ශ්‍රී;20499559 said:where is the other part of this video ?
මේකෙ වෙන කොටසක් දාල නෑ. මේ වගේ තවත් ඒව තියෙනව
ශ්‍රී;20499559 said:where is the other part of this video ?
මමත් ලොකුවට විස්වාසයක් නෑ,ඒත් සමහරවිට මේවා ඇත්ත වෙන්න පුලුවන් බන්.මම පොඩි කාලෙ අපෙ අම්මට හම්බ වෙන්න හිටිය දරුවෙක් නැති උනා,ඊට දවස් 3ක් කලින් තිස්සෙ අම්මට හීනෙන් පෙනුනලු ගෑනු වගයක් චූටි ළමයෙක්ගෙ අතපය කපලා අම්මට දික් කරනවා ගනින් ගනින් කියල,අම්මා එපා කියනවලු.පස්සෙ ඔය අඳුනක් බලපු තැනකින් කියලා අපේ ඉඩමෙ පොඩි ප්‍රශ්නෙකට මිනී අලු ඉහලා වත්තට කියලා.පස්සෙ ඒක අයින් කරන්න හොඳම මනුස්සයා කියලා තියෙන්නෙත් එයාමයි,හැබැයි ඒක අයින් කරපු මනුස්සයා කවදාවත් ඒ පේනෙ බලපු මනුස්සයා දැකලා නෑ.ඔය කිසිම ස්පෙෂලිස්ට් කෙනෙක්ට පැහැදිලි කරන්න පුලුවන්ද ඒක?උන් චෙක් කරලා කියයි දරුවා නැති උනේ ස්වබාවික හේතු නිසා ඔය හීන පේන්නෙ මොළේ මේ මේ දේවල් නිසා කියලා.අපිත් ඒවා අහගෙන ගෙදර එයි,විද්යාත්මකයි.2016 මේක.
එක අතකට මට හිතෙනවා අපි සුදු හම තියෙන එකෙක් නොකියන කිසිම දෙයක් පිලිගන්නෙ නැති එවුන් වෙලා කියලා,විශ්වය සංකෝචනය විවර්ථනය වෙනවා කියලා බුදු හාමුදුරුවො දේශනා කරපු එක අපි ඉගෙනගන්නෙ නෑ,හැබැයි හබල් කිව්වම අපි ඒක පොත්වල ලියාගෙන ඉගෙනගන්නවා.මේ ඔක්කොම බටහිර එවුන් හොයාගත්තු ඒවද?එච්චරකල් පෙරදිග උන් පොල් ගෑවද?ඒ කාලෙ දියුනුම පෙරදිග,සුද්දො කරේ බිව්වයි,යුද්ධ කරපු එකයි විතරයි,උන්ට දියුනු සාහිත්‍යයක්,ගැඹුරු අර්ථයක් දිය හැකි භාශාවක්වත් නෑ.නිකන් සිංහලයි ඉංග්‍රීසියි කම්පෙයා කරලා බලපන්.සිංහල වගේ ලස්සනට ඉංග්‍රීසියෙන් හැඟීම් දැනවෙන විදියට ලියන්න කියන්න බෑ.
කලිසම පවා හොයාගත්තෙ චීනෙ උන්,අද සුද්දගෙ ජාතික ඇඳුම ඒක.එහෙව් උන්ගෙන් අද පෙරදිග උන් විද්‍යාව ඉගෙනගන්නවා.සුද්දො පෙරදිග දැනුම යටගහන්න හදනවා,කලු සුද්දො කට මෙහෙ පුක ඇමරිකාවෙ තියාගෙන උන්ටම සපෝට්.
දන්නෙ නැති හින්ද අහන්නෙ. ඇයි ලංකාවෙ ගෑනුන්ටම පෙරේතයො වහන්නෙ. වෙන රටවල ගෑනුන්ට ඔය කිසි ප්‍රශ්නයක් නෑනෙ.

දන්නෙ නැති හින්ද අහන්නෙ. ඇයි ලංකාවෙ ගෑනුන්ටම පෙරේතයො වහන්නෙ. වෙන රටවල ගෑනුන්ට ඔය කිසි ප්‍රශ්නයක් නෑනෙ.
හැම දේම සුද්දො කියන දේවල්ම පිලිගන්න උන් ඉන්න හේතුව තමා සුද්දො හැම දෙයක්ම නිගමනය කරන්නෙ විද්‍යාත්මකව ඔප්පු කරල. එක්කෙනෙක්ගෙ හිතට ආපු දෙයක් මෙන්න මේක තමා ඇත්ත කියල හැමෝම පිලිගන්නෙ නෑ. ඒක පරීක්ෂන කරල අනිත් අයටත් ඇත්ත කියල ඔප්පු උනාම තමා ඒක පිලිගන්නෙ. ඒත් පෙරෙදිග අය නිකන් භූතයෙක් වැහින කියනව අනිත අයට පේන බූතයෙක් නෑ. ඇත්තටම වහපු බූතයෙකුත් නෑ. හිතලු ටිකක් අරගෙන ඇත්තක් කරල නිකන් ආගමික සංකල්ප හදාගෙන පෙරදිග රටවල් තියෙන්නෙ. අපිත් කරපු දේවල් තිබ්බ නැත්තෙ නෑ ඒත් බටහිර රටවල් කරපු දේවලින් සීයෙන් එකක්වත් කරල නෑ.
එක අතකට මට හිතෙනවා අපි සුදු හම තියෙන එකෙක් නොකියන කිසිම දෙයක් පිලිගන්නෙ නැති එවුන් වෙලා කියලා,විශ්වය සංකෝචනය විවර්ථනය වෙනවා කියලා බුදු හාමුදුරුවො දේශනා කරපු එක අපි ඉගෙනගන්නෙ නෑ,හැබැයි හබල් කිව්වම අපි ඒක පොත්වල ලියාගෙන ඉගෙනගන්නවා.මේ ඔක්කොම බටහිර එවුන් හොයාගත්තු ඒවද?එච්චරකල් පෙරදිග උන් පොල් ගෑවද?ඒ කාලෙ දියුනුම පෙරදිග,සුද්දො කරේ බිව්වයි,යුද්ධ කරපු එකයි විතරයි,උන්ට දියුනු සාහිත්‍යයක්,ගැඹුරු අර්ථයක් දිය හැකි භාශාවක්වත් නෑ.නිකන් සිංහලයි ඉංග්‍රීසියි කම්පෙයා කරලා බලපන්.සිංහල වගේ ලස්සනට ඉංග්‍රීසියෙන් හැඟීම් දැනවෙන විදියට ලියන්න කියන්න බෑ.
කලිසම පවා හොයාගත්තෙ චීනෙ උන්,අද සුද්දගෙ ජාතික ඇඳුම ඒක.එහෙව් උන්ගෙන් අද පෙරදිග උන් විද්‍යාව ඉගෙනගන්නවා.සුද්දො පෙරදිග දැනුම යටගහන්න හදනවා,කලු සුද්දො කට මෙහෙ පුක ඇමරිකාවෙ තියාගෙන උන්ටම සපෝට්.
පෙරේතයො වහනව කියල දෙයක් නන් නෑ මචන් ඒත් ලංකාවෙ ගෑනු පෙරේතයි කියන එකනන් 100% ඇත්ත.peretha ganu ban lankawe wadi hariyak inne. ithin unta perethayo wahenawa wadi.
සොහොන;20498744 said:මානසික ලෙඩ වලට හොද බෙහෙතක් දියව් ගැනිට
පිස්සු කෙලිනවා මුනුත්
සිරාවටම මචන් ඕව මානසික ලෙඩ. හුගක් ලංකාවෙ ගෑනු මෝඩ හින්ද තමා ඔය ප්‍රශ්න වෙන්නෙ .උඹ කියන එක හරි. වෙන රටවල ගෑනු ඉන්නව කිසි ප්‍රශ්නයක් වෙන්නෙ නෑ එයාලට.මානසික රෝග බං ඔවා ....100% ඕක ගොඩක් වෙන්නෙ මෝඩ මිනිස්සුන්ට උන්ගෙ මනස දුර්වලයි ..අපේ ගෙදර ඉස්සරහ ඉන්නවා ගැනු එක්කෙනෙක් කවදාවත් ස්කොලෙ ගිහින් නෑ..ගැනිට පිස්සු හැදිලා කපුවා ගෙනල්ලා මැතුරල කියනව තව අවුරුද්දක් යනකන් ආරක්ශාවක් දැම්ම කියලා..ගැනිගෙ යටි හිතේ ඕක තියනවනෙ..හරියටම අවුරුද කින් ගැනිට පිස්සු

මාතෘකාව දැක්කම මම හිතුවෙ සැටලයිට් ඇන්ටිගැනවත් දාලද කියල.
අපි හැමෝටම ඕරා එකක් තියෙනව. මේ ඕරා එක බලවත්නම් කිසිම බාහිර බලවේගයකට අපිව පාලනය කරන්න අමාරුයි.නමුත් සමහර අයගේ මේ ඕරා එක ස්වභාවයෙන්ම දුර්වලයි.එහෙම වෙන්න දුර්වල මනසක් තිබීමත් හේතු වෙනව.එවැනි දුර්වල මනසන් සහ දුබල ඕරා එකක් ඇති කෙනෙකුට බාහිරින් එන බලපෑම් පාලනය කරන්න අපහසුයි.මිය ගොස් භූත ප්‍රේත තත්වයට පත් වූ සියුම් ශරීර ඇති ජීවීන් සිටිනව.ඔවුන් මිනිස් ශරීරයෙන් පිටවන අපද්‍රව්‍යය ආහාර කරගන්නවා.තවත් විටෙක ඔවුන් මිනිස් ශරීරය තුලට ඇතුලු වී එහි ඇති දේ ආහාර කොටගන්නවා.මෙලෙස ඔවුන්ට පහසුවෙන් ඇතුවෙන්න හැකි වෙන්නේ දුර්වල ඕරා එකක් ඇති විට පමනයි.එවැනි ශරීරයකට ඇතුලු වූ ප්‍රේතයෙකුට එම පුද්ගලයාගේ ශාරීරික සහ මානසික ක්‍රියා යම් ආකරයකට පාලනය කිරීමේ ශක්තියක් ලැබෙනව.කාලයක් යන විට ශරීරය වැහැරී නොයෙකුත් ලෙඩ රෝග වලට භාජනය වන තැනට පත්වෙනව.පිළිකා අදී වූ බොහෝ රෝග සහ වෛද්‍යවරුන්ට නිසි හේතුවක් හඳුනගත නොහැකි රෝග අමනුශ්ය බලපෑම මත ඇතිවිය හැකියි.කුමන ක්‍රමයකින් හෝ මේ බලපෑම් ඉවත් නොකලහොත් රෝගියාගේ ජීවිතය නොසිතූ ලෙස මරණයෙන් පවා කෙලවර වෙන්න පුලුවන්.![]()

සොහොන;20498744 said:මානසික ලෙඩ වලට හොද බෙහෙතක් දියව් ගැනිට
පිස්සු කෙලිනවා මුනුත්