දැන් වැඩක් නෑ ඕකත් අලුත් එකක් නෙ.
හරි.. එහෙනම් මේකෙන් ඉන්නම්කො.. 0dinesh0 එක බෑන් උන විදිය බලහන්. පට්ටා බොරුවක් කරලා මාව චුදිතයා කළා. මම කියන දේවල් විදගන්න බැරි උන් රිපෝට් කරලා බැන් කරනවා.
සෙනාල් එකට මොකෝ උනේ එකෙන් වරෙන්කො
දැන් වැඩක් නෑ ඕකත් අලුත් එකක් නෙ.
හරි.. එහෙනම් මේකෙන් ඉන්නම්කො.. 0dinesh0 එක බෑන් උන විදිය බලහන්. පට්ටා බොරුවක් කරලා මාව චුදිතයා කළා. මම කියන දේවල් විදගන්න බැරි උන් රිපෝට් කරලා බැන් කරනවා.
senal7 එකේ පාස්වර්ඩ් එක මම පොස්ට් කලානේ එළකිරියේ. කසුන් දන්නවා සින් එක. ඒ නිසා ඇඩ්මින් හරි මොඩ් හරි ඒ අකවුන්ට් එකේ පාස්වර්ඩ් එක චේන්ජ් කරලා. එකේ දිස්පොසිබල් මේල් එකක් දීලා තිබ්බේ. ඒ නිසා ආයේ රිකවර් කරගන්න බැහැ..දැන් වැඩක් නෑ ඕකත් අලුත් එකක් නෙ.
සෙනාල් එකට මොකෝ උනේ එකෙන් වරෙන්කො
පෙසමිස්ට් කාරයත් ඕක තමා එදා කිව්වේ. වතුරෙන් කරන්ට් එක එනවා කියලා. දෆාක්..

senal7 එකේ පාස්වර්ඩ් එක මම පොස්ට් කලානේ එළකිරියේ. කසුන් දන්නවා සින් එක. ඒ නිසා ඇඩ්මින් හරි මොඩ් හරි ඒ අකවුන්ට් එකේ පාස්වර්ඩ් එක චේන්ජ් කරලා. එකේ දිස්පොසිබල් මේල් එකක් දීලා තිබ්බේ. ඒ නිසා ආයේ රිකවර් කරගන්න බැහැ..
ටැප් එකකට බඹරයක් අල්ලපුවහම බඹරේ කරකෙනවනේ බන්. එත් ටැප් එකෙන් එන වතුර නැවතෙනවද? ඒ වගේ තමා. වතුර ටැංකියේ ස්ටෝර් කරගන්න එක තමයි වැරදි.. නැතුව් ගලාගෙන යන වතුර පහරක ශක්තිය යුස් කරන එක වැරදි නැහැ.Mokada ban me serious...![]()
එතකොට මේකේ උන් කලින්ම ඒ යුසර් නේම් වලින් අකවුන්ට් හදලා, මේ ඉන්නේ පෙරුමාල් තම කියලා බොරුවක් කරයි.. එහෙනම් කරන්න ඕනා ඇඩ්මින් දැනට බෑන් කරලා තියන අකවුන්ට් එකක් රිලීස් කරන්න ඕනා මට පර්සනලි. නැතිනම් ඒ ඉන්නේ මමද කියලා කියන්න බැහැනේ.. පෝල් එකේ කලින්ම සිලෙක්ට් වෙන නම් වලට වේලාසන අකවුන්ට් හදන්න පුළුවන්නේ ඕනා කෙනෙකුට.Kiriye poll ekak damuda user name suggest karanna kiyala??? Eeken hondama 10 aran poll damu. Eken thiragamu
Honda malli kiyana nama use karamu ehenam. Password amataka niwenna danma drive eke save karagannaඑතකොට මේකේ උන් කලින්ම ඒ යුසර් නේම් වලින් අකවුන්ට් හදලා, මේ ඉන්නේ පෙරුමාල් තම කියලා බොරුවක් කරයි.. එහෙනම් කරන්න ඕනා ඇඩ්මින් දැනට බෑන් කරලා තියන අකවුන්ට් එකක් රිලීස් කරන්න ඕනා මට පර්සනලි. නැතිනම් ඒ ඉන්නේ මමද කියලා කියන්න බැහැනේ.. පෝල් එකේ කලින්ම සිලෙක්ට් වෙන නම් වලට වේලාසන අකවුන්ට් හදන්න පුළුවන්නේ ඕනා කෙනෙකුට.
බොරු කියන්න එපා යකෝ තොට ඇති ලෙඩක් නැහැ වල් බල්ලා මිනිස්සුන්ගේ අනුකම්පාවත් එක්ක සෙල්ලන් කරන්න එපා!!තොට ඇත්තටම ඔය වගේ ලෙඩක් හැදුන දාට තේරෙයි!!එදාට අර කොටියා ආවෝ කතාවේ වගේ තමා තොට වෙන්නේ!!
