අවුරුදු 8ක්
බාල අපරධ කරන්න එපා යකෝහ්.
සුබපැතුම් මචෝ.
ඒකට පස්සේ බැරියෑ කෙල්ල උබට රෙස්පෙක්ට් කරන විදිහට කටයුතු කරහන් )
පලවෙනි දවසේ ඔවා අහන්න එපා බං නංගි කියලා කථාකරලා වැඩිය ඇබලයා වෙන්නේ නැතිව උබේ සහොදරියක් විදිහට කථා කරපන් තනියම කථා කරන්න දුන්නම වැඩිය පැනි හැළුවොත් වැඩේ චොර වෙනවා අනිත් ටික කෙල්ලගෙන් කෙල්ලට වෙනස් තැනේ හැටියට ඇනේ ගහන්න(ඇනේ කිවුවේ උබේ ඇණේ නෙමෙයි ඒක දැම්ම ගහන්න යන්න එපාඒකට පස්සේ බැරියෑ කෙල්ල උබට රෙස්පෙක්ට් කරන විදිහට කටයුතු කරහන් )
meet wenna kalin sms, viber, whatsapp, fb wage chat ekak damme nadda. .ehema unanam moment eka comfortable wenna thibuna. .![]()
Naga ban eki fb ekath nadda khoeda

she is my dream girl i love u pana




Naga ban eki fb ekath nadda khoeda
මට එන්න කලින් ටිකක් එයා එක්ක ෆෝන් එකෙන් ටිකක් තනියම කතා කරන්න පුලුවන්ද කියලා ජෙනුයින් අහපන් නම්බර් එක ඉල්ලගනිං ....ඒකරලා කෝල් කරන්න එපා sms කරපන් ඒකිට කොහෙන් හරි පටන් ගෙන චැට් එක දිගට ගෙනියපං...මේටික කරොත් හෙට ඒකිව මීට් වෙන එක නතිං 

එහෙනං මෙහෙම කරහන් කෙලින්ම කෙල්ලගෙ ගෙදරට කතා කරලා මම තමයි හෙට ඔයාලගෙ දුව බලන්න එන්න ඉන්න මනමාලයාමට එන්න කලින් ටිකක් එයා එක්ක ෆෝන් එකෙන් ටිකක් තනියම කතා කරන්න පුලුවන්ද කියලා ජෙනුයින් අහපන් නම්බර් එක ඉල්ලගනිං ....ඒකරලා කෝල් කරන්න එපා sms කරපන් ඒකිට කොහෙන් හරි පටන් ගෙන චැට් එක දිගට ගෙනියපං...මේටික කරොත් හෙට ඒකිව මීට් වෙන එක නතිං
![]()

ow matah ewa danna ganna onaGood luck bro...
Poddak katha karala set unata passe, proposal eke background ekath ahapan,
ekiyanne kella kemaeththenda kiyala propose kale kiyala. bt dont get hurry to ask.
naha mama serach kala hambune naha fake accounts thiyanwad danne nahaewanam boru hila ban atleast podihari chat1 danna puluwannam try1 dapan ubata ekaparata meet wenna bayai wagenam![]()

mchn uba mulin 1 yearwath ashraya karala badapan. proposal unath awulk nh 1 yearwath ashraya karapan. paya 2k 3k nathnma masa kihipayak ashraya karala kellek hodai kiyala kiyanna puluwanda bn.
penuma lassana unata mongal wageda kiyala balapan poddak. parenstlata salakanwada kiyala hodata hoyala balapan. ehema nathnm minihata salakanneth nh bn.
Uba kiyana widiyata lassanainam ai awurudu 8k wadimal ekekta kellage gedarin propos karanne. awurudu 2k 3k gap ekaknam awulk nh. (kellanwa wahana ekka gawanna epa. but example ekak widiyata mehema kiyanna puluwan. watina wahana ai aduwata denne.)
uba poddak hodata hoyala balapan lassanata washee wenne nathuwa. Gd luck.
එහෙනං මෙහෙම කරහන් කෙලින්ම කෙල්ලගෙ ගෙදරට කතා කරලා මම තමයි හෙට ඔයාලගෙ දුව බලන්න එන්න ඉන්න මනමාලයාමට එන්න කලින් ටිකක් එයා එක්ක ෆෝන් එකෙන් ටිකක් තනියම කතා කරන්න පුලුවන්ද කියලා ජෙනුයින් අහපන් නම්බර් එක ඉල්ලගනිං ....ඒකරලා කෝල් කරන්න එපා sms කරපන් ඒකිට කොහෙන් හරි පටන් ගෙන චැට් එක දිගට ගෙනියපං...මේටික කරොත් හෙට ඒකිව මීට් වෙන එක නතිං
![]()




naha ban amu amuwe katha karanna wenne![]()

awlak nah ekath hoda experience ekane. .mathaka athuwa hodata reela palayan bokak or pada yanna set unoth ehrma . .arabumama kadulak wei![]()
ada rata sarala kamak kapan. kottu wage ewa kanna epa



