියල. පොෂ ගුණයෙන් ඇති විශිෂ්ටයි. මේක ලංකාවේ තියෙනවා කියල දන්නේ නැහැ.
meva dan mehe hathuva athi machn. issarama goyam gas hena usayilu. dan ewath nahanebump
+TfS

bump

bump

රත්තරං;18450786 said:rep 19+
ehema jathiyakata thama ada mehema wela thiyenne![]()
rata palanaya karapu un rata kava mavhn. ekayi ehema une