පෙසමිස්ට් කාරයත් ඕක තමා එදා කිව්වේ. වතුරෙන් කරන්ට් එක එනවා කියලා. දෆාක්..

ඇයි බන් ඔහොම.. කැලේ කපලා පන්සල් හදන්න එපා කිව්වා එකටද මාව බල්ලෙක් වගේ මරන්න යන්නේ.. තව ටික කාලයක් යනකොට බල්ලෙක් වගේ මැරෙන්න වෙන්නේ කාටද කියලා බලන්න පුළුවන් වෙයි. මැරෙනකොට මැරෙන්නේ බල්ලෙක් වගේද සිංහයෙක් වගේද කියලා වැඩක් තියේද බන්. ඉස්සෙල්ලා තමන්ට වැඩක් කරගෙන ඉන්න බලහන් අනුන්ට වැඩ කරන්න කලින්.. යන තැනට පින් කරන්න කලින් ජිවත් වෙන රට දිහා බලහන්..මූ කොහොමත් බල්ලෙක් වගෙ අගු පිලක වැටිලා මැරෙන්නෙ. මේ ලෝකෙ දර්මය කියලා දෙයක් තියෙනම් අනිවා මූට මැරෙන්න කලින් මේ හැමදේටම දුක් වෙන්න වෙනවාමයි.
ටැප් එකකට බඹරයක් අල්ලපුවහම බඹරේ කරකෙනවනේ බන්. එත් ටැප් එකෙන් එන වතුර නැවතෙනවද? ඒ වගේ තමා. වතුර ටැංකියේ ස්ටෝර් කරගන්න එක තමයි වැරදි.. නැතුව් ගලාගෙන යන වතුර පහරක ශක්තිය යුස් කරන එක වැරදි නැහැ.
බ්රෝ... එතකොට ඩිසල් ජෙනරෙටරේ එන්නේ ඩිසල් කරන්ට් එක වෙලාද?ehenam current eka enne khenda
wathura current eka wenwa
ඇයි බන් ඔහොම.. කැලේ කපලා පන්සල් හදන්න එපා කිව්වා එකටද මාව බල්ලෙක් වගේ මරන්න යන්නේ.. තව ටික කාලයක් යනකොට බල්ලෙක් වගේ මැරෙන්න වෙන්නේ කාටද කියලා බලන්න පුළුවන් වෙයි. මැරෙනකොට මැරෙන්නේ බල්ලෙක් වගේද සිංහයෙක් වගේද කියලා වැඩක් තියේද බන්. ඉස්සෙල්ලා තමන්ට වැඩක් කරගෙන ඉන්න බලහන් අනුන්ට වැඩ කරන්න කලින්.. යන තැනට පින් කරන්න කලින් ජිවත් වෙන රට දිහා බලහන්..
Diesel ituru wenneth neane tika welawaka start karala thibbama.බ්රෝ... එතකොට ඩිසල් ජෙනරෙටරේ එන්නේ ඩිසල් කරන්ට් එක වෙලාද?
පොඩ්ඩක් වෙලා ගියා බන්. අර ඩොලර් එකේ ත්රෙඩ් එකට ආන්සර් එකක් දීලා එන්න ගියා. වතුර ඉවර වෙන්නේ නැහැනේ බන් ඩිසල් වගේ.. දිය කදිත්තේ වතුර දිගටම ඔහේ ගලාගෙන යනවා. උබ මක්වුඩ්ස් (දැන් දම්රෝ) එකේ ටි ෆැක්ටරි එකට ගිහින් තියේද? ලබුකලේ... අන්න එහෙ තියනවා හයිඩ්රො ප්ලාන්ට් එකක් ෆැක්ටරිය දුවන්න. එකෙන් කිසිම හානියක් වෙන්නේ නැහැ දොළ පාරට.Diesel ituru wenneth neane tika welawaka start karala thibbama.
Waturatath eekama thama
පොඩ්ඩක් වෙලා ගියා බන්. අර ඩොලර් එකේ ත්රෙඩ් එකට ආන්සර් එකක් දීලා එන්න ගියා. වතුර ඉවර වෙන්නේ නැහැනේ බන් ඩිසල් වගේ.. දිය කදිත්තේ වතුර දිගටම ඔහේ ගලාගෙන යනවා. උබ මක්වුඩ්ස් (දැන් දම්රෝ) එකේ ටි ෆැක්ටරි එකට ගිහින් තියේද? ලබුකලේ... අන්න එහෙ තියනවා හයිඩ්රො ප්ලාන්ට් එකක් ෆැක්ටරිය දුවන්න. එකෙන් කිසිම හානියක් වෙන්නේ නැහැ දොළ පාරට.
another drama of the most retard fucker in Elakiri. Shame some so called reputed senior members wasting their time on a useless fucker.