පෙරලිකාර "පෙරලියන් (Peraliyan)" - Made in Sri Lanka

Clozaps

Member
May 3, 2014
18
4
0
Colombo
පෙරලිකාර "පෙරලියන් (Peraliyan)" - Made in Sri Lanka

අපි Clozaps. අපේ ආසාව ලංකාවෙ යාළුවන්ට හොද game එකක් හදල දෙන්න.

ඉතින් ඔන්න මේ පාර අලුත්ම Android game එකක් හැදුව. නම “පෙරලියන්”. Try කරල බලන්න.

මේක අපි Google Play එකේ තියෙන අනික් games වල standard එකටම හදල තියෙන්නෙ. ඔයාලට scores share කරන්න, achievements ගන්න වගේ අනික් games වල තියෙන ගොඩක් features support කරල තියෙන්නෙ.

ඉතින් අපි හිතනව ඔයාල ගොඩක් විනෝද වෙයි කියල.

අමතක නොකර යාලුවන්ටත් විස්තරේ කියන්න.
ඔයාලගේ අදහස් හා යෝජනාත් අපිට එවන්න. අපේ email එක [email protected]

මෙන්න මෙතනින් ඔයාලට game එක download කර ගන්න පුළුවන්.
https://play.google.com/store/apps/details?id=com.clozaps.peraliyan.free
නැතිනම් මේ code එක scan කරන්න.

33z333b.jpg

 
  • Like
Reactions: DragonD

zebrajap

Member
Jun 5, 2007
3
0
1
පට්ටයි ආ!
ඔන්න මම like එකකුත් දැම්ම හොඳේ.

සුබ පැතුම්! ලංකාව දියුණු කරන්න අපිට ඕනෙ මේ වගේ කොල්ලො තමයි.
 

Clozaps

Member
May 3, 2014
18
4
0
Colombo
පෙරලියන් @ 301

මේ ඇවිල්ල පොඩි update එකක්.

මේ වෙනකොට අපේ game එක Google Play එකේ Top New Free Games වල 301 වෙනි ස්ථානයට ඇවිල්ල තියෙන්නෙ.

https://play.google.com/store/apps/category/GAME/collection/topselling_new_free?hl=en

ඔයාල උදව් කලොත් මේක උඩටම ගෙන්න පුළුවන්. ඉතින් පුලුවන්නම් download කරල rate කරන්න.

https://play.google.com/store/apps/details?id=com.clozaps.peraliyan.free

ස්තුතියි.