පෙර වැරදි නැති රට ගැන හිතන පිරිසිදු දේශපාලකයෙක්

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,164
    3
    118,938
    113
    Gampaha
    NO RANIL HE IS IN LOVE WITH RAJAPAKSAS MORE THAN ANYONE NEVER 👎 not became of anything he is talented but useless since his connection with rajpaksha never end

    MAHA MODA MINISSU ME RATE INNE THADI HORA PAULAKATA CHANDE DUNNA TIYANA JARAMA HISTORY EKA DAKA DAKA
    DAN MUN HOUANWA FULL PURE CHARACTERS
    AI BAN LANKAWE MINISSU MECHARA MODA ?
    අපරාදයක් තනිකර... හොරකම් කිරිල්ල අයින් කරල කතා කරත් තනිකරම රටේ සිස්ටම් එක කෑවෙ මුං තමයි...

    මාධ්‍යවේදියො කඩේ යන තත්වෙට පත්කරල, මාධ්‍ය කලාව කෑවෙ මහින්ද,
    නළු නිළියො, හාමුදුරුවරු, කඩේ යන තත්වෙට පත්කරේ මහින්ද, පාර්ලිමේන්තුවෙ ගෞරවේ නැති කරල, පාර්ලිමේන්තුවෙ ගෙම්බො ඇතිකරේ මහින්ද,
    පාර්ලිමේන්තුවෙ නූගතුන්ට අවස්ථාව දීල ක්‍රමවේදය කෑවෙ මහින්ද,
    තුනෙන් දෙක ගන්න සන්ධාන ගහල, අලුතින් ත්‍රීවීල් පක්ශ හදල, තියෙන පක්ශ කඩල හරිහමං විපක්ශයක් නැති කරේ මහින්ද,
    ගැසට් විහිලුවක් කරේ ගෝඨ,
    එලිපිට හොරකං කිරිල්ල අනික් උන්ටත් පුරුදුකරේ බැසිල,
    විදේශ සබඳතා නැති අත්තෙ නැති කරේ මහින්ද,
    විපක්ශයෙ ඉන්නකොට රජයට බලපෑම් කරන්න වෘතීය සමිති බලය වැඩිකරේ මහින්ද,
    රජයේ ආයතන වලට බත් ගොට්ටො පුරෝල බංකොලොත් කරේ මහින්ද,
    රටේ ක්‍රීඩාව මුලුමනින්ම නැති කරේ මහින්ද,
    කොටින්ම කියතොත් ඉස්සරහට රට කරන්න බැරිවෙන තත්වෙට දැන් පත් කරල තියෙන්නෙ....

    අලුත් පක්ශයක් බලයට ආවත්, මේ තත්වයෙන් ගොඩඑන්න කාලයක් යනව. ආණ්ඩු පෙරලුන ගමන් සහන ඉල්ලල ස්ට්‍රයික් කරන්න තියාගන්නෙ නැතුව, අලුතින් පත්වෙලා එන ආණ්ඩුවට කාලයක් දෙන්න වෙනව...
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937

    :yes: :( :(
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    මැරිච්ච එකා කව්ද?
    එක්කෙනෙක් නොවෙයි, හුඟක් හිටියා.

    DS, ඩඩ්ලි, සිරිමාවෝ, ඇන් ඇම්, අනිල් මුණසිංහ, ගාමණී ජයසූරිය, MDH ජයවර්ධන, නිශ්ශංක විජේරත්න එයින් කිහිප දෙනෙක්. තවත් බොහෝ මහත්මා දේශපාලකයින් හිටියා.
     
    • Wow
    Reactions: Any.key

    UKKU PUTHA

    Well-known member
  • Sep 28, 2020
    1,029
    5,111
    113
    Polonnaruwa
    අපරාදයක් තනිකර... හොරකම් කිරිල්ල අයින් කරල කතා කරත් තනිකරම රටේ සිස්ටම් එක කෑවෙ මුං තමයි...

    මාධ්‍යවේදියො කඩේ යන තත්වෙට පත්කරල, මාධ්‍ය කලාව කෑවෙ මහින්ද,
    නළු නිළියො, හාමුදුරුවරු, කඩේ යන තත්වෙට පත්කරේ මහින්ද, පාර්ලිමේන්තුවෙ ගෞරවේ නැති කරල, පාර්ලිමේන්තුවෙ ගෙම්බො ඇතිකරේ මහින්ද,
    පාර්ලිමේන්තුවෙ නූගතුන්ට අවස්ථාව දීල ක්‍රමවේදය කෑවෙ මහින්ද,
    තුනෙන් දෙක ගන්න සන්ධාන ගහල, අලුතින් ත්‍රීවීල් පක්ශ හදල, තියෙන පක්ශ කඩල හරිහමං විපක්ශයක් නැති කරේ මහින්ද,
    ගැසට් විහිලුවක් කරේ ගෝඨ,
    එලිපිට හොරකං කිරිල්ල අනික් උන්ටත් පුරුදුකරේ බැසිල,
    විදේශ සබඳතා නැති අත්තෙ නැති කරේ මහින්ද,
    විපක්ශයෙ ඉන්නකොට රජයට බලපෑම් කරන්න වෘතීය සමිති බලය වැඩිකරේ මහින්ද,
    රජයේ ආයතන වලට බත් ගොට්ටො පුරෝල බංකොලොත් කරේ මහින්ද,
    රටේ ක්‍රීඩාව මුලුමනින්ම නැති කරේ මහින්ද,
    කොටින්ම කියතොත් ඉස්සරහට රට කරන්න බැරිවෙන තත්වෙට දැන් පත් කරල තියෙන්නෙ....

    අලුත් පක්ශයක් බලයට ආවත්, මේ තත්වයෙන් ගොඩඑන්න කාලයක් යනව. ආණ්ඩු පෙරලුන ගමන් සහන ඉල්ලල ස්ට්‍රයික් කරන්න තියාගන්නෙ නැතුව, අලුතින් පත්වෙලා එන ආණ්ඩුවට කාලයක් දෙන්න වෙනව...
    TRUE...:yes:(y)
     
    rottentomato

    Junior member
  • Apr 24, 2022
    63
    56
    18
    එක්කෙනෙක් නොවෙයි, හුඟක් හිටියා.

    DS, ඩඩ්ලි, සිරිමාවෝ, ඇන් ඇම්, අනිල් මුණසිංහ, ගාමණී ජයසූරිය, MDH ජයවර්ධන, නිශ්ශංක විජේරත්න එයින් කිහිප දෙනෙක්. තවත් බොහෝ මහත්මා දේශපාලකයින් හිටියා.
    DS godak wiruddha una CWW Kannangara ge free education ekata.

    අපරාදයක් තනිකර... හොරකම් කිරිල්ල අයින් කරල කතා කරත් තනිකරම රටේ සිස්ටම් එක කෑවෙ මුං තමයි...

    මාධ්‍යවේදියො කඩේ යන තත්වෙට පත්කරල, මාධ්‍ය කලාව කෑවෙ මහින්ද,
    නළු නිළියො, හාමුදුරුවරු, කඩේ යන තත්වෙට පත්කරේ මහින්ද, පාර්ලිමේන්තුවෙ ගෞරවේ නැති කරල, පාර්ලිමේන්තුවෙ ගෙම්බො ඇතිකරේ මහින්ද,
    පාර්ලිමේන්තුවෙ නූගතුන්ට අවස්ථාව දීල ක්‍රමවේදය කෑවෙ මහින්ද,
    තුනෙන් දෙක ගන්න සන්ධාන ගහල, අලුතින් ත්‍රීවීල් පක්ශ හදල, තියෙන පක්ශ කඩල හරිහමං විපක්ශයක් නැති කරේ මහින්ද,
    ගැසට් විහිලුවක් කරේ ගෝඨ,
    එලිපිට හොරකං කිරිල්ල අනික් උන්ටත් පුරුදුකරේ බැසිල,
    විදේශ සබඳතා නැති අත්තෙ නැති කරේ මහින්ද,
    විපක්ශයෙ ඉන්නකොට රජයට බලපෑම් කරන්න වෘතීය සමිති බලය වැඩිකරේ මහින්ද,
    රජයේ ආයතන වලට බත් ගොට්ටො පුරෝල බංකොලොත් කරේ මහින්ද,
    රටේ ක්‍රීඩාව මුලුමනින්ම නැති කරේ මහින්ද,
    කොටින්ම කියතොත් ඉස්සරහට රට කරන්න බැරිවෙන තත්වෙට දැන් පත් කරල තියෙන්නෙ....

    අලුත් පක්ශයක් බලයට ආවත්, මේ තත්වයෙන් ගොඩඑන්න කාලයක් යනව. ආණ්ඩු පෙරලුන ගමන් සහන ඉල්ලල ස්ට්‍රයික් කරන්න තියාගන්නෙ නැතුව, අලුතින් පත්වෙලා එන ආණ්ඩුවට කාලයක් දෙන්න වෙනව...
    ඔය දුරාචාරේ 78 ඉඳලම ආව.
    ප්‍රේමදාස ගේ කාලේ තමයි චන්ඩි පොලිස් පුටුවේ වාඩි වෙලා පොලිසියට නියෝග නිකුත් කරේ. සොත්ති උපාලි තමයි රට පාලනය කරේ.
    චන්ද්‍රිකා ගේ කාලේ තමයි ඒක උපරිමේට ගියේ. චන්ද්‍රිකා ගාව හිටපු ආරක්ෂකයා තමයි බැද්දගානේ සංජීව.
    චන්ද්‍රිකා ගේ කාලේ තමයි ජනමාධ්‍ය ගණිකා වෘත්තියට දැම්මේ, මංගල සමරවීර.
    මහින්ද ගේ කාලේ තමයි ඇමති කෙනෙක් ආවහම ගමේ පෝස්ටර් ගහපු හෙන්චයියෝ ඔක්කොම අමාත්‍යංශෙට දැම්මේ.
    ජේවීපී එක තමයි ඔය හැම කාලෙම කට්ටියක් ෆෝම් කරලා විප්ලව කරලා මාස කීපෙකට රට වැහුවේ.

    හැමෝම හොඳ දේවලුත් කරා.
    ප්‍රේමදාස තමයි රාජ්‍ය රැකියා වලට යන්න විභාග ක්‍රමය ගෙනාවේ. දේශපාලනේ නැතුව රස්සාවට යන්න පුළුවන් උනේ.
    ජේවීපී එක තමයි චන්ද්‍රිකාට බලපෑම් කරලා ඉස්සෙල්ලම උපාධි ධාරීන් රජයේ රස්සාවල් වලට බඳවා ගන්න කටයුතු කරේ.
    මහින්ද තමයි විදේශ බලපෑම් මැද යුද්දේ ඉවර කරන්න නායකත්වය දුන්නේ.

    අලුත් පක්ෂ එන්න ඕන. එහෙම නැතුව පරණ පක්ෂ ම ඉන්න එක හොඳයි කියන්න බෑ. ඉන්න 225 නරකයි කියන ගමන් අලුත් පක්ෂ හැදෙන එකට බනින එකේ ලොජික් එකක් නෑ නේද?

    දේශපාලනේ ගැන කතා කරන්න නෙවෙයි ජොයින් උනේ නම්. දැන් ඉතින් කට්ටිය බනින්න පටන් ගනියි තමන්ට අදාළ පක්ෂේ අනුව. කොහොම උනත් ආයේ දේශපාලනේ කතා කරන්නේ නෑ. මේ ඇති. :lol:
    ------ Post added on Apr 30, 2022 at 11:45 PM
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,008
    12,380
    113
    Behind u :p
    ජේවීපී එකේ උන්
    ෆොන්සේකා
    ශානකියන් රාසමානික්කම්
    M.A.සුමන්තිරන්
    ඉම්ටියාස් බාකීර් මාකර්
    imitiyas slave island / grand pass pathale upatha
     
    • Wow
    Reactions: Any.key

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,392
    2,965
    113
    මාතර
    1651375787251.png
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    එහෙම දූෂිත නැති එකෙක් නෑ. පෙලඹවීම් වැඩියි, රජ පිස්සුව ගැහුවම ආශ්‍රය කරන එවුන්, පවුල් වල එවුන් පිස්සු කෙළීම වැඩියි. එත් රාජ්‍ය නායකයා විදියට සුළු ජන වර්ගයක නායකයෙක් තොර ගත්තොත් මීට වඩා හොඳක් වේවි.
     
    • Sad
    Reactions: Any.key