virtual Djram![]()



virtual Dj eken danne nathiwa la****n dannada bola
ado ape fairwell eke dj kaleth mama
me api kapuna.. uraj massinata kiyapan api enawa kiyala..
ru 100 liyum kaware dammama athi neda ban![]()

6 කියන්නේ අනිද්දා නේ බං. යන්නම ඕනා. හිටහන් හවස මුගේ ඔෆිස් එක පැත්තේ යනවා මම.

මේ දවස් ටිකේ ගෙදර සුද්ධ කරනවා...
වරෙල්ලකෝ උදව්වක්වත් කරන්න...... 
මම එකෙන්ම ලෑස්තියි. රැමා බයික් එකේ යමුද මොකද කියන්නේ? හෙට Service දාලා Full Tank ගහලා ලෑස්ති කරගන්නද?
අඩෝ අඩෝ මේ. මඟුලක් කතා කරනවා. කුසපත් ඕනා නෑ. මම හරි ආසයි එපා කියන තැන් වලට එන්න.


Ammata Uba Badinawada Ban
Mama Hithuwa Kalinma Bedala Wagei Kiyala
Den Polonnaruwata Net Thiyenawada![]()
Dan nam laawata wagee Mobitel 3G thiyenawaaa..... 
මාව ගත්තේ නැත්නම් කේක් එකේ නම වැරදියට ගහලා එවනවා![]()
උබේ පුස් කේක්
කඩේට තමා ඕඩර් එක දුන්නේ...
වෙලාවට බඩු නොදුන්නොත් කඩේ කුඩු කරනවා .....!!
ow ow..wadi durakuth nane
ona nam man van eka aran enna balannam
okata PM ekak dapan nam list eka dala

wedding eka 6
e kiyanne 9 or 10 home coming thiyeyi
mu mulinma matai enna kiwuwe Dj karanna![]()
Ithin ube name eke DJ kathawak thiyena nisaa ahuwee..... 
කවර ඕනෙත් නෑ... මම මැසේජ් එකක් දැම්මා
බස් එකට ටයර් එකක් අරන්දෙමු![]()

Ela ela ehenam Bus Tyre 2k aran diyan Good Year 900 X 20 tyre 1k Rs 40,000/= k![]()


පිස්සු කෙලින්න එපා යකෝ......උබේ පුස් කේක්
![]()
කඩේට තමා ඕඩර් එක දුන්නේ...
වෙලාවට බඩු නොදුන්නොත් කඩේ කුඩු කරනවා .....!!
![]()
දෙයියන්ගේ පිහිටයි.


