~පෙරේරාගේ වන් හුන්~

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    දැනට සිව් වසරකට පෙර මේ ගෑණු ළමයා ලොකු අමාරුවකට වැටුන එකට උඹලා සතුටුවෙන එක හරිද...?

    :( දුකයි නේන්නම්
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    මඟුලක් කතා කරනවා. පිටි පැකට් එක කීයද දැන්. හාල් කිලෝ එක කීයද? පොල් ගෙඩිය කීයද?
    :eek:

    හුටා එයි බොල්ට් උබ මොනා කියලද බන් සුභ පැතුවේ කලේ
     
    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    දැනට සිව් වසරකට පෙර මේ ගෑණු ළමයා ලොකු අමාරුවකට වැටුන එකට උඹලා සතුටුවෙන එක හරිද...?

    පව් ඒ අහිංසක කෙල්ල:(
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya

    එක නෙවේ මට දැන් කියපිය තො මට online ඉඳන් සිංහලෙන් කොටන එක save වෙන
    ක්‍රමයක් නැද්ද. google doc ගියා, එත් එකේ සිංහල නෑ.IME ට්‍රාන්ස්ලටෙර් එකේ කොටන
    එක save වෙන්නේ නෑ. අර මගුල් පාඩම අදවත් ඉවර කරන්න ඕන.. දැන් ඇදුන වැඩි ඒක.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    හුටා එයි බොල්ට් උබ මොනා කියලද බන් සුභ පැතුවේ කලේ

    දෙන්නා එක්ක එකතු වෙලා කඩයක් දා ගන්න ලැබෙන්න කියලා විශ් කරා.

    :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    :shocked: මොකක්? අපේ ඔක්කොම එන්න ලෑස්ති වෙලා ඉන්නේ. :eek:

    හුටා :shocked: එහෙනම් එන්න ලැහැස්ති කට්ටියගේ ලිස්ට් එකක් එවපන්... :yes: වෙඩින් එක නම් ඉතින් පොළොන්නරුවේ නිසා එහේ එන්න බැහැනේ......:no: හැබැයි බස් එකක් යනවා..... :yes: :D :rofl: කැමැති අයට එන්න පුලුවන්.... :yes: දෙවනි දවසට එන කට්ටිය ලිස්ට් එකක් එවන්න... :D :) කුසපත් ඇදීමෙන් තමා කට්ටිය තෝර ගන්න වෙන්නේ .... :P ;)
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    හුටා :shocked: එහෙනම් එන්න ලැහැස්ති කට්ටියගේ ලිස්ට් එකක් එවපන්... :yes: වෙඩින් එක නම් ඉතින් පොළොන්නරුවේ නිසා එහේ එන්න බැහැනේ......:no: හැබැයි බස් එකක් යනවා..... :yes: :D :rofl: කැමැති අයට එන්න පුලුවන්.... :yes: දෙවනි දවසට එන කට්ටිය ලිස්ට් එකක් එවන්න... :D :) කුසපත් ඇදීමෙන් තමා කට්ටිය තෝර ගන්න වෙන්නේ .... :P ;)

    perera
    moko kiyanne :D
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    perera
    moko kiyanne :D

    මම එකෙන්ම ලෑස්තියි. රැමා බයික් එකේ යමුද මොකද කියන්නේ? හෙට Service දාලා Full Tank ගහලා ලෑස්ති කරගන්නද? :rofl:

    හුටා :shocked: එහෙනම් එන්න ලැහැස්ති කට්ටියගේ ලිස්ට් එකක් එවපන්... :yes: වෙඩින් එක නම් ඉතින් පොළොන්නරුවේ නිසා එහේ එන්න බැහැනේ......:no: හැබැයි බස් එකක් යනවා..... :yes: :D :rofl: කැමැති අයට එන්න පුලුවන්.... :yes: දෙවනි දවසට එන කට්ටිය ලිස්ට් එකක් එවන්න... :D :) කුසපත් ඇදීමෙන් තමා කට්ටිය තෝර ගන්න වෙන්නේ .... :P ;)

    අඩෝ අඩෝ මේ. මඟුලක් කතා කරනවා. කුසපත් ඕනා නෑ. මම හරි ආසයි එපා කියන තැන් වලට එන්න.