පෙර භවය කියපු එවුන් නැද්ද ?????

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    පෙර භවය කියපු එවුන් නැද්ද ?????

    එලකිරියෙ පෙර භවය කියපු එවුන් නැද්ද බන්...
    එහෙම ඉන්නවනම් උබලගෙ මතකයන් වගෙම ආත්ම දෙක ගැන සංසංදනයකුත් දාපන්...
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,929
    2
    116,000
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar370295_8.gif
    avatar370295_8.gif
    avatar370295_8.gif
    avatar370295_8.gif
    avatar370295_8.gif
    avatar370295_8.gif
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ක්‍රිස්තියාණි,මුස්ලිම් අයනම් ඕව පිලිගන්නෙත් නැතුව ඇති පෙර සහ අනාගත භව තියෙනව කියල
    නිර් ආගමිකයො පිලිගන්නෙත් නෑ. නවීන විද්‍යාව එක්ක ඉන්න කවුරුත් පිලිගන්නෙ නෑ.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,929
    2
    116,000
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    නිර් ආගමිකයො පිලිගන්නෙත් නෑ. නවීන විද්‍යාව එක්ක ඉන්න කවුරුත් පිලිගන්නෙ නෑ.
    ඔව් හැබැයි පොඩි ලමයි පෙර ආත්මෙ ගැන කියල හොයන් ගිහින් බැලුවම ඇත්ත කියල ඔප්පු උන කතා ගොඩක් අහල තියෙනව ලංකාවෙ..මම හිතන්නෙ වයස 7-8ක් වෙනකොට ඒ මතකෙ නැතුව යනව ලමයිගෙ.
     
    joono

    Well-known member
  • Jan 29, 2008
    994
    78
    48
    Heladiwa
    මේකෙ ඉන්නෙ මෙ බවයත් අමතක උන්...
    පෙර බවය මොන කතාද බන්.
     
    • Like
    Reactions: kepu

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඔව් හැබැයි පොඩි ලමයි පෙර ආත්මෙ ගැන කියල හොයන් ගිහින් බැලුවම ඇත්ත කියල ඔප්පු උන කතා ගොඩක් අහල තියෙනව ලංකාවෙ..මම හිතන්නෙ වයස 7-8ක් වෙනකොට ඒ මතකෙ නැතුව යනව ලමයිගෙ.

    :confused::confused::confused:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඔව් හැබැයි පොඩි ලමයි පෙර ආත්මෙ ගැන කියල හොයන් ගිහින් බැලුවම ඇත්ත කියල ඔප්පු උන කතා ගොඩක් අහල තියෙනව ලංකාවෙ..මම හිතන්නෙ වයස 7-8ක් වෙනකොට ඒ මතකෙ නැතුව යනව ලමයිගෙ.
    ඒව තනිකර ප්‍රසිද්ධිය ගන්න කරපු රගපෑම්. මහාචාර්ය ස්ටීවන් හොව්කින් වගේ විද්වත් අය මේක නෑ කියල ඔප්පු කරල තියනව. ඔයාලට මේ වගේ අය එක්ක තර්ක කරන්න බෑනෙ.
    http://www.cnet.com/news/stephen-hawking-the-afterlife-is-a-fairy-tale-but-your-brain-might-go-on/
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    සමහර තැන්වලට ගියාම ගොඩාක් පුරුදු තැනක් වගේ දැනෙනවා.... ඒත් පැහැදිළි මතකයක් එන්නේ නෑ....
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ඒව තනිකර ප්‍රසිද්ධිය ගන්න කරපු රගපෑම්. මහාචාර්ය ස්ටීවන් හොව්කින් වගේ විද්වත් අය මේක නෑ කියල ඔප්පු කරල තියනව. ඔයාලට මේ වගේ අය එක්ක තර්ක කරන්න බෑනෙ.
    http://www.cnet.com/news/stephen-hawking-the-afterlife-is-a-fairy-tale-but-your-brain-might-go-on/

    Dr. Ian Stevenson මේ ගැන ගොඩක් පරීක්ශන කරල තියෙන කෙනෙක්. එතුමා මේව ඇත්ත බව ඔප්පු කරල තියෙනව.youtube search කරල බලන්න පුලුවන්.
     
    Last edited:
    Oct 31, 2012
    535
    31
    0
    මම දන්න පොඩි ලමයි (දැන් නම් එකෙක් ලොකුයි) දෙන්නෙක් ඉන්නවා එයාලා පෙර ආත්ම ගැන සමහර වෙලාවට කියවනවා.

    එකෙක් කිව්වා පොලිස් සීන් වගයක්. ඒකා පොඩි කාලෙ පිස්ටල් ගැන දන්නෙවත් නැහැ. එත් මේකා වර්ගෙත් එක්කම කියනවා. (හැම වෙලාවෙම නෙවෙයි කන ගමන්/ කව්රැ හරි කථා කර කර ඉන්න කොට එහෙම) එයා පොලිසියේ හිටපු ඩයල් එකක් වෙන්න ඇති ඒත් අපි ඒ ගැන හොයන්න ගියෙ නැහැ.

    අනිත් කෙනා දුවක්. එයා නම් එක එක ඒවා කිව්වා. ප්ලේන් යනකොට දුවලා ගිහින් හැංගෙනවා.

    හුගක් පොඩි අය මෙහෙම පෙර ආත්ම ගැන කියනවා. එහෙත් එයාල‍ගේ දෙමාපියන් ඒක පර්සිද්ධ කරන්නේ නැහැ. ලමයට කරදර වෙන්න පුලුවන් නිසා. විශේෂයෙන්ම වෙනත් ආගම් වල මෙික ප්රසිද්ධ වෙන්න දෙන්නේ නැහැ. ඒක එයාලගේ ආගම් වල ඉගැන්විම් වලට පටහැණි නිසා.

    නෙට් එකේ නම් reincarnation ඔින තරම් තියෙනවා
    http://listverse.com/2014/12/30/10-claims-of-physical-evidence-for-reincarnation/