පෙරහැර නිසා දුක් විඳින සත්තු

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,000
    40,902
    113
    හෑලි පොන්ස්ලටයි කියන්නෙ. දංවැල් වලට මාත් විරුද්ධයි. සත්ව හිංසාවක් මෙතන වෙනව තමයි. අඩුමගානේ ඔය සත්තු උන්ගෙ ජීවිතයෙන් වන්දිගෙවන්නෙ නෑනේ බන්. වෙන ආගම් වල උත්සව වෙනුවෙන් සත්තුන්ගෙ ජීවිත මිලියන ගනන් නැතිවෙනවනෙ. ආගම් වල උත්සව නැතත්, සාමාන්‍ය දවසක කෑම වේලක අපේ බඩ පුරවන්න, දිව පිනවන්න ජීවිත කීයක් අපි උදුරගන්නවද?

    බල්ලන්ට තියෙන ආදරේ. ඇත්තුන්ට නම් වඳිනවත් එක්ක.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,789
    28,158
    113
    කුඩු අල්ලලන්නයි, පුකවල් පලපු උන් හොයන්නයි මුන් ගියාට කමක් , සත්ව කරුණාව පහළ වෙන්නේ මුන්ට සතෙක් පෙරහැරට ගියහම විතරයි. කැරි කුහක හුත්තලා ඉන්න රටක්
     
    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    koheda pago meke dukak widinne. oya lanuwa allan inna police karayata wada sapak ballata thiynawa 😂

    pare guti ka ka inna sathekata ithuru wena idul tika danna nathi ponslata thama wadipurma satthu gana duka pahala wenne. e unta kfc giyoth finger licking good. 👌

    welawata peraharwal wala ali wenuwata kukulu harak uro malu ehama aran giye nathe. natham ubala wage un badaginne marenne 😂👌
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,639
    67,991
    113
    Good and bad will always be there.You cannot expect a good world only.otherwise youll be a nigantaya like who sweep the floor as he walks because ants gets killed
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    koheda pago meke dukak widinne. oya lanuwa allan inna police karayata wada sapak ballata thiynawa 😂

    pare guti ka ka inna sathekata ithuru wena idul tika danna nathi ponslata thama wadipurma satthu gana duka pahala wenne. e unta kfc giyoth finger licking good. 👌

    welawata peraharwal wala ali wenuwata kukulu harak uro malu ehama aran giye nathe. natham ubala wage un badaginne marenne 😂👌
    ඔය සතා පොඩි කාලෙම අම්ම ගෙන් වෙන් කරල පොඩි කාලෙ ඉඳන්ම වෙඩි බෙහෙත් මත්ද්‍රව්‍ය හොයන්න (පෙරහැරේ යන්න ) පුරුදු කරල ලණු දම්වැල් (දම්වැල් ඇඳුම් )දාල ඇදගෙන ඇවිල්ල මිනිස්සු මැද්දෙ තියාගෙන ඌට දුකක් නෙමෙයිද දෙන්නෙ
    කැලේට වෙලා දඩයමක් කරගෙන (අත්තක් කඩාගෙන ) කාල ආතල් එකේ එකේ ඉන්න හිටපු සතෙක් නේද මේ
    දැන් ඔය නැට්ට වනන්නෙ (ඔලුව පද්දන්නෙ )උගෙ stress එකට මිනිස්සු හිතන් ඉන්නෙ ඌට ආතල් කියල

    අලි කතාවේ බලු version එක

    හරක්ව ඌරන්ව එලුවන්ව කුකුල්ලුන්ව දෙවියන් වහන්සේ මැව්වේ මිනිස්සුන්ගෙ කෑමට
    අලියන්ව මැව්වෙ පෙරහරේ යන්ට නෙමෙයි කැලේ ඉන්ට
    සියල්ල සිද්ද වෙන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්තට

    හැබැයි අලියන්ව පෙරහරේ ගෙනියන එක දේව කැමැත්තට විරුද්ධයි
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පාරේ ඉන්න වල් බල්ලො වත්තට ආවාම ගල් ගහල එලවන. උන් පාරේ ඉන්න පොශ් බල්ලොන්ගේ ඔලුව අත ගාන පඩ ශෝ තමා අල්ලන්නෙ නැත්තේ.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    කැලේට වෙලා දඩයමක් කරගෙන (අත්තක් කඩාගෙන ) කාල ආතල් එකේ එකේ ඉන්න හිටපු සතෙක් නේද මේ දැන් ඔය නැට්ට වනන්නෙ (ඔලුව පද්දන්නෙ )උගෙ stress එකට මිනිස්සු හිතන් ඉන්නෙ ඌට ආතල් කියල
    කෑලේට වෙලා ආතල් එකේ ඉන්නවා? ඔය ඇත්තු ටික කැලේ හිටිය නම් කැරි සිංහලු ඔක්කොම මස් කරලා
    සත්තු හිර කරන එකට මාත් කැමති නැහැ, ඒත් මාලිගාවෙන් උන් ටික හොදට නඩත්තු කරනවා

