අපරාදයක් තනිකර... හොරකම් කිරිල්ල අයින් කරල කතා කරත් තනිකරම රටේ සිස්ටම් එක කෑවෙ මුං තමයි...NO RANIL HE IS IN LOVE WITH RAJAPAKSAS MORE THAN ANYONE NEVERnot became of anything he is talented but useless since his connection with rajpaksha never end
MAHA MODA MINISSU ME RATE INNE THADI HORA PAULAKATA CHANDE DUNNA TIYANA JARAMA HISTORY EKA DAKA DAKA
DAN MUN HOUANWA FULL PURE CHARACTERS
AI BAN LANKAWE MINISSU MECHARA MODA ?
අපරාදයක් තනිකර... හොරකම් කිරිල්ල අයින් කරල කතා කරත් තනිකරම රටේ සිස්ටම් එක කෑවෙ මුං තමයි...
මාධ්‍යවේදියො කඩේ යන තත්වෙට පත්කරල, මාධ්‍ය කලාව කෑවෙ මහින්ද,
නළු නිළියො, හාමුදුරුවරු, කඩේ යන තත්වෙට පත්කරේ මහින්ද, පාර්ලිමේන්තුවෙ ගෞරවේ නැති කරල, පාර්ලිමේන්තුවෙ ගෙම්බො ඇතිකරේ මහින්ද,
පාර්ලිමේන්තුවෙ නූගතුන්ට අවස්ථාව දීල ක්‍රමවේදය කෑවෙ මහින්ද,
තුනෙන් දෙක ගන්න සන්ධාන ගහල, අලුතින් ත්‍රීවීල් පක්ශ හදල, තියෙන පක්ශ කඩල හරිහමං විපක්ශයක් නැති කරේ මහින්ද,
ගැසට් විහිලුවක් කරේ ගෝඨ,
එලිපිට හොරකං කිරිල්ල අනික් උන්ටත් පුරුදුකරේ බැසිල,
විදේශ සබඳතා නැති අත්තෙ නැති කරේ මහින්ද,
විපක්ශයෙ ඉන්නකොට රජයට බලපෑම් කරන්න වෘතීය සමිති බලය වැඩිකරේ මහින්ද,
රජයේ ආයතන වලට බත් ගොට්ටො පුරෝල බංකොලොත් කරේ මහින්ද,
රටේ ක්‍රීඩාව මුලුමනින්ම නැති කරේ මහින්ද,
කොටින්ම කියතොත් ඉස්සරහට රට කරන්න බැරිවෙන තත්වෙට දැන් පත් කරල තියෙන්නෙ....
අලුත් පක්ශයක් බලයට ආවත්, මේ තත්වයෙන් ගොඩඑන්න කාලයක් යනව. ආණ්ඩු පෙරලුන ගමන් සහන ඉල්ලල ස්ට්‍රයික් කරන්න තියාගන්නෙ නැතුව, අලුතින් පත්වෙලා එන ආණ්ඩුවට කාලයක් දෙන්න වෙනව...

එක්කෙනෙක් නොවෙයි, හුඟක් හිටියා.මැරිච්ච එකා කව්ද?
TRUE...අපරාදයක් තනිකර... හොරකම් කිරිල්ල අයින් කරල කතා කරත් තනිකරම රටේ සිස්ටම් එක කෑවෙ මුං තමයි...
මාධ්‍යවේදියො කඩේ යන තත්වෙට පත්කරල, මාධ්‍ය කලාව කෑවෙ මහින්ද,
නළු නිළියො, හාමුදුරුවරු, කඩේ යන තත්වෙට පත්කරේ මහින්ද, පාර්ලිමේන්තුවෙ ගෞරවේ නැති කරල, පාර්ලිමේන්තුවෙ ගෙම්බො ඇතිකරේ මහින්ද,
පාර්ලිමේන්තුවෙ නූගතුන්ට අවස්ථාව දීල ක්‍රමවේදය කෑවෙ මහින්ද,
තුනෙන් දෙක ගන්න සන්ධාන ගහල, අලුතින් ත්‍රීවීල් පක්ශ හදල, තියෙන පක්ශ කඩල හරිහමං විපක්ශයක් නැති කරේ මහින්ද,
ගැසට් විහිලුවක් කරේ ගෝඨ,
එලිපිට හොරකං කිරිල්ල අනික් උන්ටත් පුරුදුකරේ බැසිල,
විදේශ සබඳතා නැති අත්තෙ නැති කරේ මහින්ද,
විපක්ශයෙ ඉන්නකොට රජයට බලපෑම් කරන්න වෘතීය සමිති බලය වැඩිකරේ මහින්ද,
රජයේ ආයතන වලට බත් ගොට්ටො පුරෝල බංකොලොත් කරේ මහින්ද,
රටේ ක්‍රීඩාව මුලුමනින්ම නැති කරේ මහින්ද,
කොටින්ම කියතොත් ඉස්සරහට රට කරන්න බැරිවෙන තත්වෙට දැන් පත් කරල තියෙන්නෙ....
අලුත් පක්ශයක් බලයට ආවත්, මේ තත්වයෙන් ගොඩඑන්න කාලයක් යනව. ආණ්ඩු පෙරලුන ගමන් සහන ඉල්ලල ස්ට්‍රයික් කරන්න තියාගන්නෙ නැතුව, අලුතින් පත්වෙලා එන ආණ්ඩුවට කාලයක් දෙන්න වෙනව...

DS godak wiruddha una CWW Kannangara ge free education ekata.එක්කෙනෙක් නොවෙයි, හුඟක් හිටියා.
DS, ඩඩ්ලි, සිරිමාවෝ, ඇන් ඇම්, අනිල් මුණසිංහ, ගාමණී ජයසූරිය, MDH ජයවර්ධන, නිශ්ශංක විජේරත්න එයින් කිහිප දෙනෙක්. තවත් බොහෝ මහත්මා දේශපාලකයින් හිටියා.
ඔය දුරාචාරේ 78 ඉඳලම ආව.අපරාදයක් තනිකර... හොරකම් කිරිල්ල අයින් කරල කතා කරත් තනිකරම රටේ සිස්ටම් එක කෑවෙ මුං තමයි...
මාධ්‍යවේදියො කඩේ යන තත්වෙට පත්කරල, මාධ්‍ය කලාව කෑවෙ මහින්ද,
නළු නිළියො, හාමුදුරුවරු, කඩේ යන තත්වෙට පත්කරේ මහින්ද, පාර්ලිමේන්තුවෙ ගෞරවේ නැති කරල, පාර්ලිමේන්තුවෙ ගෙම්බො ඇතිකරේ මහින්ද,
පාර්ලිමේන්තුවෙ නූගතුන්ට අවස්ථාව දීල ක්‍රමවේදය කෑවෙ මහින්ද,
තුනෙන් දෙක ගන්න සන්ධාන ගහල, අලුතින් ත්‍රීවීල් පක්ශ හදල, තියෙන පක්ශ කඩල හරිහමං විපක්ශයක් නැති කරේ මහින්ද,
ගැසට් විහිලුවක් කරේ ගෝඨ,
එලිපිට හොරකං කිරිල්ල අනික් උන්ටත් පුරුදුකරේ බැසිල,
විදේශ සබඳතා නැති අත්තෙ නැති කරේ මහින්ද,
විපක්ශයෙ ඉන්නකොට රජයට බලපෑම් කරන්න වෘතීය සමිති බලය වැඩිකරේ මහින්ද,
රජයේ ආයතන වලට බත් ගොට්ටො පුරෝල බංකොලොත් කරේ මහින්ද,
රටේ ක්‍රීඩාව මුලුමනින්ම නැති කරේ මහින්ද,
කොටින්ම කියතොත් ඉස්සරහට රට කරන්න බැරිවෙන තත්වෙට දැන් පත් කරල තියෙන්නෙ....
අලුත් පක්ශයක් බලයට ආවත්, මේ තත්වයෙන් ගොඩඑන්න කාලයක් යනව. ආණ්ඩු පෙරලුන ගමන් සහන ඉල්ලල ස්ට්‍රයික් කරන්න තියාගන්නෙ නැතුව, අලුතින් පත්වෙලා එන ආණ්ඩුවට කාලයක් දෙන්න වෙනව...

anura kumara
sarath fonseka

imitiyas slave island / grand pass pathale upathaජේවීපී එකේ උන්
ෆොන්සේකා
ශානකියන් රාසමානික්කම්
M.A.සුමන්තිරන්
ඉම්ටියාස් බාකීර් මාකර්