මාත් තාත්තට එකක් ගත්තා දැන් අවුරුදු දෙකකට විතර කලින්. වරදක් නෑ තාම නම්.
මාත් තාත්තට එකක් ගත්තා දැන් අවුරුදු දෙකකට විතර කලින්. වරදක් නෑ තාම නම්.
විස්තරේට ගොඩක් ස්තූතියිමගේ ගාව A&D UA-1020 මොඩල් එකේ එකක් තියෙනවා. Power adaptor එකක් එක්ක ගත්තෙ. හොඳයි.
ලඟදි මම aliexpress එකෙන් එකක් ගත්ත අම්මට දෙන්න.
චාජ් කරන්න පුළුවන්. රීඩින් එක සද්දෙන් කියනවා. wrist ලඟින් බලන එකෙයි upper arm ලඟින් බලන එකෙයි රීඩින් වල පොඩි වෙනසක් එනවා ඒත් වයස කෙනෙකුට පාවිච්චි කරන්න ලේසියි මේක.
View attachment 225355
මාත් තාත්තට එකක් ගත්තා දැන් අවුරුදු දෙකකට විතර කලින්. වරදක් නෑ තාම නම්.
4n ekata sync karala report ganna puluwan eke model eka mokakda machan ?e wage podi ewa ganna epa bn.. readings waradi.. omron ekak ganin.. 4n ekata sync karala report eaka hadala pdf ekak unath ganna puluwan app eken..
https:// www.amazon.in /Omron-Automatic-Intellisense-Technology-Measurement/dp/B00F38B3NWhttps://unionchemistspharmacy.lk/product/omron-blood-pressure-monitor-hem-7120/
මේක හොදයිද
OMRON Blood Pressure Monitor HEM-7120 RsRs. 16,710.00
![]()
Wrist එක heart එකේ level 1ට අරගෙන ද measure කරේ..මගේ ගාව A&D UA-1020 මොඩල් එකේ එකක් තියෙනවා. Power adaptor එකක් එක්ක ගත්තෙ. හොඳයි.
ලඟදි මම aliexpress එකෙන් එකක් ගත්ත අම්මට දෙන්න.
චාජ් කරන්න පුළුවන්. රීඩින් එක සද්දෙන් කියනවා. wrist ලඟින් බලන එකෙයි upper arm ලඟින් බලන එකෙයි රීඩින් වල පොඩි වෙනසක් එනවා ඒත් වයස කෙනෙකුට පාවිච්චි කරන්න ලේසියි මේක.
View attachment 225355
Omron or AND kiyana brand 2n ekak gannaආච්චි කෙනෙක්ට පෙෂර් බලන එකක් ගන්න ඕනි බන්. හොද බ්රෑන්ඩ් එකක් කියපල්ලකෝ. මම අහලා තියනවා සමහර මීටර්වල රීඩින් එක වැරදියි කියලා. ඒ නිසා හොද එකක් ගන්න පුළුවන් ප්ලේස් එකක් එක්කම කියපල්ලා
Daraz එකෙත් රු 5000ටත් ඩිජිටල් ඒවා තියනවා. ඒවා හොදයිද බන්
https://unionchemistspharmacy.lk/product/omron-blood-pressure-monitor-hem-7120/
මේක හොදයිද
OMRON Blood Pressure Monitor HEM-7120 RsRs. 16,710.00
![]()
ඔව්. පොඩි වෙනසක් (less than 5 mmHg) තියෙනවාWrist එක heart එකේ level 1ට අරගෙන ද measure කරේ..
e kiwwe?ඕව ගන්න එපා වෙන වෙන ප්රශ්න එනව....සීනි ප්රෙශර් ඔක්සිමීටර් තිබ්බම...නැති ලෙඩ
Daraz එකෙන් ගන්න එපා. අමු ජරාව තියෙන්නේ. ෆාමසියකින් ගනින්ආච්චි කෙනෙක්ට පෙෂර් බලන එකක් ගන්න ඕනි බන්. හොද බ්රෑන්ඩ් එකක් කියපල්ලකෝ. මම අහලා තියනවා සමහර මීටර්වල රීඩින් එක වැරදියි කියලා. ඒ නිසා හොද එකක් ගන්න පුළුවන් ප්ලේස් එකක් එක්කම කියපල්ලා
Daraz එකෙත් රු 5000ටත් ඩිජිටල් ඒවා තියනවා. ඒවා හොදයිද බන්