    ඔය සතා පොඩි කාලෙම අම්ම ගෙන් වෙන් කරල පොඩි කාලෙ ඉඳන්ම වෙඩි බෙහෙත් මත්ද්‍රව්‍ය හොයන්න (පෙරහැරේ යන්න ) පුරුදු කරල ලණු දම්වැල් (දම්වැල් ඇඳුම් )දාල ඇදගෙන ඇවිල්ල මිනිස්සු මැද්දෙ තියාගෙන ඌට දුකක් නෙමෙයිද දෙන්නෙ
    :lol::lol:
     
    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    ඔය සතා පොඩි කාලෙම අම්ම ගෙන් වෙන් කරල පොඩි කාලෙ ඉඳන්ම වෙඩි බෙහෙත් මත්ද්‍රව්‍ය හොයන්න (පෙරහැරේ යන්න ) පුරුදු කරල ලණු දම්වැල් (දම්වැල් ඇඳුම් )දාල ඇදගෙන ඇවිල්ල මිනිස්සු මැද්දෙ තියාගෙන ඌට දුකක් නෙමෙයිද දෙන්නෙ
    කැලේට වෙලා දඩයමක් කරගෙන (අත්තක් කඩාගෙන ) කාල ආතල් එකේ එකේ ඉන්න හිටපු සතෙක් නේද මේ දැන් ඔය නැට්ට වනන්නෙ (ඔලුව පද්දන්නෙ )උගෙ stress එකට මිනිස්සු හිතන් ඉන්නෙ ඌට ආතල් කියල

    අලි කතාවේ බලු version එක

    හරක්ව ඌරන්ව එලුවන්ව කුකුල්ලුන්ව දෙවියන් වහන්සේ මැව්වේ මිනිස්සුන්ගෙ කෑමට
    අලියන්ව මැව්වෙ පෙරහරේ යන්ට නෙමෙයි කැලේ ඉන්ට
    සියල්ල සිද්ද වෙන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්තට

    හැබැයි අලියන්ව පෙරහරේ ගෙනියන එක දේව කැමැත්තට විරුද්ධයි

    ah :ROFLMAO: mage sarcasm patha podak awle sago. 😂
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    Elephants are the most effected
    ඇයි අලිය ලොකු හින්දද?

    බල්ල පොඩි සතා නිසා අවුලක් නෑ :eek:

    දුක් විදිනවා....ශුවර්ද?
    පේන්නෙ නැද්ද බෙල්ලට පටියකුත් දාල.

    ඌ නැට්ටත් වනනවා ඌ නැට්ට වනන්නෙ උගෙ stress එකට
    ------ Post added on Aug 10, 2022 at 11:35 AM
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    හරක්ව ඌරන්ව එලුවන්ව කුකුල්ලුන්ව දෙවියන් වහන්සේ මැව්වේ මිනිස්සුන්ගෙ කෑමට
    අලියන්ව මැව්වෙ පෙරහරේ යන්ට නෙමෙයි කැලේ ඉන්ට
    සියල්ල සිද්ද වෙන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්තට

    හැබැයි අලියන්ව පෙරහරේ ගෙනියන එක දේව කැමැත්තට විරුද්ධයි

    WTF??? :eek:
     
    • Haha
    Reactions: weer 11

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113

    එහෙම නෙමෙයිද දේව වාක්‍ය වල තියෙන්නෙ? :eek:

    ළඟදි catholic/christian එකෙක් fb එකේ share කරනවා post එකක් ඒ post එකේ කියන්නෙ මේ ආර්ථික අර්බුධයත් එක්ක මිනිස්සුන්ගෙ ආගම් පිළිබඳව විස්වාසය අඩු වෙනවා කියල

    මූ කියනවා අපේ ආගමේනම් එහෙම වෙන්නෙ නෑ විස්වාසය වැඩි වෙනවා කියල

    උන්ගෙ ආගමේ කියන්නෙ සියල්ලම සිද්ද වෙන්නෙ දෙවියන්වහන්සේගෙ කැමැත්තට ය කියල තව කියනවා මේ සියල්ලම දෙවියන් වහන්සේගේ සැලසුම් කියල

    ඉතින් දෙයියනෙ එතකොට මේ අරබුදය නිර්මාණය කොරල අපිට දුක් විඳින්න සලසලා තියෙන්නෙත් ඔය උන් වඳින දෙයියමනෙ තව තව වැඳ වැඳ pray කරපන්කො ඒ දෙයියටම ඕක උගෙන් ඇහුවම no reply

    තව ආබාදිත එවුන්ටත් ගිහින් ඒ දෙයියන්ට වැඳල pray කරන්නලු
    යකෝ උන්ව ආබදිත කරපු දෙයියන්ට වඳින්න නෙමෙයි සාප කරන්නයි ඕනි හරිනම්
     
    Last edited:

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    එහෙම නෙමෙයිද දේව වාක්‍ය වල තියෙන්නෙ? :eek:

    මොකේ එහෙම තිබුනත් ඒක මාර ලොජික් එකක්නෙ :eek:

    (උඹ ජෝක් එකට නේද දාල තියෙන්නෙ :D)
     
    • Sad
    • Haha
    Reactions: banda065 and SK29