පෙසිමිස්ට් ගෙ රෙප් කපපු යාලුවා වෙත....

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පෙසිමිස්ට් ගෙ රෙප් කපපු යාලුවා වෙත....

    ඔයා පෙසිමිස්ට් ගෙ රෙප් කපල තියනව සින්හල අකුරු වලින්...

    එත් යාලුවෙ සින්හල අකුරු වෙලින් ලිව්වම ලියපු එකෙන් හරි පොඩ්ඩයි පෙන්නෙ...

    ඔයා සමහර විට ලොකු මසෙජ් එකක් ඩාන්න ඇති..

    ඔයාට එක පී එම් කරන්නත් බැහැ කියල මට තෙරෙනව...

    එ මැසෙජ් එකම ඉන්ස්‍රිසි අකුරු වලින් දාල මගෙ රෙප් කපන්න යාලුවෙ.. එතකොට මම එක පෙසිමිස්ට් ට යවන්නම්...

    වෙන ක්‍රමයක් නෑනෙ ඔයාගෙ මැසෙජ් එක එනොනිමස්ලි එයාට යවන්න

    http://elakiri.com/forum/showpost.php?p=25012275&postcount=35

    above post

    රෙප් කපද්දි දිග විස්තරයක් සිංහලු අකුරෙන් දාන්න එපා බං. බාගෙට පේන්නන්නෙ. මේ
    image.png

    දිගට ලියනවනං ඉංග්‍රීසි අකුරු වලිං ලියන්න. නැත්තං ලියපු ඉතුරු ටික pm කරන්න.
     
    Last edited:

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    මම අතින් උබේනම් රෙප් ලඟදි කැපුනද කොහෙද...:dull:
    සොරි වැරදිලා කැපුනේ...:(එදා රෑ හිතේ අමාරුවට මට නින්ද ගියෙත් නෑ...:sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම අතින් උබේනම් රෙප් ලඟදි කැපුනද කොහෙද...:dull:
    සොරි වැරදිලා කැපුනේ...:(එදා රෑ හිතේ අමාරුවට මට නින්ද ගියෙත් නෑ...:sorry:

    උඹ රෙප් දීලනෙ බං තිබ්බෙ :baffled: දන්නෑ මාත් කොටුවෙ පාට බැලුවෙ නෑ නම නං තිබ්බ :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම අතින් උබේනම් රෙප් ලඟදි කැපුනද කොහෙද...:dull:
    සොරි වැරදිලා කැපුනේ...:(එදා රෑ හිතේ අමාරුවට මට නින්ද ගියෙත් නෑ...:sorry:

    හුටා...

    ඩැන් අරුගෙ රෙප් කපුවෙත් උම්බද ?:(

    එහෙනම් කරන්න ඩෙයක් නෑ.. ඩැන් මගෙ කපන්න බැරි නිස ප්ය එමියගෙ හරි කෙවින්ගෙ හරි කපපන් උන් පෙසිමිස්ට යවයි
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    උඹ රෙප් දීලනෙ බං තිබ්බෙ :baffled: දන්නෑ මාත් කොටුවෙ පාට බැලුවෙ නෑ නම නං තිබ්බ :baffled:

    නෑ බන් කසුන්ගේ...:(
    මම උඹට රෙප් දුන්න...මම උඹේ කතාවක් දැකල පැහැදුනා...මම ඒක වැලක් Share වෙන තැනක දැම්ම...:nerd:
     
    Last edited: