පෙරේද ලෙවරිය හැදුව

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ලෙවරියා නෙමෙයි. ලැවරියා.
    උබලගේ ගෙවල් කොහෙදමචන්. පානදුර ළගයි නම් හදන කෑම වලින් ටිකක් @scurvy ට ගිහින් දෙන්න. ඔය මනුස්සයා ලැවරිය එකක් මොන රහයිද කියලවත් දන්නෙ නැතුව ඇති. හැමදාම පිදේනී තට්ටු ගිල ගිල ඉන්නවා.
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    වෙල්ලවැහුම් කියලත් කියනවා, මං අවුරුදු දවසක tv එකේ දැක්කේ
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ලෙවරියා නෙමෙයි. ලැවරියා.
    උබලගේ ගෙවල් කොහෙදමචන්. පානදුර ළගයි නම් හදන කෑම වලින් ටිකක් @scurvy ට ගිහින් දෙන්න. ඔය මනුස්සයා ලැවරිය එකක් මොන රහයිද කියලවත් දන්නෙ නැතුව ඇති. හැමදාම පිදේනී තට්ටු ගිල ගිල ඉන්නවා.
    අපි මීගමුවෙ මචං