පෙර භවය කියපු එවුන් නැද්ද ?????

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මන් සුද්දියො ගැන මෙතන කතා කරල නෑනෙ. උඹ මන් කියන ඒව ඔක්කොම ජෝක් එකට ගන්නෙ උඹට මොනා හරි මානසික ලෙඩක් ඇති. ඒත් උඹ කියල තියන හින්දම කියන්න්නන් සුද්දියො මෝඩ නෑ තමා එයාල හුගක් අය භෞතිකවාදියි. එයාල ඉන්නකොට ඕන රටක් දියුණු වෙනව තමා. උඹ මාතෘකාවට අදාලව කතා කරපං මෝඩ කම පෙන්නන්නෙ නැතුව.

අම්බෝ සැර :baffled: :baffled:
සංසුං වෙන්න සංසුං වෙන්න මං මොකටද උඹව ජෝක් එකට ගන්නෙ :baffled: :baffled:
ඇත්තටම කලු කැත කොට කෙල්ලො නැතුව සුද්දියො විතරක් හිටියනං ලංකාව මොන වගේ වෙයිද කියල දැනගන්න ඕනෙ වුනා අහන්න සුදුසුම කෙනා ඔබතුමා නිසයි ඔබතුමාගෙන් ඇහුවෙ :baffled: :baffled:
ඕකට කේන්ති ගන්න ඕනෙයැ :D :D
 
keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    නිර් ආගමිකයො පිලිගන්නෙත් නෑ. නවීන විද්‍යාව එක්ක ඉන්න කවුරුත් පිලිගන්නෙ නෑ.

    නවීන විද්‍යාව කියලා ගත්තොත් මීට අවුරුදු 100 කට කලින් මනුස්සයෙකුටත් ඒ දවස් වල විද්‍යාව නවීන විද්‍යාව. හිතපන් ඒ දවස් වල මනුස්සයෙකුට 3g 4g වලින් අද තියන වැඩ කරන්න පුළුවන් වේගී කියලා කිවුවොත් උබට පිස්සු කියලා කියයි. එච්චර ඕනේ නැහැ. මිට 2000 මුල අද තියන phone වලින් කරන්න පුළුවන් දේවල් කිඋවොත් අනිවාර්යෙන් පිළිගන්නේ නැහැ.

    එක නිසා නවීන තාක්ෂණට අනුව පිළිගන්න බහ කියන එක ප්‍රයෝගික නැහැ බන්. තාක්ෂනයන් හොයා ගත්තේ නැහැ කියලා දෙකක් නැහැ කියලා මතයකට බහින් එක වැරදියි.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    අම්බෝ සැර :baffled: :baffled:
    සංසුං වෙන්න සංසුං වෙන්න මං මොකටද උඹව ජෝක් එකට ගන්නෙ :baffled: :baffled:
    ඇත්තටම කලු කැත කොට කෙල්ලො නැතුව සුද්දියො විතරක් හිටියනං ලංකාව මොන වගේ වෙයිද කියල දැනගන්න ඕනෙ වුනා අහන්න සුදුසුම කෙනා ඔබතුමා නිසයි ඔබතුමාගෙන් ඇහුවෙ :baffled: :baffled:
    ඕකට කේන්ති ගන්න ඕනෙයැ :D :D

    :rofl::rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ලංකාවෙ කෙල්ලො ඔක්කොම අප්‍රිකාවට පටෝල සුද්දියො ආනයනය කලා නම් මොකද :baffled: :baffled:
    එහෙනං සමහර විට අපිට මීට වඩා දියුණු වෙන්න පුළුවන් වෙයි නේහ් බං ? :baffled: :baffled:

