පේරාදෙණියේ රැග

SadaranaKota

Member
Jun 3, 2012
1
2
0
පේරාදෙණියේ රැග

මමත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ලඟදි පිටවුනේ. මම ආර්ට්ස් නම් නෙවෙඉ.
අපේ fac එකෙත් රැග තිබ්බ. මමත් රැග කෑවා. හැබැයි මම අපේ ජුන්නෝට රැග දුනේ නැ.
ඔය රැග දෙන්ට පැනගෙන ගිය හුගක් එවුන් එක එක අඩුපාඩු සහ මානසික අසහන තිබිච්ච එවුන්.
එමහර එවුන් කෙල්ලෝ සෙට් කරගන්ඩ කියල හිටගෙන ජුන්නියෝනට රැග දුන්න. හැබැයි රැග ඉවරවෙලා උන්ගෙන් යාලුවෙන්ට අහල රෙද්ද ගලවාගෙන ටමයි අවේ. ඔය හුගක් එවුන් එක්කෝ අනික එවුන් ඉගෙන ගන්නවට ඉරිසියයි. නැත්තම් අනික එවුන්ට සල්ලි ටියෙනවට ඉරිසියයි. ටික දෙනෙක් ඉන්නවා පොරවල් වෙන්ට ඕක කරන. තව ඉතා සුලුටරයක් ඉන්නවා ඕක උපසන්ස්කෘතියේ කැල්ලක් හින්ද කරන.

හැබැයි ඕක ඔහොම උනාට මම කියන්නේ නැ antirag හෝ අල එවුන් හොඳයි කියල. එතන හොඳ එවුනුත් ඉන්නවා. හැබැයි batch එකක් ඉන්න ජරම එකත් ඉන්නේ ඔය අතර.

ඔය කණ්ඩායම දෙකේම ඉන්නවා අහිංසක පාඩුවේ ඉන්න එවුන්. උන්ට යන්ට වෙන තැනක නැති හින්ද ඔය දෙකෙන් එකකට වැටෙනවා.
 
  • Like
Reactions: c boy and pdnaclk

smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    උඹලගෙ පිසිකල් රැග් කරන උන් මානසික අසහනකාරයො බන් ඒ වගේ උන් අතරේ උඹල වගේ හොද උන් හිටපු එක අහන්නත් සන්තෝස දෙයක්

    මම UCSC එකේ අපේ ජුන්නො හන්තාන නගින්න ගියාම උඹලගෙ උන් අපේ උන්වත් රැග් කරවල හන්තාන බහැල එද්දි අල්ලගෙන ඒකට සෑහෙන්න කේස් එකක් ගියා ඒ කාලෙ. වෙන කැම්ප වල උන්වත් රැග් කරන්න තරම් මානසික ආබාදෙකින් පෙලෙන සත්තු ටිකක් තමා පේරා පොද්දො වෙලා ඉන්නