කවුද එකෙක් මගේ පේපැල් එකේ පාස්ව්රෝඩ් එක මාරු කරලා බඩුත් අරන් 10 යුරෝ වල.යට තියෙන එඩ්රස් එකට ෂිප් කරලා තියෙන්නේ ගත්ත ඒවා. පේපැල් අකවුන්ට් එකට උගේ ඊමේල් එකක් add කරලා
[email protected] කියලා +213 541044055 මේ ෆෝන් නම්බර් එක ලින්ක් කරලා කන්ඵර්ම් කරලා තියෙන්නේ. කොහොමද මූ එහෙම කරන්න ඇත්තේ ???
මම ෆෝන් එකේ app එකෙන් ෆින්ගර් ප්රින්ට් දීල ලොග් වෙද්දී තමා දැක්කේ සින් එක මූ මගේ ඊමේල් එක රිමු කරලා තිබ්බට ෆෝන් එකෙන් ලොග් වෙන්න පුළුවන් උනා අකවුන්ට් එකට
ආයේ ඊමේල් එකක් ලින්ක් කරලා උගේ ඊමේල් එක මකලා දැම්මා.
Algeria වල එකෙක් වගේ. ඔය පල්ලෙහා ඉන්න එකා තමා පෙන විදිහට වැඩේ කරලා තියෙන්නේ.
profile: https://www.facebook.com/yassine.acherki.92
Yassine Acherki
02 Rue Mohamed El Khames
Mers El Kebir, Oran 31019
Algeria
[email protected] කියලා +213 541044055 මේ ෆෝන් නම්බර් එක ලින්ක් කරලා කන්ඵර්ම් කරලා තියෙන්නේ. කොහොමද මූ එහෙම කරන්න ඇත්තේ ???

මම ෆෝන් එකේ app එකෙන් ෆින්ගර් ප්රින්ට් දීල ලොග් වෙද්දී තමා දැක්කේ සින් එක මූ මගේ ඊමේල් එක රිමු කරලා තිබ්බට ෆෝන් එකෙන් ලොග් වෙන්න පුළුවන් උනා අකවුන්ට් එකට
ආයේ ඊමේල් එකක් ලින්ක් කරලා උගේ ඊමේල් එක මකලා දැම්මා. Algeria වල එකෙක් වගේ. ඔය පල්ලෙහා ඉන්න එකා තමා පෙන විදිහට වැඩේ කරලා තියෙන්නේ.

profile: https://www.facebook.com/yassine.acherki.92
Yassine Acherki
02 Rue Mohamed El Khames
Mers El Kebir, Oran 31019
Algeria

මම නම් එහෙමයි කරන්නෙ. නම ගූගල් කරාම ඉවරයි. 
ෆෝරම් කීපයකම දැම්මා මචං 