පෙළපාළි තුනකින් කොළබ හෙල්ලයි

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    පෙළපාළි තුනකින් කොළබ හෙල්ලයි

    පෙළපාළි තුනකින් කොළබ හෙල්ලයි, නායකත්ව කමිටුව වැඩ අරබයි

    26(111).jpg


    කැසිනෝ සූදුවට, මාධ්‍ය මර්දනයට හා රජය ගෙන යන ජන පීඩාකාරී තත්ත්වයට එරෙහිව එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ ජනතා උද්ඝෝෂණය කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී අද සවස පැවැත්විණි.
    සමගි බලවේගය නමැති පක්ෂ එකමුතුව මගින් මෙය සංවිධානය කළ අතර කොළඹ ලේක්හවුස් වටරවුම, බාන් ඔරලෝසු කණුව සහ මරදාන ටෙක්නිකල් හංදිය යන ස්ථානවලින් වෙනම ජනතා පෙළපාලි තුනකින් පැමිණ සියල්ලෝම කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටට රැස් විය.
    විපක්ෂ නායක හා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු නායකත්ව මණ්ඩලය නියෝජනය කරමින් කරූ ජයසූරිය, මංගල සමරවීර, තිස්ස අත්තනායක, රුවන් විජයවර්ධන ඇතුළු පක්ෂයේ ක්‍රියාකාරීන් රැසක් මෙම අවස්ථාවට එක් වූහ.
    කැසිනෝ ව්‍යාපාරයේ මලගම යැයි සඳහන් මිනී පෙට්ටියක් ද මෙහිදී පාක්ෂිකයන් විසින් රැගෙන විත් පුළුස්සා දමන ලදී.
    තුන්දහස් පන්සියයකට අධික පරිසක් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ඕල්කට් මාවතේ රැස්වී සිටීම නිසා කොළඹ කොටුව, මරදාන ඇතුළු ප්‍රධාන නගර කීපයකම දැඩි රථවාහන තදබදයක් ඇතිවිණි.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    3500ක් ...අයියෝ සල්ලි....එච්චරද බන්
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    3500ක් ...අයියෝ සල්ලි....එච්චරද බන්

    මේක පටන් ගැනීමක් විතරයි මම හිතන්නේ , ඉස්සහරට හොද හොද සෙල්ලම්
     

    Robin Hood of Sherwood

    Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    ෆිල්ම් එකක වගේ දුශිත ඈමතිලා මන්ත්‍රිලා සේරම මරලා දාලා රට අලුතින් ගොඩ නගන එක ලේසියි... මුන්ව යහ මාර්ගයට ගන්නවට වඩා.. ආන්ඩුවත් එකයි විපක්ශයත් එකයි
    rep added
     
    • Like
    Reactions: BINGU_PUTHA

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    ෆිල්ම් එකක වගේ දුශිත ඈමතිලා මන්ත්‍රිලා සේරම මරලා දාලා රට අලුතින් ගොඩ නගන එක ලේසියි... මුන්ව යහ මාර්ගයට ගන්නවට වඩා.. ආන්ඩුවත් එකයි විපක්ශයත් එකයි
    rep added

    එකගයි ඔක්කොම එකයි වගේ. රේප්+
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    කරු මම හිතන්නේ ඉස්සරහරට යමක් කරවී කියල. දැන් යන විදියට ආණ්ඩුව මැතිවරණයක් තියන්න ඉස්සෙලා දෙපාරක් හිතනවා.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අවවාදයි: බිත්තියට දමන්න එපා !! රෙදි කැල්ලක් නැත්නම් කඩදාසි ගොටුවක් බාවිත කරන්න
     

    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    mona labbakata mewage rataka ipadunada manda aduma gane africave inna thibba nam kiyala hithenawa kada nathath nidahase hari inna puluwan kala kanni ratak me lankava !!! rata epa karewwve me kala kanni andu thamai apita hambuna labbak na me mona pakayagen wath dan fullface helmet dannath ba:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ගන්නක ඔහොම තමා ගත්තට පස්සෙ හැම එකාම එකයි බන් ....නමට තියන විපක්ශෙකින් වැඩක් නෑ ආන්ඩුව කරන්න උනට ඕනි දේ ....අනික මේ ආන්ඩුව පෙරලන්න පුලුවන් විපක්ශයක් ලන්කාවෙ නෑ බන් ....ඒක විපක්ශෙ උන් උනත් දන්නවා ....ඒක නිසා ඕව ගැන අපි කතාකරල වැඩක් නෑ ....
    ....අපේ බඩ පුරවගන්න අපි හම්බකලොත් තමා ....ඔය එන එකෙක් වත් අපිට ආදරේට නෙමෙයි නෙ එන්නෙ උන්ගෙ කුට්ටිය බලාගෙනනෙ ....ලන්කාවේ හොදයි කියන්න කිසිම දේශපාලුවෙක් නැත
    ...:no::no::no::no::no::no:
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    අදත් ට්‍රැෆික් ද? හයියෝ ඊයෙත් එපා උනා
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    hema ekama ekai kiwwata godak unta vote karanna giyama kathire wadinne bulath koletalune :P
    ehema wenakan me rate opposition ekak kiyala ekakuth naha..
    democratic party ekawath issarahata ena eka hodai :)