පෙරලිකාර

Rama2017

Active member
  • Aug 25, 2017
    537
    106
    43
    38242727_845228565682923_9059769091803316224_n.jpg
    ***පෙරලිකාර සිංහයන්ගේ මීලග තරගය හෙට මියන්මාරය සමග***
    හෙට(3) සවස 3 නට සත්කාරක මියන්මාරය සමග ශ්‍රී ලංකා කණ්ඩායම තරග වැදීමට නියමිතව තිබේ. මේ වන විට ශ්‍රී ලංකාව මෙන්ම ආසියාවේම වොලිබොල් රසිකයන් අතර ශ්‍රි ලංකා කණ්ඩායමේ නව පිබිදීම පිලිබදව කතා බහට ලක් වෙමින් පවති. විදේශ විස්තර විචරක්නයින් පසන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දැන් තරග රටාව ඉරානය හා යුරෝපා කණ්ඩායම් වල රටාව හා බොහෝ සේ සමාන කම් දක්වන බවයි.මෙයට හේතුව ශ්‍රී ලංකාව සර්බීරියානු පුහුනුකරුවෙකුගේ සේවය ලබා ගැනීම බවත් ඔවුන් වැඩි දුරටත් පවසා සිටි. හෙට තරගයද සුපුරුදු පරිදි ජය ගෙන ශ්‍රී ලංකාවේ ආසියාවේ තවත් ඔසවා තැබීමට හැකි වේවා යැයි අප ක්‍රිඩකයන්ට සුභ පතමු.
     
    • Like
    Reactions: netsurfer

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    NEWS වල යන්නෙත් නෑති අපේ ජාතික ක්‍රීඩාව.:(:(
    සුබ පෑතුම්...:love::love::love:
     

    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    මියන්මාරයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා සමාජ වොලිබෝල් තරගාවලිය
     

    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    ආසියාවේ නැගී එන ප්‍රබලායාව ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරයි.පසුගිය තරගාවලෛයේ 11 වන ස්තානය දිනාගත් ශ්‍රී ලංකාව මෙවර තරගවලිය ආරම්භයෙදීම සුපිරි අටට තෙරී පත්වුනි.අද තායිලන්තය සමග පැවති තරගය්දී තියුනු සටනකින් අනතුරුව වට 3නට 2ක් ලෙස ජයගැණීමට ශ්‍රී ලංකාව සමත් විය.පලමු වට දෙකම පරාජයට පත් වූවත් නැවත සර්බීයානු පුහුනුකරුගේ අවවාද සමග තරගයට එක් වුනු ඔවුන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඒ ඉතිහාසගත වන ජය ලබා ගත්තේය. එම තරගෙදී ජනිත සුරත්ගේ අත්දැකීම් හා දීප්ති රොමෙශ් ගේ දැඩි ප්‍රහර හා වසන්තගේ පන්දු ආවරන්ත් , කසුන්ගේ උපක්‍රමශීලි පන්දු සැකසීමත් කැපී පෙනුනි, ආසියානු කිරිඩා සමජ තරගාවලියේ පලමු වරට සුපිරි අටට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාව අද සමත් විය.ඒ සී කණ්ඩයේ තරග කල තරග තුනෙන් තුනම ජයගනිමිනි. නව සර්බීයානු පුහුනුකරු සමග ශ්‍රී ලංකාව ඉතා හොද ගමනකට මුල පුරා ඇති බව පෙනි යයි.ශ්‍රී ලංකාවේ නව වොලිබොල් උන්මාදයක් ඇති කරන අපේ කොල්ලන්ට ඉදිරියට ජය පතමු.
     

    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    ලොක ශුරතාවය පාවා ක්‍රිඩා කරන ප්‍රබල ඕස්ට්‍රේලියව වට 3නට බින්දුවල් ලෙස පරාජය කරයි. මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකා ජෙශ්ට කණ්ඩායමක් ලබා ගත් ඉහලම ජයග්‍ර්හනය මෙය වේ.අපේ කොල්න්ට උනුසුම් සුබ පැතුම්.
     

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    Captain: Chamara Mihiran from Army SC
    Head Coach: Dejan Vulicevic from Serbia.
    Assistant Coach: Charles Thilakarathne
    Trainer: Nalin Sampath Abeysinghe


    Squad

    Chamara Mihiran (Army SC) – Shamil Malinda Silva (Army SC) – Janitha Surath (Sri Lanka Ports Authority) – Deepthi Romesh (Ceylon Electricity Board) – Gayan Madushanka (Ceylon Electricity Board) – A.W. Lakmal (Ceylon Electricity Board) – Pramesh Prasanna (Air Force SC) – Ayesh Dilhan Perera (Ceylon Electricity Board) – Lasindu Methmal Wasanthapriya (Sri Lanka Ports Authority) – Kasun Chathuranga Fernando (Ceylon Electricity Board) – Wasantha Lakmal (Army SC) – Danushka Dilshan (Air Force SC) – Malith Dinidu Chamara – Shehan Vimukthi Sagara (Sri Lanka Ports Authority)

    :)
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560
    113
    Is this our national team ? This tournament is similar to champions league where club champions of each asian countries play so our team has beaten club sides not national sides
     

    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    Captain: Chamara Mihiran from Army SC
    Head Coach: Dejan Vulicevic from Serbia.
    Assistant Coach: Charles Thilakarathne
    Trainer: Nalin Sampath Abeysinghe


    Squad

    Chamara Mihiran (Army SC) – Shamil Malinda Silva (Army SC) – Janitha Surath (Sri Lanka Ports Authority) – Deepthi Romesh (Ceylon Electricity Board) – Gayan Madushanka (Ceylon Electricity Board) – A.W. Lakmal (Ceylon Electricity Board) – Pramesh Prasanna (Air Force SC) – Ayesh Dilhan Perera (Ceylon Electricity Board) – Lasindu Methmal Wasanthapriya (Sri Lanka Ports Authority) – Kasun Chathuranga Fernando (Ceylon Electricity Board) – Wasantha Lakmal (Army SC) – Danushka Dilshan (Air Force SC) – Malith Dinidu Chamara – Shehan Vimukthi Sagara (Sri Lanka Ports Authority)

    :)
    :):love:
     

    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    අපරාජිතව ශ්‍රී ලංකාව සුපිරි අටේ***
    #Lankan_Lion vs Mynmar 3-2 (25-15,21-25,25- 21,23-25,15-13)
    අපරාජිත ශ්‍රී ලංකාව අද සිය 4වන ජයගර්හනය වාර්තා කලේය.ඒ සත්කාරක මියනමාරයට එරෙහිවයි. මෙහිදි පලමු වටය ඉතා පහසුවෙන් ජයගත්තද, දෙවන වටයෙදී මියනමර ප්‍රෙක්ශයන්ගෙන් ලැබුනු විශාල සහයොගය හා විනිසුරුවරුන්ගේ වැරදි කිපයක් නිසා ශ්‍රී ලංකාවට දෙවන වටය පරාජය වන්නට සිදුවිය. ඒම වැදරි විනිසුරු තීරන වලට එරෙහීම ඉල්ලීම් කල ශ්‍රී ලංකා පුහුනුකරුටද කහ කඩ්පතක් හිමිවිය. අන්තුරුව තෙවන වටයේ මුල සිටම තම අනසක පැතිරවූ ශ්‍රී ලංකාව තෙවන තරග වටය ජය ගන්නා ලදි. හතරවන වටයේදී නැවත් ඉදිරියට ආ මියන්මාරය ලකුනු 7ක පරතරයක් ලබා ගනු ලැබුවත් ගයාන් හා දනුශ්කගේ ආදෙශ‍යෙන් පසුව නැවත් එම ලකුනු හබා ගියත් අවසානයෙදී එම තරග වටයද තියුනු තටගයකින් අනතුරුව ශ්‍රී ලංකාවට පරාජයට පත්වන්නට සිදුවිය. තීරනාත්මක 5වන වටය ඉතා තියුනු මුහුනවරක් ගත් අතර ජනිත් සුරත්ගේ අත්දැකීම් නිසා අවසාන මොහොතේ තරගය ජය ගැණීමට ශ්‍රී ලංකාව සමත් විය. අසියාවේ නව පෙරලිකාර අපේ කොල්ලනට උනුසුම් සුභ පැතුම්



    පලමු වරට එක් තරග වටයක් ප්‍රබල ජපානය පාරාජය කිර්‍රිමට ශ්‍රී ලංකාව සමත් වෙයි**
    #Lankan_Lions vs Japan 1-3(20-25,25-19,20-25,21-25)
    ආසියානු වොලිබොල් තරගමාලවේ ප්‍රබල ජාපනය සමග පැවැත්වූ තරග‍ය ඉතා තියුනු තරගයකින් පසුව පාරාජය වන්නට ශ්‍රී ලංකාවට සිදුවිය.පලමු තරග වටය පරාජයට පරාජයට පත් වූවද,දෙවන වටයේ මුල සිටම සිය අන්සක පැතිරවූ ශ්‍රී ලංකා ක්‍රිඩකයින් එය පහසුවෙන් ජය ගන්නා ලදි. තෙවන වටයද තියුනු මුහුනුවරක් ගත් අතර ජපානය අවසනයේ එම වටයද ජය ගන්නා ලදි. සිව්වන වටයේ මුල සිටම දෙපිලම කරට කර ඉතා තියුනු තගයක යෙදුනු අතර අවසානයේ ප්‍රබල ජාපානය සිය අත්දැකීම හා භාවිතා කරමින් වට 3-1 ක් ලෙස ජය ගන්නා ලදි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා වොලිබොල් ඉතිහාසයේ ජපාන කණ්ඩායමක් එක් තරග වටයක් හෝ පරාජයට පත් කලේ මේ තරගෙයේදීය. එසේ පෙරලි රැසක් කල මෙම කණ්ඩායම හෙට දිනයෙදී චීන තායීපේ කණ්ඩායම සමග තරග කිර්‍රිමට නියමිතව ඇත.




    * ආසියාවේ ලබාගත් ඉහලම ස්තානය ලබාගනිමින් ,ශ්‍රී ලංකාවේ වොලිබොලයට නව පණක් ලබා දුනු තරගාවලිය නිම වෙයි.***
    #Lankan_Lions vs Chinese Taipei 3-0(25-23,25-23,26-24) ආසියාවේ හත් වෙනි ස්තානය සදහා අද පැවැත්වූ තරගෙන් ඉතා තියුනු තරගයකින් අනතුරුව ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් විය. ආසියාවේ නැගී එන දක්ෂ කණ්ඩායමක් වන චීන තායිපේ වට 3-0 ලස පාරජයට පත් කිර්‍රිම මෙහිදී විශේශ වේ. මේ ශ්‍රී ලංකා ජෙශ්ට කණ්ඩායමක් ආසියාවේ ලබාගත් ඉහලම ස්තානය වේ. ඒ අනුව නව පෙරලි රැසක් කල මෙම තරගාවලිය නිමාවිය. මෙම තරගා වලියේ සියලු ප්‍රතිපල විස්තාරතමක වාර්තාවක් ගෙන ඒමට බාලාපොරොත්තු වේ. තවද මෙම මාසයේදී ශ්‍රී ලංකාව ආසියානු ක්‍රිඩා තරගාවලියටද සහභාගීවීමට සුදානමින් සිටි. ඉන් පසුව ශ්‍ර්‍රි ලංකාවේදී සැප්තැම්බර 15 වෙනිදා සිට අසියානු අභියොගතා කුසලානය පැවැත්වීමට නියමිතව තිබේ




    * ශ්‍රී ලංකාව සුපිරි හතරට යාම තව දුරට යයි***
    #Lankan_Lions vs Kazakhsthan 1-3 (25-21,20-25,21-25,17-25)

    ශ්‍රී ලංකා වොලිබොල් රසිකයන්ගේ ඇසට කදුලක් ගෙනෙමින්අද පැවති ආසියානු වොලිබොල් තරග මාලවේ අර්ද අවසන් පුර්ව තරගයේදී ඉතා තියුනු තරග වට 4කින් අනතුරුව ශ්‍රී ලංකවට අද කසකස්තානය හමුවේ පාරජය වන්නට සිදුවිය. මෙම තරගවලියේ කැපී පෙනෙන දස්කම් පෑ කසක්ස්තානය පලමු වටෙයෙදී ජපනායද පරාජය කල කණ්ඩායමකි. කෙසේ වූවත් අප ක්‍රිඩකයි ඉතා හොද තරගයක් දෙනු ලැබීය. එහෙත් හෙට සිට ශ්‍රී ලංකාවට 5වෙනි හා 8 වන ස්තාන වන තරග සදහා තරග වැදීමට නියමිතව තිබේ.