පෙරුමාල් මලේ නැහැ..

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    එලම තමයි කොල්ලෝ.. මට මේ ටිකේ ටිකක් සනීප නැහැ.. නෙක්ස්ට් ඉයර් එක මුල නුවර හොටෙල් එකක් ගන්නවා.. උබ දන්නවනම් බලපන්, නුවර මහජන බැංකුවට සින්නවෙලා තියන ලොකුම හොටෙල් එක පර්චෙස් කරන දෙමළා තමා පෙරුමාල්.. එතකොට ද්රින්ක්ස් මගේ ගානේ උබලට.. ඩේලි ගැහුවකි වරෙව්..

    Man lankawe hitiyoth enam..im planning to shift my family to dubai..at least they will enjoy a better living standards ne..
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    Man lankawe hitiyoth enam..im planning to shift my family to dubai..at least they will enjoy a better living standards ne..
    ඩුබායි ගොඩක් හොදයි බන්.. අනිවාර්යෙන් ෆැමිලි එකත් එක්ක ඉන්න හොද ප්ලේස් එකක්. මම ඔක්කොටම කලින් කැනඩා යන්න ඕනා, මට තාම වයිෆ්ට සිටිසන් අරන් දෙන්න බැරි උනා. ඒ වැඩේ සෙට් උන ගමන් මාත් යුරෝප් නොර්ත් ඇමෙරිකා දෙකේම ඉන්නේ නැහැ.. එක්කෝ මොල්දිව්ස් නැත්තම් කැරබියන් අයිලන්ඩ්ස් තමා. ට්‍රොපිකල් නැතුව බැහැ අපිට වයසට යනකොට.
     
    Jalthara Malli

    Well-known member
  • උඹ සෙනාල් ද? උඹට මාව මතකද? මං තාම කරන්නේ එයාපෝට් එකෙන් බඩු ස්මග්ලින් කරන එක. උඹ මට ඇඩ්වයිස් දුන්නා රත්‍රන් ඉන්දියාවට ගෙනියන්න මතකද? මං තාම කරන්නෙ එක. උඹට වගේ ලොකු සල්ලියක් නැතුවට මාත් ශේප් එකේ ඉන්නව. සල්ලි වැඩ්ක් නෑ බං ඒව පැත්තකට දාපං. උඹට මොනවද වෙලා තියෙන්නේ? ඇත්තටම ටියුමර් එකක් ද? නැත්තම් උඹ ආතල් එකක් ද ගන්නේ? හිතල බලපං ටියුමර් එකක් නම් උඹෙ ඔය කෝටිගානක සල්ලිවල කිසිම වටිනාකමක් නෑ. මට ඒව වැඩක් නෑ මේක කියපං උඹට ඇත්තටම කැන්සර් එකක්ද නැද්ද?
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    ko perumal thawama man ahapu deta uththara dunne nahane. perumal umbata puluwanda umbe maw bashawen wachanayak dekak katha karanna ? ( maw bashawen katha karala tube eke upload karanna one honde ? )
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    උඹ සෙනාල් ද? උඹට මාව මතකද? මං තාම කරන්නේ එයාපෝට් එකෙන් බඩු ස්මග්ලින් කරන එක. උඹ මට ඇඩ්වයිස් දුන්නා රත්‍රන් ඉන්දියාවට ගෙනියන්න මතකද? මං තාම කරන්නෙ එක. උඹට වගේ ලොකු සල්ලියක් නැතුවට මාත් ශේප් එකේ ඉන්නව. සල්ලි වැඩ්ක් නෑ බං ඒව පැත්තකට දාපං. උඹට මොනවද වෙලා තියෙන්නේ? ඇත්තටම ටියුමර් එකක් ද? නැත්තම් උඹ ආතල් එකක් ද ගන්නේ? හිතල බලපං ටියුමර් එකක් නම් උඹෙ ඔය කෝටිගානක සල්ලිවල කිසිම වටිනාකමක් නෑ. මට ඒව වැඩක් නෑ මේක කියපං උඹට ඇත්තටම කැන්සර් එකක්ද නැද්ද?
    මට මතකයි.. මාන්නඩි සින් එක නේද? උබ තාම කරනවද? කැන්සර් එකේ ෆස්ට් ටෙස්ට් එක ඊයේ කළා මචන්.. එකේ රිසල්ට් එක මන්ඩේ වෙයි ගන්නකොට. එතකොට තමා කියන්න වෙන්නේ.. ඩොකා කියන්නේ ට්‍රිට් කරන්න පුළුවන් කියලා. මට ඕනේ මැරෙන්න කලින් ස්ටේඩි බිස්නස් එකකට ඇත ගහන්න.. ෆොරෙක්ස් මම නැති කාලෙක ගෙදර උන්ට කරන්න බැහැනේ..
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    ko perumal thawama man ahapu deta uththara dunne nahane. perumal umbata puluwanda umbe maw bashawen wachanayak dekak katha karanna ? ( maw bashawen katha karala tube eke upload karanna one honde ? )
    උබ අහන්නේ මට දෙමළෙන් කතා කරන්න කියලනේ.. ඇත්තටම මගේ දෙමල උච්චාරණය බොහොම දුර්වලයි. මම දෙමල කතා කලේ ලංකාවේ ඉන්න කාලේ. එතකොට පොඩියි.. දන්නා විදියට ට්‍රයි එකක් දෙන්නම්.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    ඩුබායි ගොඩක් හොදයි බන්.. අනිවාර්යෙන් ෆැමිලි එකත් එක්ක ඉන්න හොද ප්ලේස් එකක්. මම ඔක්කොටම කලින් කැනඩා යන්න ඕනා, මට තාම වයිෆ්ට සිටිසන් අරන් දෙන්න බැරි උනා. ඒ වැඩේ සෙට් උන ගමන් මාත් යුරෝප් නොර්ත් ඇමෙරිකා දෙකේම ඉන්නේ නැහැ.. එක්කෝ මොල්දිව්ස් නැත්තම් කැරබියන් අයිලන්ඩ්ස් තමා. ට්‍රොපිකල් නැතුව බැහැ අපිට වයසට යනකොට.

    Ow bung UAE cost of living is almost same as SL but de quality of goods is far more better than wht we get in SL..Maldives is expensive bung right nw I'm staying at hotel nt even 2 star but its USD 85 per day..if u want to spend rest of Ur life in a tropical climate why dnt U base ur self in Indonesia
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    උබ අහන්නේ මට දෙමළෙන් කතා කරන්න කියලනේ.. ඇත්තටම මගේ දෙමල උච්චාරණය බොහොම දුර්වලයි. මම දෙමල කතා කලේ ලංකාවේ ඉන්න කාලේ. එතකොට පොඩියි.. දන්නා විදියට ට්‍රයි එකක් දෙන්නම්.

    ethakota sinhala amathaka wune naththe kohomada ? :) umba lankawen pita hitiyath sinhala hondata katha karanawane.
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    ethakota sinhala amathaka wune naththe kohomada ? :) umba lankawen pita hitiyath sinhala hondata katha karanawane.
    ඉන් මම කලින් කියලා තියනවා මචන්, මාවයි අක්කවයි කැනඩාවෙදි බලාගත්තේ සිංහල දොස්තර මහත්තයෙක්. ඒ ගෙදර තමා හිටියේ අපි.. ඒ ළමයි ඉගෙන ගන්න දේවල් හවස ඇවිත් මටයි අක්කටයි කියල දෙනවා. ඉස්කෝලේ ගියේ නැහැ මම අවුරුදු දෙකකට කිට්ටු වෙන්න මුලින්ම.
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    Ow bung UAE cost of living is almost same as SL but de quality of goods is far more better than wht we get in SL..Maldives is expensive bung right nw I'm staying at hotel nt even 2 star but its USD 85 per day..if u want to spend rest of Ur life in a tropical climate why dnt U base ur self in Indonesia
    ඉන්දුනිශියා හොදද මචන්.. මට ආසාවක් තියෙනවා වියට්නාම්-ලාඕස්, කැම්බෝඩියා පැත්තේ ටික කාලයක් ඉන්න..
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    ඉන්දුනිශියා හොදද මචන්.. මට ආසාවක් තියෙනවා වියට්නාම්-ලාඕස්, කැම්බෝඩියා පැත්තේ ටික කාලයක් ඉන්න..

    Vietnam hodai bung un hena friendly
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    ඉන් මම කලින් කියලා තියනවා මචන්, මාවයි අක්කවයි කැනඩාවෙදි බලාගත්තේ සිංහල දොස්තර මහත්තයෙක්. ඒ ගෙදර තමා හිටියේ අපි.. ඒ ළමයි ඉගෙන ගන්න දේවල් හවස ඇවිත් මටයි අක්කටයි කියල දෙනවා. ඉස්කෝලේ ගියේ නැහැ මම අවුරුදු දෙකකට කිට්ටු වෙන්න මුලින්ම.

