පේපැල් කියන්නේ මොකක්ද ,

MaxFunMan

Active member
  • Dec 10, 2014
    724
    247
    43
    පේපැල් කියන්නේ මොකක්ද ,

    මේ ගැන පොඩ්ඩක් කියලා දියල්ලකෝ ,
    කොහොමද accont 1ක් හදන්නේ ,

    මොනවද කරන්ට පුළුවන්නේ .
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Www.Paypal.com gihin aththa details deela account rkak hadapan

    Eeta passe ube debit or credit card eke details enter krpn
    Pin ekak enter karanna ahuwoth ube bank eke card center call krla pin eka ahala paypal acc ekata deepan



    මචන්ස්ලා commercial bank එකේ අවුලක්ද?
    වෙනදට 1min එන payment එක තාම pending ඊයේ රෑ දැම්මෙ
     

    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    mokakda paramarthaya pp eken karana..
    1. ebay buying da ?
    2. money receive wena deyak da ?

    ebay buying nm PP oni naha dn. kelinma card eken pay karanna puluwan
    money receive karanawa nm philippines widiyata hadanna. dan Malaysian awul