පෙරේත ආත්මයක් වැහුනු කාන්තාවක්

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    සොහොන;20498744 said:
    මානසික ලෙඩ වලට හොද බෙහෙතක් දියව් ගැනිට

    පිස්සු කෙලිනවා මුනුත්

    කොහෙ හරි ඉන්න සුද්දෙක් කවදහරි මේව මානසික ලෙඩ නෙවෙයි කියල හොයාගත්ත දාටනම් උඹලත් ආ ඒක එහෙම තමයි කියල හිස්මුදුනින්ම පිලිගනියි.එතකන් උඹලටත් මේව මානසික ලෙඩ.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කොහෙ හරි ඉන්න සුද්දෙක් කවදහරි මේව මානසික ලෙඩ නෙවෙයි කියල හොයාගත්ත දාටනම් උඹලත් ආ ඒක එහෙම තමයි කියල හිස්මුදුනින්ම පිලිගනියි.එතකන් උඹලටත් මේව මානසික ලෙඩ.

    ඕවා මානසික ලෙඩ තමා බන්

    ඕවට ආණ්ඩුවෙන් වියදම් කරවලා වෙනම මනස සම්බන්ද spe ලා ආවේ කොහොමද බන් එහෙනම් උන්ට වෙනම උගන්වන්නේ මොනවාද තොවිල් නටන හැටිද

    අනවෂණ ලෙඩක් තියනවා නම් කරුණාකරලා ලගම ඉස්පිරිතාලෙට ලෙඩාව ගෙනියහන්

    මේ 2016 බන් 1943 /1956 නෙමේ
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    සොහොන;20498884 said:
    ඕවා මානසික ලෙඩ තමා බන්

    ඕවට ආණ්ඩුවෙන් වියදම් කරවලා වෙනම මනස සම්බන්ද spe ලා ආවේ කොහොමද බන් එහෙනම් උන්ට වෙනම උගන්වන්නේ මොනවාද තොවිල් නටන හැටිද

    අනවෂණ ලෙඩක් තියනවා නම් කරුණාකරලා ලගම ඉස්පිරිතාලෙට ලෙඩාව ගෙනියහන්

    මේ 2016 බන් 1943 /1956 නෙමේ
    මමත් ලොකුවට විස්වාසයක් නෑ,ඒත් සමහරවිට මේවා ඇත්ත වෙන්න පුලුවන් බන්.මම පොඩි කාලෙ අපෙ අම්මට හම්බ වෙන්න හිටිය දරුවෙක් නැති උනා,ඊට දවස් 3ක් කලින් තිස්සෙ අම්මට හීනෙන් පෙනුනලු ගෑනු වගයක් චූටි ළමයෙක්ගෙ අතපය කපලා අම්මට දික් කරනවා ගනින් ගනින් කියල,අම්මා එපා කියනවලු.පස්සෙ ඔය අඳුනක් බලපු තැනකින් කියලා අපේ ඉඩමෙ පොඩි ප්‍රශ්නෙකට මිනී අලු ඉහලා වත්තට කියලා.පස්සෙ ඒක අයින් කරන්න හොඳම මනුස්සයා කියලා තියෙන්නෙත් එයාමයි,හැබැයි ඒක අයින් කරපු මනුස්සයා කවදාවත් ඒ පේනෙ බලපු මනුස්සයා දැකලා නෑ.ඔය කිසිම ස්පෙෂලිස්ට් කෙනෙක්ට පැහැදිලි කරන්න පුලුවන්ද ඒක?උන් චෙක් කරලා කියයි දරුවා නැති උනේ ස්වබාවික හේතු නිසා ඔය හීන පේන්නෙ මොළේ මේ මේ දේවල් නිසා කියලා.අපිත් ඒවා අහගෙන ගෙදර එයි,විද්‍යාත්මකයි.2016 මේක.

    එක අතකට මට හිතෙනවා අපි සුදු හම තියෙන එකෙක් නොකියන කිසිම දෙයක් පිලිගන්නෙ නැති එවුන් වෙලා කියලා,විශ්වය සංකෝචනය විවර්ථනය වෙනවා කියලා බුදු හාමුදුරුවො දේශනා කරපු එක අපි ඉගෙනගන්නෙ නෑ,හැබැයි හබල් කිව්වම අපි ඒක පොත්වල ලියාගෙන ඉගෙනගන්නවා.මේ ඔක්කොම බටහිර එවුන් හොයාගත්තු ඒවද?එච්චරකල් පෙරදිග උන් පොල් ගෑවද?ඒ කාලෙ දියුනුම පෙරදිග,සුද්දො කරේ බිව්වයි,යුද්ධ කරපු එකයි විතරයි,උන්ට දියුනු සාහිත්‍යයක්,ගැඹුරු අර්ථයක් දිය හැකි භාශාවක්වත් නෑ.නිකන් සිංහලයි ඉංග්‍රීසියි කම්පෙයා කරලා බලපන්.සිංහල වගේ ලස්සනට ඉංග්‍රීසියෙන් හැඟීම් දැනවෙන විදියට ලියන්න කියන්න බෑ.
    කලිසම පවා හොයාගත්තෙ චීනෙ උන්,අද සුද්දගෙ ජාතික ඇඳුම ඒක.එහෙව් උන්ගෙන් අද පෙරදිග උන් විද්‍යාව ඉගෙනගන්නවා.සුද්දො පෙරදිග දැනුම යටගහන්න හදනවා,කලු සුද්දො කට මෙහෙ පුක ඇමරිකාවෙ තියාගෙන උන්ටම සපෝට්.
     
    • Like
    Reactions: sgrdk1 and Bender

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඔය ආත්ම වැහෙනවා කියන්නේ මානසික අමාරුවක් . හැබැයි මෙකිනම් රඟපානවා. බොරුව කරන්නේ. අර ගුරත් ගාන කඩාගන්න ඕන නිසා එක එක රෙද්දවල් අහනවා. ලොල්
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මමත් ලොකුවට විස්වාසයක් නෑ,ඒත් සමහරවිට මේවා ඇත්ත වෙන්න පුලුවන් බන්.මම පොඩි කාලෙ අපෙ අම්මට හම්බ වෙන්න හිටිය දරුවෙක් නැති උනා,ඊට දවස් 3ක් කලින් තිස්සෙ අම්මට හීනෙන් පෙනුනලු ගෑනු වගයක් චූටි ළමයෙක්ගෙ අතපය කපලා අම්මට දික් කරනවා ගනින් ගනින් කියල,අම්මා එපා කියනවලු.පස්සෙ ඔය අඳුනක් බලපු තැනකින් කියලා අපේ ඉඩමෙ පොඩි ප්‍රශ්නෙකට මිනී අලු ඉහලා වත්තට කියලා.පස්සෙ ඒක අයින් කරන්න හොඳම මනුස්සයා කියලා තියෙන්නෙත් එයාමයි,හැබැයි ඒක අයින් කරපු මනුස්සයා කවදාවත් ඒ පේනෙ බලපු මනුස්සයා දැකලා නෑ.ඔය කිසිම ස්පෙෂලිස්ට් කෙනෙක්ට පැහැදිලි කරන්න පුලුවන්ද ඒක?උන් චෙක් කරලා කියයි දරුවා නැති උනේ ස්වබාවික හේතු නිසා ඔය හීන පේන්නෙ මොළේ මේ මේ දේවල් නිසා කියලා.අපිත් ඒවා අහගෙන ගෙදර එයි,විද්‍යාත්මකයි.2016 මේක.

    එක අතකට මට හිතෙනවා අපි සුදු හම තියෙන එකෙක් නොකියන කිසිම දෙයක් පිලිගන්නෙ නැති එවුන් වෙලා කියලා,විශ්වය සංකෝචනය විවර්ථනය වෙනවා කියලා බුදු හාමුදුරුවො දේශනා කරපු එක අපි ඉගෙනගන්නෙ නෑ,හැබැයි හබල් කිව්වම අපි ඒක පොත්වල ලියාගෙන ඉගෙනගන්නවා.මේ ඔක්කොම බටහිර එවුන් හොයාගත්තු ඒවද?එච්චරකල් පෙරදිග උන් පොල් ගෑවද?ඒ කාලෙ දියුනුම පෙරදිග,සුද්දො කරේ බිව්වයි,යුද්ධ කරපු එකයි විතරයි,උන්ට දියුනු සාහිත්‍යයක්,ගැඹුරු අර්ථයක් දිය හැකි භාශාවක්වත් නෑ.නිකන් සිංහලයි ඉංග්‍රීසියි කම්පෙයා කරලා බලපන්.සිංහල වගේ ලස්සනට ඉංග්‍රීසියෙන් හැඟීම් දැනවෙන විදියට ලියන්න කියන්න බෑ.
    කලිසම පවා හොයාගත්තෙ චීනෙ උන්,අද සුද්දගෙ ජාතික ඇඳුම ඒක.එහෙව් උන්ගෙන් අද පෙරදිග උන් විද්‍යාව ඉගෙනගන්නවා.සුද්දො පෙරදිග දැනුම යටගහන්න හදනවා,කලු සුද්දො කට මෙහෙ පුක ඇමරිකාවෙ තියාගෙන උන්ටම සපෝට්.

    අනේ මේ පුක නොදී පලයන්.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මේක ගැන නම් අදහසක් නෑ..
    ඒත් පෞද්ගලික අත්දැකීම් තියනව ඔහොම ගෙන්නපු..
    ලගින් ආශ්‍රය කරපු මැරුණු කෙනෙක් ඒ විදියටම හිටපු විදියටම කතා කරනව..
    ඒ එක්පීරියන්ස් එක විදලම බලන්න ඕන..
    පැහැදිලි කරන්න බෑ වෙන්නෙ මොකද්ද කියල..
    පෘෆ් ඉල්ලල පුක දෙන්න හදන්න එපා කාටවත් පිලිගන්නන පුකේ අමාරුවක් නම් නෑ..
    නිකන් දැම්මෙ..
    මානසික රෝගයක් කියන එක විද්‍යාවෙන් පැහිදිලි කරගන්න බැරි දේවල් වලට දුන්න definition එකක් නෙ..
    හරියට ලෝකෙ හැදුනෙ කොහොමද කිව්වාම දෙයියො මැව්ව කිව්ව වගේ..
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    කොහෙ හරි ඉන්න සුද්දෙක් කවදහරි මේව මානසික ලෙඩ නෙවෙයි කියල හොයාගත්ත දාටනම් උඹලත් ආ ඒක එහෙම තමයි කියල හිස්මුදුනින්ම පිලිගනියි.එතකන් උඹලටත් මේව මානසික ලෙඩ.

    ..
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අනේ හුකේ ඕව ඔක්කොම මානසික ලෙඩ. අංගොඩ අරං ගියානන් ඔය ගෑනිට දවසින් බේත් දීල එවන්නෙ. මනෝ විද්‍යාවෙන් හොයාගෙන ඉවරයි ඕව මානසික ලෙඩ කියල. තවත් පෙරේතයො වැහෙන කතා පිළිගන්න තරම් ගෝත්‍රික හරක් මේ රටේ ඉන්න එක දුකයි. තොපි කාපන් තණකොළ.උඹල එච්චර හරක්.
     
    • Like
    Reactions: sika2

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    දන්නෙ නැති හින්ද අහන්නෙ. ඇයි ලංකාවෙ ගෑනුන්ටම පෙරේතයො වහන්නෙ. වෙන රටවල ගෑනුන්ට ඔය කිසි ප්‍රශ්නයක් නෑනෙ.