    ok no problem machan nikan danagannai ahuwe. wali daanna newei. i am amazed by your language skills and world knowledge. i hope you will recover fast from your tumor. we will pray for you
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    Vietnam hodai bung un hena friendly
    සනීප උනාම යනවා බන් ලෝකේ පොඩ්ඩක් ඇවිදින්න. මට ස්ටේබල් ඉන්කම් එකක් හදාගන්න ඕනා. මෙහෙම හම්බ වෙන සල්ලි තේරුමක් නැහැ. අද තියනවා හෙට නැහැ. මොකක්හරි චේන් බිස්නස් ටිකක් සෙට් කරගෙන මම හිතාගෙන ඉන්නේ අර්ලි රිටයර් වෙන්න.
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    ok no problem machan nikan danagannai ahuwe. wali daanna newei. i am amazed by your language skills and world knowledge. i hope you will recover fast from your tumor. we will pray for you
    අවුලක් නැහැ බන්. මම දන්නා දෙයක් තියනවනම් කියලා දෙන්නම්. උබ ගෝල්ඩ් ගන්න ඇහුවා නේද අර අනික් ත්‍රෙඩ් එකේ. එත් ගෝල්ඩ් දැන් ගන්න එපා. මම හේතුව කියලා දැම්මා පොස්ට් එකක්. එක බලපන්.
     
    Jalthara Malli

    Well-known member
  • මට මතකයි.. මාන්නඩි සින් එක නේද? උබ තාම කරනවද? කැන්සර් එකේ ෆස්ට් ටෙස්ට් එක ඊයේ කළා මචන්.. එකේ රිසල්ට් එක මන්ඩේ වෙයි ගන්නකොට. එතකොට තමා කියන්න වෙන්නේ.. ඩොකා කියන්නේ ට්‍රිට් කරන්න පුළුවන් කියලා. මට ඕනේ මැරෙන්න කලින් ස්ටේඩි බිස්නස් එකකට ඇත ගහන්න.. ෆොරෙක්ස් මම නැති කාලෙක ගෙදර උන්ට කරන්න බැහැනේ..

    ඔව් ඒ සීන් එක තමයි මං ඒක තාම කරනව. උඹ බය වෙන්න එපා අවුලක් වෙන්නෙ නෑ. මගේ ලොකු අම්මගේ දුවට ඔය කේස් එකම තිබ්බා. තාම ට්‍රීට්මන්ට් කරනව එයාට දැන් ගොඩක් හොඳයි. ඒ බෙහෙත් වල සැරට පොඩ්ඩක් ශේප් එක එහෙම වෙනස් වෙලා කෙල්ලගේ. ඒත් හොඳයි දැන්. උඹ ඉන්නෙ ෆස්ට් ස්ටේජ් එකේ හින්ද අවුලක් වෙන එකක් නෑ. හොඳ වෙලා වරෙන් ආතල් දෙන්න අපිට:P
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    අවුලක් නැහැ බන්. මම දන්නා දෙයක් තියනවනම් කියලා දෙන්නම්. උබ ගෝල්ඩ් ගන්න ඇහුවා නේද අර අනික් ත්‍රෙඩ් එකේ. එත් ගෝල්ඩ් දැන් ගන්න එපා. මම හේතුව කියලා දැම්මා පොස්ට් එකක්. එක බලපන්.

    ela ela thank you
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    සනීප උනාම යනවා බන් ලෝකේ පොඩ්ඩක් ඇවිදින්න. මට ස්ටේබල් ඉන්කම් එකක් හදාගන්න ඕනා. මෙහෙම හම්බ වෙන සල්ලි තේරුමක් නැහැ. අද තියනවා හෙට නැහැ. මොකක්හරි චේන් බිස්නස් ටිකක් සෙට් කරගෙන මම හිතාගෙන ඉන්නේ අර්ලි රිටයර් වෙන්න.

    Maldives wala USD 5 million withara invest karann puluwan nam resort patan ganna puluwan lu..podak balapan stable n sustainable income ena widiyak..always invest wisely
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,886
    6,524
    113
    ගග අද්දර
    කතා නම් පෙරුමාල්, පෙරුමාල් නම් කතා....
    පරණ එකවුන්ට් අරන් ආවට වැඩක් නෑ යකෝ, එකම ස්ටයිල් එකෙන් කතා කරනකොට....
    :rofl::rofl::rofl::rofl:
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    කතා නම් පෙරුමාල්, පෙරුමාල් නම් කතා....
    පරණ එකවුන්ට් අරන් ආවට වැඩක් නෑ යකෝ, එකම ස්ටයිල් එකෙන් කතා කරනකොට....
    :rofl::rofl::rofl::rofl:
    උබලට දෙයක් නාට්‍යමය අනුසාරයෙන් දෙනකොට ඔලුවට යනවා. එකයි එහෙම.. උබලගේ හොදට.. රට හදන්නයි මගේ වෑයම.. හොග්.. හොග්.. හොග්..