~පෙරේරාගේ වන් හුන්~

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    virtual Dj eken danne nathiwa la****n dannada bola :growl:

    ado ape fairwell eke dj kaleth mama :P
    me api kapuna.. uraj massinata kiyapan api enawa kiyala..
    ru 100 liyum kaware dammama athi neda ban :lol:

    කවර ඕනෙත් නෑ... මම මැසේජ් එකක් දැම්මා
    බස් එකට ටයර් එකක් අරන්දෙමු:rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    6 කියන්නේ අනිද්දා නේ බං. යන්නම ඕනා. හිටහන් හවස මුගේ ඔෆිස් එක පැත්තේ යනවා මම.

    මම ආයේ ඔෆිස් යන්නේ 17 විතර මචෝ...... :rofl::P මේ දවස් ටිකේ ගෙදර සුද්ධ කරනවා... :yes: වරෙල්ලකෝ උදව්වක්වත් කරන්න...... :oo::oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    මම එකෙන්ම ලෑස්තියි. රැමා බයික් එකේ යමුද මොකද කියන්නේ? හෙට Service දාලා Full Tank ගහලා ලෑස්ති කරගන්නද? :rofl:

    අඩෝ අඩෝ මේ. මඟුලක් කතා කරනවා. කුසපත් ඕනා නෑ. මම හරි ආසයි එපා කියන තැන් වලට එන්න.


    සිරාවටම උඹලා එනවද .....?? :rolleyes::rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    මාව ගත්තේ නැත්නම් කේක් එකේ නම වැරදියට ගහලා එවනවා:growl:

    පිස්සු කෙලින්න එපා යකෝ...... :angry: උබේ පුස් කේක් :P :rofl: කඩේට තමා ඕඩර් එක දුන්නේ... :yes: වෙලාවට බඩු නොදුන්නොත් කඩේ කුඩු කරනවා .....!! :angry:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පිස්සු කෙලින්න එපා යකෝ...... :angry: උබේ පුස් කේක් :P :rofl: කඩේට තමා ඕඩර් එක දුන්නේ... :yes: වෙලාවට බඩු නොදුන්නොත් කඩේ කුඩු කරනවා .....!! :angry:

    දෙයියන්ගේ පිහිටයි.