පේපැල්-Buruwo

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Naaaaa mageth $190 thiyenewa August(180 ta passe) wala clear wenna....

    ඔව් බන් 180න් පස්සේ ඊමේල් එක එනවා සල්ලි විත්ද්‍රව් කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ එත් විත්ද්‍රව් කරන්න දෙන්නේ නෑ
     
    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    ඔව් බන් 180න් පස්සේ ඊමේල් එක එනවා සල්ලි විත්ද්‍රව් කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ එත් විත්ද්‍රව් කරන්න දෙන්නේ නෑ

    Transfer Karann denneth nadda?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Transfer Karann denneth nadda?

    සල්ලි හොල්ලන්න බෑ බන්. කාර්ඩ් add කරන්න බෑ. තියෙන කාර්ඩ් එක exp උනොත්, ඒ කාර්ඩ් නො එකටම කාර්ඩ් එක අලුත් කරලා add කරන්න ඕනේ. එත් විත්ද්‍රව් කරන්න නම් උබ ID කන්ඵර්ම් කරන්න උන්ට ෆොටෝ ID යවන්න ඕනේ.:yes:
     
    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    සල්ලි හොල්ලන්න බෑ බන්. කාර්ඩ් add කරන්න බෑ. තියෙන කාර්ඩ් එක exp උනොත්, ඒ කාර්ඩ් නො එකටම කාර්ඩ් එක අලුත් කරලා add කරන්න ඕනේ. එත් විත්ද්‍රව් කරන්න නම් උබ ID කන්ඵර්ම් කරන්න උන්ට ෆොටෝ ID යවන්න ඕනේ.:yes:

    card 1k nam expire wela naaa habi...and mama ID 1kth (Driving Lic) kalinma Yawwa...

    balamu balamu.. monawa wei da danne naaa....
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    card 1k nam expire wela naaa habi...and mama ID 1kth (Driving Lic) kalinma Yawwa...

    balamu balamu.. monawa wei da danne naaa....

    180 උනාම බලන්නකෝ මචන්. උන් දැන් ඉස්සර වගේ නෙවේ.. වෙලාවට රිප්ලයි කරන්නෙත් නැ බන්.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඇයි බන් මුන් යවන මැසේජ් එකට යන්න කොහෙද මල්ලේ පොල් උත්තර එවන්නේ...? මම මුන්ට දැම්මේ 180ක් ගිහින් කාර්ඩ් එක add කරන්න බෑ හදලා දෙන්න කියලා.

    free image storage sites
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    lasankandy lasankandy is offline
    Senior Member
    lasankandy is a glorious beacon of lightlasankandy is a glorious beacon of lightlasankandy is a glorious beacon of lightlasankandy is a glorious beacon of lightlasankandy is a glorious beacon of lightlasankandy is a glorious beacon of lightlasankandy is a glorious beacon of lightlasankandy is a glorious beacon of lightlasankandy is a glorious beacon of lightlasankandy is a glorious beacon of lightlasankandy is a glorious beacon of light

    Posts: 11,652
    Join Date: Jul 2009
     
    • Like
    Reactions: lasankandy

    :oo: