දැනට සිව් වසරකට පෙර මේ ගෑණු ළමයා ලොකු අමාරුවකට වැටුන එකට උඹලා සතුටුවෙන එක හරිද...?
දුකයි නේන්නම්
දැනට සිව් වසරකට පෙර මේ ගෑණු ළමයා ලොකු අමාරුවකට වැටුන එකට උඹලා සතුටුවෙන එක හරිද...?
දුකයි නේන්නම් මඟුලක් කතා කරනවා. පිටි පැකට් එක කීයද දැන්. හාල් කිලෝ එක කීයද? පොල් ගෙඩිය කීයද?
![]()
දැනට සිව් වසරකට පෙර මේ ගෑණු ළමයා ලොකු අමාරුවකට වැටුන එකට උඹලා සතුටුවෙන එක හරිද...?

හුටා එයි බොල්ට් උබ මොනා කියලද බන් සුභ පැතුවේ කලේ

Happy 4th Anniversary Mr & Mrs Perera (Mrs)
![]()
![]()
![]()

ඇයි ඇයි මොකො මොකො? සුභ අලුත් අවුරුද්දක් වේවා. මේ අවුරුද්ද උඹේ අවුරුද්ද නේ.![]()

Jan 6 Wenidata.... 
Jan 6 Wenidata....
![]()

මොකක්? අපේ ඔක්කොම එන්න ලෑස්ති වෙලා ඉන්නේ.
![]()
එහෙනම් එන්න ලැහැස්ති කට්ටියගේ ලිස්ට් එකක් එවපන්...
වෙඩින් එක නම් ඉතින් පොළොන්නරුවේ නිසා එහේ එන්න බැහැනේ......
හැබැයි බස් එකක් යනවා.....
කැමැති අයට එන්න පුලුවන්....
දෙවනි දවසට එන කට්ටිය ලිස්ට් එකක් එවන්න...
කුසපත් ඇදීමෙන් තමා කට්ටිය තෝර ගන්න වෙන්නේ ....
uraj ayya
Bus ekak purola enna inne
me ara Dj wade moko une![]()
Band ekak enawaa.... 
හුටාඑහෙනම් එන්න ලැහැස්ති කට්ටියගේ ලිස්ට් එකක් එවපන්...
වෙඩින් එක නම් ඉතින් පොළොන්නරුවේ නිසා එහේ එන්න බැහැනේ......
හැබැයි බස් එකක් යනවා.....
![]()
![]()
කැමැති අයට එන්න පුලුවන්....
දෙවනි දවසට එන කට්ටිය ලිස්ට් එකක් එවන්න...
![]()
කුසපත් ඇදීමෙන් තමා කට්ටිය තෝර ගන්න වෙන්නේ ....
![]()
![]()

A wadee allalaa damma .....Band ekak enawaa....
![]()

perera
moko kiyanne![]()

හුටාඑහෙනම් එන්න ලැහැස්ති කට්ටියගේ ලිස්ට් එකක් එවපන්...
වෙඩින් එක නම් ඉතින් පොළොන්නරුවේ නිසා එහේ එන්න බැහැනේ......
හැබැයි බස් එකක් යනවා.....
![]()
![]()
කැමැති අයට එන්න පුලුවන්....
දෙවනි දවසට එන කට්ටිය ලිස්ට් එකක් එවන්න...
![]()
කුසපත් ඇදීමෙන් තමා කට්ටිය තෝර ගන්න වෙන්නේ ....
![]()
![]()
6 කියන්නේ අනිද්දා නේ බං. යන්නම ඕනා. හිටහන් හවස මුගේ ඔෆිස් එක පැත්තේ යනවා මම.perera
moko kiyanne![]()