පේපෑල්_උදව්වක්
සිඞ්හලු මට උදව්වක් ඕනේ..මම පේපැල් එකක් හැදුව....මැලේසියන් විදිහට...මේකට සල්ලි receive කරන්න පුලුවන්ද කියල බලාගන්න ඕනේ බන්....කවුරු හරි එකෙක් මට කීයක් හරි දාපල්ලකෝ පේපැල් තියෙනවනම්
...මම මේකට ලොකු ගානක් දාන්න බැහැ මොකද එක පාරක් එහෙම වෙලා ඩොලර් 70ක් එවල ඒවාට වෙච්ච දෙයක් නැති උනා...(මීට අවුරුදු 4ට කලින් වගේ) 
රුපියලක් වගේ පොඩි ගානක්
(එච්චර අඩු ගණන් පුලුවන්නම්) වගේ හරි...කවුරු හරි එක්කෙනයි ඕනේ..
ඕනේ නම් ඒ සල්ලි ආයේ රිෆන්ඩ් කරන්න පුළුවන්...
මට මේක චෙක් කරගන්න විතරයි ඕනේ....එහෙම නැත්තම් කවුරු හරි මේක චෙක් කරගන්න පුළුවන් වෙන විදිහක් දන්නවනම් එහෙම කිව්වත් කමක් නැහැ..

බොලව් ගේ සල්ලි වලට විදින්න නෙමෙයි හදන්නේ
කවුරු හරි මේ අවස්ථාවේදී මට උදව් කරයි කියල බලාපොරොත්තු වෙනවා...බලමු...

"පච හලා අනාත වූවන්" සඳහා අරමුදලක් පිහිටවමු..උබටත් එකෙන්ම ගොඩ යන්න පුළුවන් 