පෙර භවය කියපු එවුන් නැද්ද ?????

Tech Bro

Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    ඔව් හැබැයි පොඩි ලමයි පෙර ආත්මෙ ගැන කියල හොයන් ගිහින් බැලුවම ඇත්ත කියල ඔප්පු උන කතා ගොඩක් අහල තියෙනව ලංකාවෙ..මම හිතන්නෙ වයස 7-8ක් වෙනකොට ඒ මතකෙ නැතුව යනව ලමයිගෙ.

    ඔවා බොරු බන්. මිනිහෙක්ගෙ මතකය තියෙන්නෙ , මොලෙ, මිනිහෙක් මැරුනම, මොලෙ තිබ්බ මතකය ත් මැරෙනවා , එ මිනීහගෙ ආත්මෙ විතරයි , අයින් වෙන්නෙ, ශාරිරයෙන්. ඒ ආත්මෙ වෙන ශරීරයකට ගිහාම අලුත් මොලයක් , අලුත් ශාරිරයක්. , පරන මතකය න් තියෙන්නෙ , පරන ශරීරයෙ මොලයෙ, මොලයත් එක්කම එවත් මැරෙනවා, ඒක එතනින් ඉවරයි.
     

    horana80

    Junior member
  • May 27, 2017
    48
    14
    18
    Gampaha
    ඔය ඔක්කොම මනඃකල්පිත දේවල්.පුනර්භවය විද්යාත්මක ව ඔප්පු කරන්න බැහැ.ආගමික මනස්ගාතයක් විතරයි.
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඔවා බොරු බන්. මිනිහෙක්ගෙ මතකය තියෙන්නෙ , මොලෙ, මිනිහෙක් මැරුනම, මොලෙ තිබ්බ මතකය ත් මැරෙනවා , එ මිනීහගෙ ආත්මෙ විතරයි , අයින් වෙන්නෙ, ශාරිරයෙන්. ඒ ආත්මෙ වෙන ශරීරයකට ගිහාම අලුත් මොලයක් , අලුත් ශාරිරයක්. , පරන මතකය න් තියෙන්නෙ , පරන ශරීරයෙ මොලයෙ, මොලයත් එක්කම එවත් මැරෙනවා, ඒක එතනින් ඉවරයි.

    කොහෙද ආත්මයක් කියලා එකක් තියෙන්නේ? බුදුදහමේත් එන ත්‍රිලක්‍ෂණයයේ කියන්නේ අනිත්‍ය,දුක්ක,අනාත්ම කියලා. ආත්මයක් කියලා එකක් නැහැ කියලා.
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    එක open කරනකොට දන්න බැරි උන. පස්සෙ එකට comment කරපු නිසා මම thred එක edit කරන්න ගියෙ නැ. නමුත් දැන් දානවා.

    මෙක මගෙ ඉස්කොලෙ යලුවෙක් ගෙ කතාවක්. ඌත් පුනර්භවය කියපු එකෙක්. ගිය ආත්මෙ කතරගම සල්ලි තියන පව්ලක ඉපදිච්ච එකෙක්. ඌට අවුරුදු 20 දි විතර බයික් එකෙ යනකොට accident වෙලා මැරිලා. ඌ එක මෙ ආත්මෙදි කියලා. අපටත් දවසක කිව්වා. අපිත් විස්වාශ කරෙ නැ. පස්සෙ ඌ පොඩි කාලෙ කියපු විස්තරෙ ගියපු article එක අරන් ඇවිත් පෙන්නුවා. සහ උගෙන් කට්ටිය එක එක එව අහද්දි ඌ කිව්වා අහන්න එපා මට දුකඌ එවුනාට අපට මුල් පාර විස්තර කරලා කිව්ව. ඌ තාමත් ගිය ආත්මෙ අම්මවයි, තාත්තවයි බලන්න තාමත් යනවා..අනිත් එක මෙ අත්මෙයි ගිය ආත්මෙයි නම් 2කෙ මුල අකුරු 2ත් සමානයි
    තාම යනවද