    අම්බෝ සැර :baffled: :baffled:
    සංසුං වෙන්න සංසුං වෙන්න මං මොකටද උඹව ජෝක් එකට ගන්නෙ :baffled: :baffled:
    ඇත්තටම කලු කැත කොට කෙල්ලො නැතුව සුද්දියො විතරක් හිටියනං ලංකාව මොන වගේ වෙයිද කියල දැනගන්න ඕනෙ වුනා අහන්න සුදුසුම කෙනා ඔබතුමා නිසයි ඔබතුමාගෙන් ඇහුවෙ :baffled: :baffled:
    ඕකට කේන්ති ගන්න ඕනෙයැ :D :D

    :lol::lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    නවීන විද්‍යාව කියලා ගත්තොත් මීට අවුරුදු 100 කට කලින් මනුස්සයෙකුටත් ඒ දවස් වල විද්‍යාව නවීන විද්‍යාව. හිතපන් ඒ දවස් වල මනුස්සයෙකුට 3g 4g වලින් අද තියන වැඩ කරන්න පුළුවන් වේගී කියලා කිවුවොත් උබට පිස්සු කියලා කියයි. එච්චර ඕනේ නැහැ. මිට 2000 මුල අද තියන phone වලින් කරන්න පුළුවන් දේවල් කිඋවොත් අනිවාර්යෙන් පිළිගන්නේ නැහැ.

    එක නිසා නවීන තාක්ෂණට අනුව පිළිගන්න බහ කියන එක ප්‍රයෝගික නැහැ බන්. තාක්ෂනයන් හොයා ගත්තේ නැහැ කියලා දෙකක් නැහැ කියලා මතයකට බහින් එක වැරදියි.

    :yes::yes::yes:
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ලංකාවෙ මිනිස්සු විදින්න තියන ජීවිතේ විදෝනව. ඒත් බලන්න භෞතිකවාදී බටහිර රටවල් එයාල දියුණු වෙන ගමන් ජීවිතේ කොච්චර ලස්සනට විදිනවද. ලංකාවෙ මිනිස්සු ආගම් වල ඇලිල සීමාවල් දාගෙන ඉන්නව. අපි හැමදාම තුන්වෙනි ලෝකෙ රටක්. කවද දියුණු වෙයිද?

    බුදු රජානන් වහන්සෙ කොතනකවත් දුක්වෙන්න කලකිරෙන්න විඳවන්න කියල දේශනා කරල නැහැ.ඒව පස්සෙ කාලෙ මිනිස්සු හදාගත්ත දේවල්. බුදුරජාණන් වහන්සෙ දේශනා කරල තියෙන්නෙ යතාභූත ඥාණ දර්ශනය ලබාගන්නා ආකාරය . ඒ කියන්නෙ ඇත්ත ඇති සැටියෙන් දකින ආකාරය. එතන කලකිරීමක් විඳවීමක් දුක්වීමක් පිලිකුල් කිරීමක් වැනි දෙයක් නැහැ.
     
    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    අම්බෝ සැර :baffled: :baffled:
    සංසුං වෙන්න සංසුං වෙන්න මං මොකටද උඹව ජෝක් එකට ගන්නෙ :baffled: :baffled:
    ඇත්තටම කලු කැත කොට කෙල්ලො නැතුව සුද්දියො විතරක් හිටියනං ලංකාව මොන වගේ වෙයිද කියල දැනගන්න ඕනෙ වුනා අහන්න සුදුසුම කෙනා ඔබතුමා නිසයි ඔබතුමාගෙන් ඇහුවෙ :baffled: :baffled:
    ඕකට කේන්ති ගන්න ඕනෙයැ :D :D

    උඔල හිතන් ඉන්න.. උන් පෙන්නන දේ නෙමෙයි අැත්ත.. උන් ලස්සනට ඉන්නවට වඩා හාෙදට අපි ලංකාවෙ ඉන්නවා... බලපං අපිට 60 පැන්න ගමන් ලමයි ඉන්නවා බලාගන්න.. උන් මැරෙනකං වැඩ කරන්න ඹ්න.. අනික මොන රටේ එකාද බන් තමන්ගේ රටට වඩා වෙන එ්ව හාෙදයි කියන්නෙ.. අන්තිම පහත් ඉන්දියන් එකෙක්ගෙන් අහපන්කො උඔලගේ රටේ කෙල්ලොද.. සුද්දියොද හාෙද කියලා.. අපි වෙනස් වෙන්න ඔින තමයි එ්ත් ඔිච්චර දුර යන්න හොද නෑ.. අන්තිමට වෙන්නෙ අල්ලපු අත්තත් නෑ පයගහපු අත්තත් නැති වෙන එක (සංස්කෘතිකව / අාගමිකව / ජාතියක් හැටියට)...
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඔව් හැබැයි පොඩි ලමයි පෙර ආත්මෙ ගැන කියල හොයන් ගිහින් බැලුවම ඇත්ත කියල ඔප්පු උන කතා ගොඩක් අහල තියෙනව ලංකාවෙ..මම හිතන්නෙ වයස 7-8ක් වෙනකොට ඒ මතකෙ නැතුව යනව ලමයිගෙ.

    ලංකාවේ විතරක් නෙමෙයි වෙන රටවල් වලත් වෙනවා....ශර්මා ලංකාවේ ඉඳගෙන ඌ හිතනවා වෙන රටවල් හරිම දියුණුයි විද්‍යාත්මකව එහෙම කියල..

    හරියට මෙහා ඉවුරේ තනකොල කකා ඉන්න ගොනා එහා එවුරේ තණකොළ හොදට කොළ පාටට සරුවට වැවිල තියෙනවා දකිනවා වගේ...නමුත් එහෙට ගියාම හිතෙනවා කෝ මම දැක්ක තණකොළ නැහැනේ කියල...

    මම කෝරා එකේ දැක්ක ඔහොම ප්‍රශ්නයක්...ඒ මිනිස්සු කියනවා ඒ අයගේ ළමයි කියන පුදුම හිතෙන දේවල්...එත් ඒ අයට එක පෙර භාවය කියල කියන්නත් අමාරුයි..එහෙම කියන්නේ නැහැ කෙලින්ම..නමුත් මනස්ගාත කියල ඉවත දමන්නේත් නැහැ...ඒ අය හිතන්නේ එතන මොකක් හෝ අමුතු විශ්මිත දෙයක් තියෙනවා කියල...ඒ අතරේ ඉන්නවා පෙර භාවයක් කියල හිතන අයත්...

    අපි බුදු දහමේ කෙලින්ම පෙර භාවය ගැන කියල තියෙන නිසා තීරණය කරනවා මේකයි හේතුව කියල...ඔය දෙකෙන් කොයි එකද හරි කියන්න දන්නේ නැහැ හැබැයි...මමත් හිතනවා එක වෙන්න ඇති කියල..මොකද සමහර වෙලාවට ඒ කියපු දේවල් ඇත්ත වෙලා තියෙනවා...

    මම දන්න කෙල්ලෙක් මට මීට කාලෙකට කලින් සිද්දියක් කිව්වා...එයා පොඩි කාලේ කිව්වලු 89 භීෂණ කාලේ වෙඩි වැදිලා මරුනේ කියල...ඒ එක්කම වෙඩි වැදුණු තැනත් කිව්වලු...එනේ පිටිපස්ස හරිය කියල..(මට මතක හැටියට) ඒ ළමයට ඕක එච්චර ගානක් නොවුනත්, කාලයත් එක්ක ඕක අමතක වෙලා ගිහින්...නමුත් ඒ වෙඩි වැදුනා කියන තැන තවමත් ලොකු පැල්ලමක් තියෙනවාලු උපන් ලපයක් වගේ...
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332

    උඹ කියන්නෙ මේක ඇත්ත කියලද? 89 කාලෙ වද දීල මැරුවෙ පිරිමි ළමයින්ව. බොරුව එහෙමම අහුවනව.
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    උඹ මහාචාර්ය ස්ටීවන් හොව්කින්ට වඩා දන්න එකා. පලයං බන් යන්න. මන් කලින් ලින්ක් එකක් දාල තියනව ඒක බලන්න. උඹල ඔය කතා කියන්නෙ ප්‍රසිද්ධිය ගන්න මිසක් වෙන මොකටවත් නෙමේ. මේවට රැවටෙන මෝඩ මිනිස්සුත් ඉන්නවනෙ.
    නිකන් අමු පච කෙලින්නෙ නැතුව හිටහන් ඒ ලින්ක් එකේ තියෙන්නෙ ආෆ්ටර් ලයිෆ් එක ගැන.ඒ කියන්නෙ මරණෙන් පස්සෙ පැවැත්මක් තියෙනවා කියලා.බුදු දහමෙ එහෙම මගුලක් නෑ,ඒකෙ තියෙන්නෙ පුනර්භවයක් ගැන,ඒ කියන්නෙ ඔය ක්‍රිස්තියානි උන් විස්වාස කරනවා වගේ මැරිච්ච බොඩි එකෙන් පාවෙලා ගිහින් දිවිය ලෝකෙ යනවා වගේ සීන්.බුදු දහමෙ තියෙන්නෙ චුති උපති,ඒකෙ ඔහොම මගුලක් නෑ,අනිත් එක ස්ටීවන් හෝව්කින්ගෙ ෆීල්ඩ් එක බ්ලැක් හෝල්ස්,ස්ට්‍රින්ග් තියරි වගේ ඒවා.මිනිහා බුදු දහමක් ගැන අහලවත් නෑ.යකෝ බ්ලැක් හෝල්ස් ගැන පරීක්ෂන කරපු එකා කොහොමද ආෆ්ටර් ලයිෆ් එක නැති බවවත් ඔප්පු කරන්නෙ?අනිවා ඌ භෞතික වාදියෙක්.මොකද ඒක තමයි උගෙ ෆීල්ඩ් එක,ඒකෙ තමයි උට පැවැත්මක් තියෙන්නෙ.කාලො ෆොන්සේකටත් ඒ ටික තමයි එකම වෙනස කාලෝ මෙන්න මේ දේ කරා කියලා කරපු රෙද්දක් නැති එක. :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: ruwantheekshana

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    විශේෂයෙන්ම දෙවෙනි ලෝක යුද්දෙ කාලෙ මැරුනු අය පස්සෙ ඉපදිලා එයාලගෙ ගෙවල් හොයාගෙන ගියපු කතා තියෙනවා,ඒ සමහරු කලින් පෝලන්තෙ මැරිච්ච උන් පස්සෙ ඉපදිලා තියෙන්නෙ ප්‍රංශෙ,උන් ජීවිතේට පෝලන්තෙ ඇහැටවත් දැකලා නැති උනත් පුරුදු කාරයො වගේ ගෙදර අයත් ෂෝර්ට් කට් එකකින් උගෙ පරන ගෙදරට ගෙනිහින් තිබුනා.මම මේ කියන්නෙ පුනර්භවය විස්වාස නොකරන සමාජයක වාර්ථා උන සිද්ධි
     
    • Like
    Reactions: wtsamantha

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සමහර පොඩි උන්ට නම් එහෙම සීන් තියෙනවා..
    මට මතකයි වෙනස ප්‍රෝග්‍රෑම් එකෙත් පෙන්නුවා..
    අටපට්ටමෙත් පෙන්නුවා අවුරුදු හතරක හෝ පහක පොඩි එකෙකුට ලෝකෙ හැම රටක්ම වගේ කටපාඩම්..
    කොඩිය පෙන්නපු ගමන් කියනවා..
    තව එකෙක් පෙන්නුවා ඕන ගානක් හදනවා..
    ඒත් ඕවා තාවකාලිකයි බං..

    හැබැයි සමහර උන්ට ජීවිතේට නොගියපු තැනකට ගියාම කලින් ඇවිත් තියෙනව වගේ හුරු පුරුදු ගතියක් දැනෙනවා..
    එහෙම ඒවා කීපයක් මට වෙලා තියෙනවා..
    :rofl:
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    අම්බෝ සැර :baffled: :baffled:
    සංසුං වෙන්න සංසුං වෙන්න මං මොකටද උඹව ජෝක් එකට ගන්නෙ :baffled: :baffled:
    ඇත්තටම කලු කැත කොට කෙල්ලො නැතුව සුද්දියො විතරක් හිටියනං ලංකාව මොන වගේ වෙයිද කියල දැනගන්න ඕනෙ වුනා අහන්න සුදුසුම කෙනා ඔබතුමා නිසයි ඔබතුමාගෙන් ඇහුවෙ :baffled: :baffled:
    ඕකට කේන්ති ගන්න ඕනෙයැ :D :D

    130.gif
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    විශේෂයෙන්ම දෙවෙනි ලෝක යුද්දෙ කාලෙ මැරුනු අය පස්සෙ ඉපදිලා එයාලගෙ ගෙවල් හොයාගෙන ගියපු කතා තියෙනවා,ඒ සමහරු කලින් පෝලන්තෙ මැරිච්ච උන් පස්සෙ ඉපදිලා තියෙන්නෙ ප්‍රංශෙ,උන් ජීවිතේට පෝලන්තෙ ඇහැටවත් දැකලා නැති උනත් පුරුදු කාරයො වගේ ගෙදර අයත් ෂෝර්ට් කට් එකකින් උගෙ පරන ගෙදරට ගෙනිහින් තිබුනා.මම මේ කියන්නෙ පුනර්භවය විස්වාස නොකරන සමාජයක වාර්ථා උන සිද්ධි

    සමහර පොඩි උන් කලින් ආත්ම වල හිටපු ගෙවල් වලට පාරවල් පවා මතකෙන් හොයාගෙන ගිහින් තියෙනවා. දෙවැනි ලෝක යුද්දෙන් මැරුන උන්ගෙ සීන් මමත් අහල තියෙනවා. කලින් ආත්ම වල ක්ෂණික මරණ වලට ලක් වුන අයත් එහෙමයි. අනතුරු වලින් බෝම්බ වලින් මැරුන අය :yes:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    එක open කරනකොට දන්න බැරි උන. පස්සෙ එකට comment කරපු නිසා මම thred එක edit කරන්න ගියෙ නැ. නමුත් දැන් දානවා.

    මෙක මගෙ ඉස්කොලෙ යලුවෙක් ගෙ කතාවක්. ඌත් පුනර්භවය කියපු එකෙක්. ගිය ආත්මෙ කතරගම සල්ලි තියන පව්ලක ඉපදිච්ච එකෙක්. ඌට අවුරුදු 20 දි විතර බයික් එකෙ යනකොට accident වෙලා මැරිලා. ඌ එක මෙ ආත්මෙදි කියලා. අපටත් දවසක කිව්වා. අපිත් විස්වාශ කරෙ නැ. පස්සෙ ඌ පොඩි කාලෙ කියපු විස්තරෙ ගියපු article එක අරන් ඇවිත් පෙන්නුවා. සහ උගෙන් කට්ටිය එක එක එව අහද්දි ඌ කිව්වා අහන්න එපා මට දුකඌ එවුනාට අපට මුල් පාර විස්තර කරලා කිව්ව. ඌ තාමත් ගිය ආත්මෙ අම්මවයි, තාත්තවයි බලන්න තාමත් යනවා..අනිත් එක මෙ අත්මෙයි ගිය ආත්මෙයි නම් 2කෙ මුල අකුරු 2ත් සමානයි
     
    Last edited: