හෙට(3) සවස 3 නට සත්කාරක මියන්මාරය සමග ශ්රී ලංකා කණ්ඩායම තරග වැදීමට නියමිතව තිබේ. මේ වන විට ශ්රී ලංකාව මෙන්ම ආසියාවේම වොලිබොල් රසිකයන් අතර ශ්රි ලංකා කණ්ඩායමේ නව පිබිදීම පිලිබදව කතා බහට ලක් වෙමින් පවති. විදේශ විස්තර විචරක්නයින් පසන්නේ ශ්රී ලංකා කණ්ඩායමේ දැන් තරග රටාව ඉරානය හා යුරෝපා කණ්ඩායම් වල රටාව හා බොහෝ සේ සමාන කම් දක්වන බවයි.මෙයට හේතුව ශ්රී ලංකාව සර්බීරියානු පුහුනුකරුවෙකුගේ සේවය ලබා ගැනීම බවත් ඔවුන් වැඩි දුරටත් පවසා සිටි. හෙට තරගයද සුපුරුදු පරිදි ජය ගෙන ශ්රී ලංකාවේ ආසියාවේ තවත් ඔසවා තැබීමට හැකි වේවා යැයි අප ක්රිඩකයන්ට සුභ පතමු.


