පේ‍රපසල් අංක 3 බලන්න යෑම

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    පලවෙනි දවසේ ඔවා අහන්න එපා බං නංගි කියලා කථාකරලා වැඩිය ඇබලයා වෙන්නේ නැතිව උබේ සහොදරියක් විදිහට කථා කරපන් තනියම කථා කරන්න දුන්නම වැඩිය පැනි හැළුවොත් වැඩේ චොර වෙනවා අනිත් ටික කෙල්ලගෙන් කෙල්ලට වෙනස් තැනේ හැටියට ඇනේ ගහන්න(ඇනේ කිවුවේ උබේ ඇණේ නෙමෙයි ඒක දැම්ම ගහන්න යන්න එපා :Pඒකට පස්සේ බැරියෑ කෙල්ල උබට රෙස්පෙක්ට් කරන විදිහට කටයුතු කරහන් )
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    meet wenna kalin sms, viber, whatsapp, fb wage chat ekak damme nadda. .ehema unanam moment eka comfortable wenna thibuna. .:rolleyes:
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    පලවෙනි දවසේ ඔවා අහන්න එපා බං නංගි කියලා කථාකරලා වැඩිය ඇබලයා වෙන්නේ නැතිව උබේ සහොදරියක් විදිහට කථා කරපන් තනියම කථා කරන්න දුන්නම වැඩිය පැනි හැළුවොත් වැඩේ චොර වෙනවා අනිත් ටික කෙල්ලගෙන් කෙල්ලට වෙනස් තැනේ හැටියට ඇනේ ගහන්න(ඇනේ කිවුවේ උබේ ඇණේ නෙමෙයි ඒක දැම්ම ගහන්න යන්න එපා :Pඒකට පස්සේ බැරියෑ කෙල්ල උබට රෙස්පෙක්ට් කරන විදිහට කටයුතු කරහන් )

    Tanq
     
    AJ McLean

    Member
    Aug 12, 2016
    213
    13
    0
    US
    Good luck bro...
    Poddak katha karala set unata passe, proposal eke background ekath ahapan,
    ekiyanne kella kemaeththenda kiyala propose kale kiyala. bt dont get hurry to ask.
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,955
    3,001
    113
    she is my dream girl i love u pana

    mchn uba mulin 1 yearwath ashraya karala badapan. proposal unath awulk nh 1 yearwath ashraya karapan. paya 2k 3k nathnma masa kihipayak ashraya karala kellek hodai kiyala kiyanna puluwanda bn. :lol:

    penuma lassana unata mongal wageda kiyala balapan poddak. parenstlata salakanwada kiyala hodata hoyala balapan. ehema nathnm minihata salakanneth nh bn. :eek::nerd:

    Uba kiyana widiyata lassanainam ai awurudu 8k wadimal ekekta kellage gedarin propos karanne. awurudu 2k 3k gap ekaknam awulk nh. (kellanwa wahana ekka gawanna epa. but example ekak widiyata mehema kiyanna puluwan. watina wahana ai aduwata denne.)
    :confused:

    uba poddak hodata hoyala balapan lassanata washee wenne nathuwa. Gd luck.
     
    Last edited:
    • Like
    Reactions: Dishta Didin

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,855
    31,092
    113
    Naga ban eki fb ekath nadda khoeda

    එහෙනං මෙහෙම කරහන් කෙලින්ම කෙල්ලගෙ ගෙදරට කතා කරලා මම තමයි හෙට ඔයාලගෙ දුව බලන්න එන්න ඉන්න මනමාලයා:lol: මට එන්න කලින් ටිකක් එයා එක්ක ෆෝන් එකෙන් ටිකක් තනියම කතා කරන්න පුලුවන්ද කියලා ජෙනුයින් අහපන් නම්බර් එක ඉල්ලගනිං ....ඒකරලා කෝල් කරන්න එපා sms කරපන් ඒකිට කොහෙන් හරි පටන් ගෙන චැට් එක දිගට ගෙනියපං...මේටික කරොත් හෙට ඒකිව මීට් වෙන එක නතිං :yes::yes:
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    එහෙනං මෙහෙම කරහන් කෙලින්ම කෙල්ලගෙ ගෙදරට කතා කරලා මම තමයි හෙට ඔයාලගෙ දුව බලන්න එන්න ඉන්න මනමාලයා:lol: මට එන්න කලින් ටිකක් එයා එක්ක ෆෝන් එකෙන් ටිකක් තනියම කතා කරන්න පුලුවන්ද කියලා ජෙනුයින් අහපන් නම්බර් එක ඉල්ලගනිං ....ඒකරලා කෝල් කරන්න එපා sms කරපන් ඒකිට කොහෙන් හරි පටන් ගෙන චැට් එක දිගට ගෙනියපං...මේටික කරොත් හෙට ඒකිව මීට් වෙන එක නතිං :yes::yes:

    අන්න හරි මචං !:D
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    Good luck bro...
    Poddak katha karala set unata passe, proposal eke background ekath ahapan,
    ekiyanne kella kemaeththenda kiyala propose kale kiyala. bt dont get hurry to ask.
    ow matah ewa danna ganna ona
    ewanam boru hila ban atleast podihari chat1 danna puluwannam try1 dapan ubata ekaparata meet wenna bayai wagenam ;)
    naha mama serach kala hambune naha fake accounts thiyanwad danne naha:eek:
    mchn uba mulin 1 yearwath ashraya karala badapan. proposal unath awulk nh 1 yearwath ashraya karapan. paya 2k 3k nathnma masa kihipayak ashraya karala kellek hodai kiyala kiyanna puluwanda bn. :lol:

    penuma lassana unata mongal wageda kiyala balapan poddak. parenstlata salakanwada kiyala hodata hoyala balapan. ehema nathnm minihata salakanneth nh bn. :eek::nerd:

    Uba kiyana widiyata lassanainam ai awurudu 8k wadimal ekekta kellage gedarin propos karanne. awurudu 2k 3k gap ekaknam awulk nh. (kellanwa wahana ekka gawanna epa. but example ekak widiyata mehema kiyanna puluwan. watina wahana ai aduwata denne.)
    :confused:

    uba poddak hodata hoyala balapan lassanata washee wenne nathuwa. Gd luck.

    mamath okama hituwa ban hoyala balanna ona

    එහෙනං මෙහෙම කරහන් කෙලින්ම කෙල්ලගෙ ගෙදරට කතා කරලා මම තමයි හෙට ඔයාලගෙ දුව බලන්න එන්න ඉන්න මනමාලයා:lol: මට එන්න කලින් ටිකක් එයා එක්ක ෆෝන් එකෙන් ටිකක් තනියම කතා කරන්න පුලුවන්ද කියලා ජෙනුයින් අහපන් නම්බර් එක ඉල්ලගනිං ....ඒකරලා කෝල් කරන්න එපා sms කරපන් ඒකිට කොහෙන් හරි පටන් ගෙන චැට් එක දිගට ගෙනියපං...මේටික කරොත් හෙට ඒකිව මීට් වෙන එක නතිං :yes::yes:

    :shocked::shocked::shocked::shocked:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ලෝකේ තියෙන අමාරුම දේ තමයි ගනියෙක්ගේ හිත තේරුම් ගන්න එක .කොල්ලෝ හිටියද නැද්ද කියල ඇත්තම කියන්නේ කලාතුරකින් තමා.:(

    ටිකක් කතා බහ කරලා උබට කැමතියි වගේ නම් හිමිට අහපන් කලින් කොල්ලෙක් හිටියද කියල :)

    සමහර කෙල්ලෝ ඉතින් ගෙදරින් බලකරනවට කැමති වෙලා පස්සේ ප්රෝපොසල් එක කඩාකප්පල් වෙන්න වැඩ කරනව.

    වැඩේ එකෙන්ම හරි ගිහින් හොද කෙල්ලෙක් ලබෙන්න කියල සුබ පතනවා :cool:
    ජයශ්‍රී ||
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    heta aniddata ekek thread ekak daida danne na kella balanna manamalayek awa . .kellata wada awrudu 8k wedimal ekek. .eka nawaththanna mokada karanne ahala :rofl: