



ප්‍රාථමික වැඩ බං.. ඇත්තෙන්ම ලැජ්ජයි.. 
ow banඅපෝ පට්ට බොරුවක් බං.. බලපංකෝ මුළු වීඩියෝ එකම Blur වෙලානේ.. පෙරේති විතරක් Blur වුණා නම් දුකක් නෑ..
හොරණ දේවාලයේ කපුවා කරපු අසාර්ථක මාකටින් එකක් මිසක් මේ ප්‍රේතියක් නෙවෙයි.. කොහොම උනත් කපුවා විසින් කාන්තාවක් නිර්වස්ත්‍ර කර වීඩියෝ කර ඇති බවනම් බුද්ධිමත් ජනතාවට පෙනේ.
බලපංකො කෙල්ල කුක්කු දෙක වහගෙන ඉන්න විදිය.. ඒකි කවුරු උනත් ඉන්නෙ ලැජ්ජාවෙන්.. ඕවා මිනිස්සු කුලප්පු කරන්න කරන විකාර බං.. ලංකාවෙ සමහර මෝඩ එවුන් අහුවෙනවා..
මේ එක්කො කපුවගෙ ගෑනි නැත්නම් මූ බඩුවක් ගහලා..
පිස්සු විකාර.. ඔය පත්තර කාරයෝ ලියන්න මොකුත් නැති වුණාම කොහේවත් ඉන්න එවුන් මාකට් කරන්න ගන්නවා.. ඒක තමා උන්ගෙ හැටි.. කෙල්ලගෙ ඇග පුරාම පවුඩර් නාවලා නම් තියෙනවා..
ඔය කපුවා ඔච්චර වැඩ කාරයෙක් නම් කාලෝ පොන්සේකා මහත්තයගෙන් ලක්ෂ දහය ගන්න ගේමක් නැතුව පුළුවන්නේ..
ඕක Blur කරන්නෙ නැතුව හොදට වීඩියෝ කලා නම් ඔය ස්වයං වින්දනයෙ යෙදෙන කොල්ලන්ට අතේ පාරක් හර ගහගන්න තිබුණා..ප්‍රාථමික වැඩ බං.. ඇත්තෙන්ම ලැජ්ජයි..
