පොළොස්_වලත් වස

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    පොළොස්_වලත් වස

    අපේ අම්මා ඊයේ කොට්ටාවෙන් පොළොස් ගෙඩියක් ගෙනාවා. අද උදේ පට්ට ගේමක් දීලා මේක ඉව්වා. ඉතින් මේක උයන වෙලාවේ දහසක් කතා කිවා. "අනේ පුතා බලන්නකෝ මේවා ඉදෙන්නේ නෑනෙ" වගේ දේවල්. අන්තිමට මේක කන්න හදනකොට දම් පාටට හුරු නිල් පාටක් ඒක ඇතුලේ තියනවා. අනික අමුතු chemical රහක් එනවා. හරිම හයිය යි. අනේ මන්දා කන බොන දේවල් වලට වස එකතු කරලා මේ මිනිස්සු කොහේ යන්න හිතාගෙන ඉන්නවද කියලා. මේක දැම්මේ පෝස්ට් එක දකින අය මේ ගැන අවධානයෙන් ඉන්න කියන්න ඕන නිසා. මේවා හාර්පික් වතුරේ ගිල්ලලා තියනවා කියලයි සමහරු කියන්නේ

    Vgajmdl.jpg


    iytwbbJ.jpg

    උපුටා ගැනීමකි
    Duleeka jayathissa
     
    • Like
    Reactions: vinura kithmal

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ලංකාවේ එලවලු පලතුරු තනිකර වස විෂ.ගොය්ය නැගිට්ටන්න ගිහිල්ල ගොය්යම උඹ්ලට ඇරලා තියෙයි.ඔන්න ඔහේ ඉන්දියාවෙන් ගේන එක හොඳයි. ජරාව කියන්නේ මල ජරාව.
     

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    යකෝ රස පරීක්ෂණයක් කරවපන්. ඕක විකුනපු එකාව කොහොම හරි මාට්ටු කරපන්
     

    napalmnight

    Active member
  • Nov 7, 2016
    224
    35
    28
    Machan. Kaama jaathi gannakota sure place ekaking ganna. Thiyana naraka leda hama ekakma wage enne api ganna kaama waling. Man nan vegetables ganne Keells eken, mokada ethanata ena stock eka fresh nisa. :yes::yes:
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    ගෙඩිය පිටින්ද ගෙනාවෙ...

    කපපුව වෙන්න ඕන..දැන් කපපුව තියෙනව විකුණන්න.අපේ උනුත් ලේසියට ගේනව..
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,437
    25,682
    113
    කපපු කෑලි වලට Citric acid තමයි දාන්නේ කහට පිපෙන්නේ නැති වෙන්න දාන්නේ.
    Harpic දාන්නේ නාරටිය හාරලා
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මේ දවස් වල පොලොස් නෑ බං ගස් වල. තියෙන ඒවා විකුණගන්න කරන දහංගැට ඕව. කල් තියාගෙන විකුණගන්න පුලුවන්නේ එතකොට. පොලොස් තියෙන කාලෙට කාපල්ල.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    මේ දවස් වල පොලොස් නෑ බං ගස් වල. තියෙන ඒවා විකුණගන්න කරන දහංගැට ඕව. කල් තියාගෙන විකුණගන්න පුලුවන්නේ එතකොට. පොලොස් තියෙන කාලෙට කාපල්ල.

    :yes:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,872
    1
    60,767
    113
    Mother Earth
    ඔය හැටි. පොළොස් නිරි ගැට වල ඔහොම පාට වෙනස් වෙනවා. අපේ ගෙදර තියෙන ගහෙත් පොළොස් හැදුවම ඔහොම වෙනවා. :yes:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    යකෝ රස පරීක්ෂණයක් කරවපන්. ඕක විකුනපු එකාව කොහොම හරි මාට්ටු කරපන්
    දැන් ඌ රස පරීක්ෂාවක් කරලනේ කිව්වේ කෙමිකල්රහක් එනවා කියලා :lol:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඔය හැටි. පොළොස් නිරි ගැට වල ඔහොම පාට වෙනස් වෙනවා. අපේ ගෙදර තියෙන ගහෙත් පොළොස් හැදුවම ඔහොම වෙනවා. :yes:

    ඒ උඔ චූ කරන්නේ ඔය ගහ යටට හන්දා :yes:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,872
    1
    60,767
    113
    Mother Earth
    දැන් ඌ රස පරීක්ෂාවක් කරලනේ කිව්වේ කෙමිකල්රහක් එනවා කියලා :lol:

    :yes: මම හිතන්නෙ සියදිවි නසා ගන්න කලින් හාපික් බීපු එකෙක්. ඒකනේ කෙමිකල් රහක් එනවා කිව්වෙ.
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    කොස් නම් හාපික් වතුරේ ගිල්ලනවා. පත්තරෙත් තිබ්බා .