2013/11/08 දින 2015 ජනපතිගේ පැවැත්ම තීරණය කෙරෙන යම් මැතිවරණයක් ගැන කියූ අනාවැකිය.
ජනපති උපන් නියම වේලාව අප නොදනිමි.එහෙත් එළිපිට චන්ද්‍රෂ්ඨම සෙනසුරු ඒරාෂ්ඨකයක් පැවතියද විංශෝත්තරී දශාවන් ගෝචරයන් එමෙන්ම ජයමිණි සූත්‍ර නියමයන්ට අනුකූලවද වශයෙන් සැලකීමේදී ඔහු මෙවන් තීරණයකට යනු ඇතැයි අනුමාන කල හැක.
රුසියාව සම්බන්ධව 2014 අප්‍රියෙල් මස 09 වන දින කියූ අනාවැකිය....
බුලට් එකකට වඩා යමක් සිදුවන බව දුටු බැවින් ඉහත අනාවැකිය පලකරන ලදී.අවසානයේ ජූලි 17 මිසයිලයක් ගුවන් යානයක් බිලිගනී.පැවසූ දිනට සතියකට කලින් එය සිදු විනි.එහෙත් රුසියාව සහ ජ්‍යාත්තන්තර ගැටුම් උග්‍ර අතට හැරී තිබේ.
ජූලි 25 න් පසු ස්වභාවික විපත් වෙනදාට වඩා වැඩිවේ....
2014 අප්‍රියෙල් මස 09 වන දින කියූ අනාවැකිය....
මේ වන විට පොළොන්නරුව ආදී ප්‍රදේශවල දැඩි නියඟයක් නිසා ජන ජීවිත රැසක් අවුලෙන් අවුලට පත් වී ඇත.
My FB Page

Last edited: