පෙරේරාගේ-හූනා

okay

Member
Apr 29, 2013
927
120
0
System32
පට්ට කතාව හිනා කාල මැරෙනවා :lol::lol::lol:

You must spread some Reputation around before giving it to Dinushasankalpa again. :(:(
 
rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ඇත්තම කිව්වොත් මේ අපෙ සංකපාලයගෙ ජීවන අත්දැකීමක් ඇසුරෙන් ලියපු කථාවක්ලු :lol::lol:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    :lol::lol::lol::lol:

    මොකොද කොරන්නෙ ඇත්ත කියහන් උබ මේ අතීත කාල වාක්‍ය දාල ලියල තියෙන්නෙ උබේ වර්තමාන කාල අත්දැකීම නේ..ඇත්තනම් ඇත්ත කියහන් බොරු නම් බොරු කියහන්...:P
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,780
    3,200
    113
    37
    @ katubedda
    පට්ට කතාව.
    කබර හුනෙක් හරි කිඹුල් හුනේක් හරිද දන්නැ..
    මොනව උනත් ලස්ස 10 ක් විතර වටින වනේ.
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    rofl8yi.gif
    අසුභයි බොල, ස්වාමියාට මරණය :lol: :P
    රෙප් 3+
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කියවන්නා මොනවා හිතාගෙන මේක කියෙව්වත් ලියන්නා තමන්ගේ ජිවන අත්දැකීම් මෙහෙම හරි අපිත් එක්ක බෙදාහදා ගන්න එක ගැන අපි ලියන්නාට ස්තුතිවන්ත වෙන්නෝනේ........

    නිකං තියෙන එකේ ඔන්න ලියන්නාට රෙප් වලිනුත් සංග්‍රහා කරා......
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    රිදුනා :( රෙප් එපා
    තරහයි හොදෙ
    එන්ඩ එපා ‍තොපි මට අනං මනං කියලා ශේප් කරවන්ඩ :no::angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    රිදුනා :( රෙප් එපා
    තරහයි හොදෙ
    එන්ඩ එපා ‍තොපි මට අනං මනං කියලා ශේප් කරවන්ඩ :no::angry:

    මොකක් කිව්වා රෙප් එෆා.........? :shocked: දීපිය ආයේ එහෙනං මෙහෙට........ :P

    අනං මනං මොනාද කිව්වේ...... වැඩිම වුනොත් ඔන්න හූනා කියලා කියන්නැති........
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    කබරයො තලගොයි වගෙ එවුන් ඇගෙ වැටිලා හුනො එච්චර ගානක් නැතුව ඇති මයෙ හිතේ... :rolleyes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොකක් කිව්වා රෙප් එෆා.........? :shocked: දීපිය ආයේ එහෙනං මෙහෙට........ :P

    අනං මනං මොනාද කිව්වේ...... වැඩිම වුනොත් ඔන්න හූනා කියලා කියන්නැති........
    නෑ.. ඒ උනාට බොලා මට හරි කුප්ප කථා කියලා තියෙනවා. මට ඒවාට හිතේ අමාරුයිනෙ.
    සෝ මාත් මේ හෝතඹුවො සෙට් එක දාලා යනවා යන්ඩ :oo: