උබ දැම්මෛ් පේපැල් එකේ මේල් එකටමද?
ෆේස්බුක් එකෙන් fanpage එකෙන් බන්. ඊට පස්සේ උන්ට කෝල් කරලත් දුන්නා ඔක්කොම ටික.
උබ දැම්මෛ් පේපැල් එකේ මේල් එකටමද?
Password එකට.... ubaHithanInneManChinekKiyalada@Pako කියල දුන්න නම් ඉවරයි....![]()

ebay, paypal unta call krma un accoount eka limit karanne nadda bn ?
anyway good work. rep+
machan ube machine eka poddak sudda karaganin.. hack wela wage. Natnm paypal ekata mail karama pakkek danaganna widiyak nane.![]()

aparade ban... ubata athal ekak ganna thibune okagen. mama nam gannawa supiri athal ekak.!![]()
එක ගානක් ගියේ නෑනේ බන්
bump

ලිමිට් වෙලානම් තියෙන්නේ ලොගින් ක්රෙඩෙන්ෂල්ස් pm කරපං හදලදෙන්නන්![]()

Lol
Paypal ekata message karama kohomada ban Pakistan karyek message karanne?
Okkotoma kalin eka gena hoyala balapan
ඌ එකෙන් තමා මට මැසේජ් කරේhow does someone interfere with emails that you directly sent it to paypal?![]()
please review your recent email logins and check your with malwarebyte

Bit-defender Safepay කිඅයල එකක් තියනවානේ එකෙන් පලයන් ඔය පේ පෑල් රී බේ බැංකු ගනුදෙඋවලදි..
