පෙරේතයෙක් .....

crazy_lakshitha

Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    Me lassanata widayawata ahuwela thiyenne machan. kapuwa video karanakan me kella :love: bima balan inne lajjawata :lol:

    oya magul wishwasa karala , nethi maanasika roga hadagannawa machan ape minissu. :(

    umbalaye hondata mama kiwwe. :sorry:

    ඒක නම් ඇත්ත... :D:D
    කොහොමත් මේකත් අර රාවනාගේ යානාව වගේද දන්නෑ???:P:P
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    facepalm.jpg
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    බොද වෙච්ච රූප ටිකක්, වේගයෙන් එහා මෙහා අරන් දුවන කැමරාවකින්, අඩු ආලෝක තත්ව යටතේ ගත්ත වීඩියෝවකින් ඔප්පු කරන්න පුලුවන් කෙංගෙඩියක් තියෙනවද?:lol:

    සම්පූර්ණ මාකටිං පාරක් වගේ පේන්නෙ!!!!
    :P
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    Normal camera ekata ahata nopenena ewa penawa kiyala mama hithanne naa... meka boruwak...

    ඇසට හසුවෙන සීමාවක් තිබුනාට , කැමරාවට එහෙම එකක් නෑ , ඇසට නොපෙනන බොහෝ දේවල් කැමරාවලට හසුවෙනවා
     

    Juni@r

    Member
    May 18, 2012
    370
    22
    0
    යකෝ කර්නමුන්ඩ කියන්නේ පෙරේතය ඇවිල්ල කනට ඇහෙන්න කියන එක. උන් පෙන්න එන්නේ නැහැ. "කර්ණ" කියන්නේ "කන" කියන එක. කොහොමටත් ඕක ටිකක් බලන්න වටිනා කාරණයක්. ප්‍රශ්නේ තියෙන්නේ වෙන frequency එකක ඉන්න පෙරේතය උඹ කොහොමද දැක්කේ කියන එක. සමහරුන්ට පේනවා, ඒ අයට කියන්නේ "indigo children" කියල.


    ´´SIRASA ´´SUPER TALENT EKATA YANNA PULUWAN ;-))))


    Cinese badu pot eka allapu welawe panapu ekak muge gedarata ringala..hik hik hik


    ඉස්සල්ලා ඕක ෆෝකස් කරගන්න පුරුදුවෙයන්


    moda joke akak....

    සිඟිති ආතල් එකක්... :lol:

    =============================================
    youtube . එකේ comment ටික මම දාල තියෙන්නේ .
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Bonikara Tharuwak

    මොනවා උනත් කෑල්ල හොදයි වගේ පෙන්නේ... ප්‍රාදේශීය සභා මන්ත්‍රිලට එහෙම පෙන්නනවා නෙවෙයි ඔන්න.......
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,124
    9,412
    113
    හොඳ මාකටිං පාරක්, දැං ඉතින් කපුමහත්තයට ඉස්සරහට වැඩ තියෙයි.