පෙෂර්බලන එකක් ගන්න ඕනි

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    මගේ ගාව A&D UA-1020 මොඩල් එකේ එකක් තියෙනවා. Power adaptor එකක් එක්ක ගත්තෙ. හොඳයි.

    ලඟදි මම aliexpress එකෙන් එකක් ගත්ත අම්මට දෙන්න.
    චාජ් කරන්න පුළුවන්. රීඩින් එක සද්දෙන් කියනවා. wrist ලඟින් බලන එකෙයි upper arm ලඟින් බලන එකෙයි රීඩින් වල පොඩි වෙනසක් එනවා ඒත් වයස කෙනෙකුට පාවිච්චි කරන්න ලේසියි මේක.

    View attachment 225355
    විස්තරේට ගොඩක් ස්තූතියි 😍

    මාත් තාත්තට එකක් ගත්තා දැන් අවුරුදු දෙකකට විතර කලින්. වරදක් නෑ තාම නම්.
    😍 (y)
    ------ Post added on Feb 27, 2024 at 7:35 AM
     
    • Like
    Reactions: NRTG

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,621
    7,688
    113
    ඕව ගන්න එපා වෙන වෙන ප්‍රශ්න එනව....සීනි ප්‍රෙශර් ඔක්සිමීටර් තිබ්බම...නැති ලෙඩ
     
    • Wow
    Reactions: NRTG

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,038
    10,603
    113
    e wage podi ewa ganna epa bn.. readings waradi.. omron ekak ganin.. 4n ekata sync karala report eaka hadala pdf ekak unath ganna puluwan app eken..
    4n ekata sync karala report ganna puluwan eke model eka mokakda machan ?

    https://unionchemistspharmacy.lk/product/omron-blood-pressure-monitor-hem-7120/

    මේක හොදයිද

    OMRON Blood Pressure Monitor HEM-7120 RsRs. 16,710.00​

    Omron-HEM-7120.jpg

    https:// www.amazon.in /Omron-Automatic-Intellisense-Technology-Measurement/dp/B00F38B3NW

    මේක ඉන්දියාවේ 7000ක් විතර වෙන්නේ , ගෙන්නගත්තත් ලබයි බන්
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මන් ගාව තියෙන්නෙ megacheck එකක්‌. ගිය අවුරුද්දෙ ඔක්තෝබර් ගත්තෙ.

    16500
     
    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93
    මගේ ගාව A&D UA-1020 මොඩල් එකේ එකක් තියෙනවා. Power adaptor එකක් එක්ක ගත්තෙ. හොඳයි.

    ලඟදි මම aliexpress එකෙන් එකක් ගත්ත අම්මට දෙන්න.
    චාජ් කරන්න පුළුවන්. රීඩින් එක සද්දෙන් කියනවා. wrist ලඟින් බලන එකෙයි upper arm ලඟින් බලන එකෙයි රීඩින් වල පොඩි වෙනසක් එනවා ඒත් වයස කෙනෙකුට පාවිච්චි කරන්න ලේසියි මේක.

    View attachment 225355
    Wrist එක heart එකේ level 1ට අරගෙන ද measure කරේ..
     
    ravixd

    Well-known member
  • Mar 27, 2012
    460
    642
    93
    ආච්චි කෙනෙක්ට පෙෂර් බලන එකක් ගන්න ඕනි බන්. හොද බ්‍රෑන්ඩ් එකක් කියපල්ලකෝ. මම අහලා තියනවා සමහර මීටර්වල රීඩින් එක වැරදියි කියලා. ඒ නිසා හොද එකක් ගන්න පුළුවන් ප්ලේස් එකක් එක්කම කියපල්ලා

    Daraz එකෙත් රු 5000ටත් ඩිජිටල් ඒවා තියනවා. ඒවා හොදයිද බන්
    Omron or AND kiyana brand 2n ekak ganna
     
    • Like
    Reactions: csoftlanka

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඕව ගන්න එපා වෙන වෙන ප්‍රශ්න එනව....සීනි ප්‍රෙශර් ඔක්සිමීටර් තිබ්බම...නැති ලෙඩ
    e kiwwe?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    ආච්චි කෙනෙක්ට පෙෂර් බලන එකක් ගන්න ඕනි බන්. හොද බ්‍රෑන්ඩ් එකක් කියපල්ලකෝ. මම අහලා තියනවා සමහර මීටර්වල රීඩින් එක වැරදියි කියලා. ඒ නිසා හොද එකක් ගන්න පුළුවන් ප්ලේස් එකක් එක්කම කියපල්ලා

    Daraz එකෙත් රු 5000ටත් ඩිජිටල් ඒවා තියනවා. ඒවා හොදයිද බන්
    Daraz එකෙන් ගන්න එපා. අමු ජරාව තියෙන්නේ. ෆාමසියකින් ගනින්
     
    • Like
    Reactions: ElaBaba