මචන් මගේ පරණ හුණුගල් වලින් හදපු ගෙදරක් තියනව මේකේ සුදු හුණු ගෑවම ටික කලක් ගිහින් හුණු ගැලවෙනවා නැත්නම් ලුණු බැදෙනව කොළපාටට මේකට මොනවද ගන්න හොඳ පේන්ට් එක කාලයක් තියෙන්න ඕනි මචන් උබල මොනවද සගෙස්ට් කරන්නේ කට්ටියගේ එක්ස්පිරියන්ස් පෝඩ්ඩක් කියන් යන්න