පේපෑල්_උදව්වක්

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    පේපෑල්_උදව්වක්

    සිඞ්හලු මට උදව්වක් ඕනේ..මම පේපැල් එකක් හැදුව....මැලේසියන් විදිහට...මේකට සල්ලි receive කරන්න පුලුවන්ද කියල බලාගන්න ඕනේ බන්....කවුරු හරි එකෙක් මට කීයක් හරි දාපල්ලකෝ පේපැල් තියෙනවනම් :dull:...මම මේකට ලොකු ගානක් දාන්න බැහැ මොකද එක පාරක් එහෙම වෙලා ඩොලර් 70ක් එවල ඒවාට වෙච්ච දෙයක් නැති උනා...(මීට අවුරුදු 4ට කලින් වගේ) :(

    රුපියලක් වගේ පොඩි ගානක් :baffled: (එච්චර අඩු ගණන් පුලුවන්නම්) වගේ හරි...කවුරු හරි එක්කෙනයි ඕනේ..:nerd:

    ඕනේ නම් ඒ සල්ලි ආයේ රිෆන්ඩ් කරන්න පුළුවන්...:P

    මට මේක චෙක් කරගන්න විතරයි ඕනේ....එහෙම නැත්තම් කවුරු හරි මේක චෙක් කරගන්න පුළුවන් වෙන විදිහක් දන්නවනම් එහෙම කිව්වත් කමක් නැහැ..:):)

    බොලව් ගේ සල්ලි වලට විදින්න නෙමෙයි හදන්නේ :P කවුරු හරි මේ අවස්ථාවේදී මට උදව් කරයි කියල බලාපොරොත්තු වෙනවා...බලමු...:dull::dull::dull:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කොලවරි අරමුදලක් පිහිටුවමුද ඇන්ටි බබස් එක්ක එකතුවෙලා :baffled: :baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කොලවරි අරමුදලක් පිහිටුවමුද ඇන්ටි බබස් එක්ක එකතුවෙලා :baffled: :baffled:

    :P:P:baffled: ඇන්ටි බබස් :rofl: "පච හලා අනාත වූවන්" සඳහා අරමුදලක් පිහිටවමු..උබටත් එකෙන්ම ගොඩ යන්න පුළුවන් :rofl::rofl::P

    කවුරු හරි මේ අවස්ථාවේදී උදව් කරයි කියල බලාපොරොත්තු වෙනවා...බලමු...:dull::dull::dull:

    බලමු..:)
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    කන්ට්‍රි එක මැලෙශියන් දාලා නැශනල්ටි ශ්‍රිලoකන් ද දැම්මෙහ් ? එහෙනම් රිසිව් කරන්න පුලුවනි
    එච් එන් බි හරි කොමර්ශල් හරි කාර්ඩ් එකක් ඇඩ්කරගනින් බැරිවෙලාව්ත් ලිමිට් උනොත් ගොඩදාගන්න පුලුවන් නැත්තම් ඉතින් සොරි .කොම් වෙන්නහ් තියෙන ඉඩ වැඩි
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කන්ට්‍රි එක මැලෙශියන් දාලා නැශනල්ටි ශ්‍රිලoකන් ද දැම්මෙහ් ? එහෙනම් රිසිව් කරන්න පුලුවනි
    එච් එන් බි හරි කොමර්ශල් හරි කාර්ඩ් එකක් ඇඩ්කරගනින් බැරිවෙලාව්ත් ලිමිට් උනොත් ගොඩදාගන්න පුලුවන් නැත්තම් ඉතින් සොරි .කොම් වෙන්නහ් තියෙන ඉඩ වැඩි

    ශ්‍රී ලංකාහ් තමයිහ් දැම්මේහ් මචන් nationality එකහ්..කාර්ඩ් එකහ් ඇඩ් කරලාහ් තියෙන්නේහ් මචෝ..ෂුවර් ද සල්ලි එයි කියලහ් ? :)

    හම්මේ...පපුවත් රිදෙනවා යකොව්...:growl::P
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ශ්‍රී ලංකාහ් තමයිහ් දැම්මේහ් මචන් nationality එකහ්..කාර්ඩ් එකහ් ඇඩ් කරලාහ් තියෙන්නේහ් මචෝ..ෂුවර් ද සල්ලි එයි කියලහ් ? :)

    හම්මේ...පපුවත් රිදෙනවා යකොව්...:growl::P
    එනවා එනවා :P බය නොවි ඉදපන් අකවුන්ට් ටයිප් එක පර්සනල් නේ ?
    කොමර්ශල් එකේ නම් දවස් 2න් එනවා එච් එන් බි නම් දන්නේ නැහ් ...
    බයිද වේ ලිමිට් වෙන්නේ නැති වෙන්න පාවිච්චි කරපන් එක පාර ලොකු ලොකු ට්‍රාන්සැක්ශන් නොකර ලිමිට් උනත් අවුලක් නැහ් ගොඩ දාගන්න පුලුවන් උන් ඉල්ලන්නේ ඇඩ්‍රස් ප්‍රොෆ් එකයි තව මොකක්ද මගුලක් විතරයි
    උබේ නමට තියෙන ඩයලොග් බිල් එකක් එහෙම ස්කැන් කරලා යැව්වම හරි
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    වරෙන් පොඩ්ඩක් අත ගාන්න :love:

    හා..හම්මේ ලොකු උදව්වක් :love:...ආහ් ඉඳා...

