පේන්ට් උදවු

Feedback.

Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    මචන් මගේ පරණ හුණුගල් වලින් හදපු ගෙදරක් තියනව මේකේ සුදු හුණු ගෑවම ටික කලක් ගිහින් හුණු ගැලවෙනවා නැත්නම් ලුණු බැදෙනව කොළපාටට මේකට මොනවද ගන්න හොඳ පේන්ට් එක කාලයක් තියෙන්න ඕනි මචන් උබල මොනවද සගෙස්ට් කරන්නේ කට්ටියගේ එක්ස්පිරියන්ස් පෝඩ්ඩක් කියන් යන්න
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    හුණුගල්

    365786.jpg
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,241
    36,293
    113
    කෑගල්ල
    ගිරිපුරද ගෙදර තියේන්නේ. :lol: :lol::lol:

    පැහැදිලි මදි බන්. තාම තීන්ත ගාලම නැද්ද, සුදු හුනු ගාලා කියන්නේ මොකක්ද.

    ප්‍ර්ශ්නයට හේතුව බලපාන්නේ පිටින්නම් ඔනේ තින්ත එකක් ගෑවට අවුලක් නෑ. ප්‍ර්ශ්නයට හෙතුව බිත්තිය ඇතුලින්නම් ඒන්නේ ටිකක් අමාරු වැඩක්. ඔය එක එක solution ඔනේ තරම් තියනවා. සාර්තකත්වයනම් සුවර් නෑ
     
    • Like
    Reactions: TNHM

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,746
    4,821
    113
    උබේ ගේ ගැන හරි විස්තරයක් නෑනේ. පොදුවේ මෙහෙම කියන්නම්. ඔය වගේ ගෙවල් ටිකක් පරණ ඒවා නිසා හොද බාස් කෙනෙක් අල්ලන් බිත්තිය පොඩ්ඩක් සුරල හොද කපරාරුවක් ගහන්න. ඒක ගෙදර කල් පැවැත්මට හොදයි. ඊට පස්සේ ඔයාටම ෆිලර් ගාල කැමති වෝටර් පෘෆ් පේන්ට් හරි /වෙදර් ශිල්ඩ් හරි ගාගන්න පුළුවන්.