පේපැල්-හොරා

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කවුද එකෙක් මගේ පේපැල් එකේ පාස්ව්රෝඩ් එක මාරු කරලා බඩුත් අරන් 10 යුරෝ වල.යට තියෙන එඩ්රස් එකට ෂිප් කරලා තියෙන්නේ ගත්ත ඒවා. පේපැල් අකවුන්ට් එකට උගේ ඊමේල් එකක් add කරලා
    [email protected] කියලා +213 541044055 මේ ෆෝන් නම්බර් එක ලින්ක් කරලා කන්ඵර්ම් කරලා තියෙන්නේ. කොහොමද මූ එහෙම කරන්න ඇත්තේ ??? :oo::dull:

    මම ෆෝන් එකේ app එකෙන් ෆින්ගර් ප්‍රින්ට් දීල ලොග් වෙද්දී තමා දැක්කේ සින් එක මූ මගේ ඊමේල් එක රිමු කරලා තිබ්බට ෆෝන් එකෙන් ලොග් වෙන්න පුළුවන් උනා අකවුන්ට් එකට:yes:ආයේ ඊමේල් එකක් ලින්ක් කරලා උගේ ඊමේල් එක මකලා දැම්මා.
    Algeria වල එකෙක් වගේ. ඔය පල්ලෙහා ඉන්න එකා තමා පෙන විදිහට වැඩේ කරලා තියෙන්නේ.:yes:

    75486053_143047203771852_4428044929226244096_n.jpg

    profile: https://www.facebook.com/yassine.acherki.92

    Yassine Acherki
    02 Rue Mohamed El Khames
    Mers El Kebir, Oran 31019
    Algeria
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    උගේ ෆොටෝ නම් දාල පට්ට negative seo පාරක් දීපන්. :P මම නම් එහෙමයි කරන්නෙ. නම ගූගල් කරාම ඉවරයි.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    10 euro hack karapu modaya kauda ban.1000 euro wage ganna epaye:oo:

    පේපැල් අකවුන්ට් එකේ තිබ්බේ බන් 10 යුරෝ. කාර්ඩ් එකේ සල්ලි නෑ. පේමන්ට් කරන්න ඕනේ වෙද්දී කාර්ඩ් එකට බෑන්ක් අකවුන්ට් එකෙන් මාරු කරනවා සල්ලි. ඔන්ලයින් පේමන්ට් වලට වෙනම කාර්ඩ් එකක් තියාන ඉන්නේ.:yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,407
    113
    පේපැල් අකවුන්ට් එකේ තිබ්බේ බන් 10 යුරෝ. කාර්ඩ් එකේ සල්ලි නෑ. පේමන්ට් කරන්න ඕනේ වෙද්දී කාර්ඩ් එකට බෑන්ක් අකවුන්ට් එකෙන් මාරු කරනවා සල්ලි. ඔන්ලයින් පේමන්ට් වලට වෙනම කාර්ඩ් එකක් තියාන ඉන්නේ.:yes:

    uta hack karapu ekath aparade kiyala hitenna athi:P
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උගේ ෆොටෝ නම් දාල පට්ට negative seo පාරක් දීපන්. :P මම නම් එහෙමයි කරන්නෙ. නම ගූගල් කරාම ඉවරයි.

    :rolleyes::Dෆෝරම් කීපයකම දැම්මා මචං
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    pc එක ෆෝමැට් කරල, ෆොන් එකත් රීසෙට් කරපන්. 2nd step autorization දාගනින්.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    :rolleyes: ඔච්චර දෙයක් කරනකම් උබට email එකක්වත් ආවෙ නැත්ද? අඩුම තරමෙ උබට sms එකක් හරි එනවනෙ මොකඛරි modification එකක් කරද්දි:rofl:
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    :rolleyes: ඔච්චර දෙයක් කරනකම් උබට email එකක්වත් ආවෙ නැත්ද? අඩුම තරමෙ උබට sms එකක් හරි එනවනෙ මොකඛරි modification එකක් කරද්දි:rofl:

    ඊමේල් එක වෙනම එකක් දාල තිබ්බේ අලුතින් හදලා බන්.:yes: සතියකින් විතර ලොග් වෙන්නත් බැරි උනා.ඌ මගේ ඊමේල් එක රිමු කරද්දී පේපැල් එකෙන් ඇවිල්ලා තිබ්බා ඊමේල් එකක්.:yes: ෆෝන් නම්බර් එකක් දීල තිබ්බේ නෑ :yes:
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    ඊමේල් එක වෙනම එකක් දාල තිබ්බේ අලුතින් හදලා බන්.:yes: සතියකින් විතර ලොග් වෙන්නත් බැරි උනා.ඌ මගේ ඊමේල් එක රිමු කරද්දී පේපැල් එකෙන් ඇවිල්ලා තිබ්බා ඊමේල් එකක්.:yes: ෆෝන් නම්බර් එකක් දීල තිබ්බේ නෑ :yes:

    ඒක වෙන්න බැරි වැඩක්නේ බන්. පරයිමරි මේල් එක රිමූ කරන්න බෑ මේල් එකට ඇක්සස් නැතුවට. එහෙනම් ඌට උබේ මේල් එකටත් ඇක්සස් ඇති. මොකද මේල් එකට එනව යුනීක් ලිංක් එකක් ඒක හරහා ගිහින් තමයි මේල් එක වෙනස් කරන්න ඕන.