Questions පෙරදෙනීය පාක් එකට parking

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,132
    4,127
    113
    පෙරාදෙනීය පාක් එකට parking anthimayi නේ බන්.
    හොස්පිටල් වාහනත් දාන නිසාද ?
    දැම්මත් driver ඉන්න වෙනවා , එකක් ඉස්සරහ තව එකක් දාන්න වෙන්නේ .

    කොලබින් ගිහින් මුන්ට හදලදීල එන්න බැරිද system එකක් ??
     
    Last edited: