පෝය දවසේ බල්ලොන්ට වහ දෙයි..😢

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    ඕවල දෙපැත්තක් තියනවා. තමන් හදන බල්ලන්ට කන්න ටික දෙන්නෙ නැති කාලකන්නි ඉන්නව. එහෙම එකෙක් බල්ලෙක් හැදුවා කියන්නෙ ගමටම කරදරයි. අන්තිමට කරදරේ ඉවසගන්න බැරි එකෙක් වහ දෙනව.

    බලු බද්දක් ගහන්න ඕනෙ. හැම බල්ලෙක්ම රෙජිස්ටර් කරන්න ඕනෙ. ආන්ඩුවට සල්ලි නැති වෙලේ බල්ලො වටේ යවන එවුන්ට දරාගන්න බැරි උපරිම බද්දක් ගහන්න ඕනෙ. ඒකෙන් ඕන්නං අයිති කාරයො නැති, අයාලෙ යන බල්ලො බලාගන්න මධ්‍යස්ථානයක් හදන්න පුලුවන්. බල්ලෙක් හැපුවොත් අයිතිකාරයගෙන් රෝහල් ගාස්තු වල ඉඳන් වන්දි අරන් දෙන්න පුලුවන් විදියක් හදන්න ඕනෙ.

    නැතුව බල්ලන්ටත් කරදරයි, මිනිස්සුන්ටත් කරදරයි
    true
    මම මේක කලිනුත් කියලා තියනවා
    අපේ ගෙදර තියෙන්නෙ පන්සලක් ලඟ මාස දෙක තුනකට සැරයක් කවුරු හරි පන්සල ලඟට බලු පැටවු ගෙනත් දානවා
    වාහන වලට අහුවෙලා මැරෙන්නෙ අපේ ගෙදර ලඟ(පන්සල ලඟ ඉදන් අපේ ගෙදර ලඟට 200m ක් විතර තියනවා ගෙදර ලඟ ලොකු වංගුවක් තියනවා ඒක නිසා පන්සල ලඟ ඉදන් එන බලු පැටවු පාර මැද ඉඳලලා වංගුවෙන් එන වාහනල වලට පේන්නෙ නැතිව අහු වෙනවා )
    දැනට මාස දෙකකට විතර කලින් බලු පැටවු 3න් දෙනෙක් වල දාන්න උනේ මට
     
    • Sad
    Reactions: NRTG and hasithayad

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    බල්ලෝ ටික කලින් ආත්මෙක මැරෙන්න කර්මයක් කරලා තිබ්බා..
    වස දුන්නත් නැතත් උන් එදා මැරෙනවා.
    බල්ලොන්ගේ කරුමෙ ට ඒ ළග හිටපු කුකුල් කොටු කාරයට උන්ව මරන්න හිතුනා.
    මිනිහා ආත්ම ගානකට ඔය විදියට මැරෙන්න තරම් පවක් කර ගත්තා.
    ඔන්න ඔහොමයි කර්මය මාරු වෙන්නේ.

    මම බණකට ඇහුවා ..
    කවුරුහරි පිහි ඇනුමකින් මැරෙන්න ඉන්නවා නන් ඒ මිනිහා උඹ ලගින් ගියොත් වලියකට සෙට් වෙලා කොහේවත් යන උඹේ අතින් ඌ පිහි පාරක් කන්න පුළුවන් කියලා.
     
    • Like
    Reactions: NRTG and ruchira55