    Superman2.jpg

    :P:P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    එනවා එනවා :P බය නොවි ඉදපන් අකවුන්ට් ටයිප් එක පර්සනල් නේ ?
    කොමර්ශල් එකේ නම් දවස් 2න් එනවා එච් එන් බි නම් දන්නේ නැහ් ...
    බයිද වේ ලිමිට් වෙන්නේ නැති වෙන්න පාවිච්චි කරපන් එක පාර ලොකු ලොකු ට්‍රාන්සැක්ශන් නොකර ලිමිට් උනත් අවුලක් නැහ් ගොඩ දාගන්න පුලුවන් උන් ඉල්ලන්නේ ඇඩ්‍රස් ප්‍රොෆ් එකයි තව මොකක්ද මගුලක් විතරයි
    උබේ නමට තියෙන ඩයලොග් බිල් එකක් එහෙම ස්කැන් කරලා යැව්වම හරි

    තැන්ක්ස් මචන්...අකවුන්ට් ටයිප් එක මොකක්ද කියල මතක නැහැ බන්...අර ඊබේ ත්‍රෙඩ් එකක් තිබ්බේ පේපැල් හදාගන්න හැටි? අන්න එකෙන් බලල හදාගත්තේ..මම ස්ක්‍රිල් එකට තමයි නැත්තම් දාගන්නේ...පේපැල් ලේසි නිසයි බැලුවේ...එහෙනම් සල්ලි එයි නේද? මට එක සැරයක් කෙල උනා බන්...එකයි සීන් එක....:(:(
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    තැන්ක්ස් මචන්...අකවුන්ට් ටයිප් එක මොකක්ද කියල මතක නැහැ බන්...අර ඊබේ ත්‍රෙඩ් එකක් තිබ්බේ පේපැල් හදාගන්න හැටි? අන්න එකෙන් බලල හදාගත්තේ..මම ස්ක්‍රිල් එකට තමයි නැත්තම් දාගන්නේ...පේපැල් ලේසි නිසයි බැලුවේ...එහෙනම් සල්ලි එයි නේද? මට එක සැරයක් කෙල උනා බන්...එකයි සීන් එක....:(:(
    එ ත්‍රිඩ් එකේ නම් තිබ්බේ පර්සනල් තමා ....
    එහෙම සල්ලි වලටනම් කෙල වෙන්න විදිහක් නැහ් බ0 ... විව් ඔල් ට්‍රාන්සැක්ශන්ස් ඇන්ඩ් හිස්ට්‍රි දාලා උබට බලන්න තිබ්බේ සල්ලි වලට මොකද උනේහ් කියලා
    මුලින් කියපු විදිහට කන්ට්‍රි මැලේශියන් දාලා නැශනල්ටි ශ්‍රි ලoකන් දැම්මම අනිවා රිසිව් කරන්න පුලුවන් :yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    එ ත්‍රිඩ් එකේ නම් තිබ්බේ පර්සනල් තමා ....
    එහෙම සල්ලි වලටනම් කෙල වෙන්න විදිහක් නැහ් බ0 ... විව් ඔල් ට්‍රාන්සැක්ශන්ස් ඇන්ඩ් හිස්ට්‍රි දාලා උබට බලන්න තිබ්බේ සල්ලි වලට මොකද උනේහ් කියලා
    මුලින් කියපු විදිහට කන්ට්‍රි මැලේශියන් දාලා නැශනල්ටි ශ්‍රි ලoකන් දැම්මම අනිවා රිසිව් කරන්න පුලුවන් :yes:

    එල මචන්, බලමුකෝ එහෙනම්..thanks :)

    හිටන් ඉඳලා අමාරුයි
    ඇඳට යමුද :baffled:

    හා යමු...:P:lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උබ මාසයක් ඇතුලත ලොකු ගානක ට්‍රාන්සැක්ශන් කරාද ? මගෙත් ඔහොම උනා බ0 එකක් තඩි ගානක් දාන ගිහින්

    අවුරුදු 5කටත් වඩා පරණ එකක් බන් ... ක්‍රමාණුකූලව පරෙස්සමින් පාවිච්චි කරපු එකක් ... ඒකටත් කෙළවල