පේපැල්_හොරා

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උබ දැම්මෛ් පේපැල් එකේ මේල් එකටමද?

    ෆේස්බුක් එකෙන් fanpage එකෙන් බන්. ඊට පස්සේ උන්ට කෝල් කරලත් දුන්නා ඔක්කොම ටික.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ebay, paypal unta call krma un accoount eka limit karanne nadda bn ?

    anyway good work. rep+


    ලිමිට් වෙලා තියෙන්නේ බන්. එකට මේ පාස්පෝර්ට් එකයි බිල් එකයි එවුවා බලන්න කියන්න උන්ට මැසේජ් එකක් දැම්ම එකට මූ මැසේජ් කරන්න පටන් ගත්ත FB එකෙන්.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    machan ube machine eka poddak sudda karaganin.. hack wela wage. Natnm paypal ekata mail karama pakkek danaganna widiyak nane. :shocked:


    නෑ බන් මැෂින් එක හැක් උන එකක් නෙවේ. මේ මැසේජ් කරේ පේපැල් fb fan page එකේ පබ්ලික් මම පේපැල් එකට දාපු මැසේජ් එක දෑකලා . ඌ මට fb ඉන්බොක්ස් එකට එවපු මැසේජ් :yes:
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    how does someone interfere with emails that you directly sent it to paypal? :confused:
    please review your recent email logins and check your with malwarebyte
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Lol

    Paypal ekata message karama kohomada ban Pakistan karyek message karanne?

    Okkotoma kalin eka gena hoyala balapan


    https://www.facebook.com/PayPalFrance/?brand_redir=55982004572


    ඉතින් බන් මේකේ වෝල් එකේ උන්ට මැසේජ් එක බලන්න කියලා ගැහුවාම. ඕනේ එකෙක්ට පේනවා නේ :yes: ඌ එකෙන් තමා මට මැසේජ් කරේ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    how does someone interfere with emails that you directly sent it to paypal? :confused:
    please review your recent email logins and check your with malwarebyte


    https://www.facebook.com/PayPalFrance/

    උන්ගේ ෆේස්බුක් පේජ් එකේ මැසේජ් එකක් වෝල් එකේ දැම්මා බන්. එක දැකලා මූ මැසේජ් කරේ මට. වෙන එකක් නෙවේ :yes:
     

    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    Bit-defender Safepay කිඅයල එකක් තියනවානේ එකෙන් පලයන් ඔය පේ පෑල් රී බේ බැංකු ගනුදෙඋවලදි..
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Bit-defender Safepay කිඅයල එකක් තියනවානේ එකෙන් පලයන් ඔය පේ පෑල් රී බේ බැංකු ගනුදෙඋවලදි..

    එක අකවුන්ට් එකක් කියලා නෑ නේ බන් එක හින්දා එකෙන්ම කරන්න අමාරුයි :yes: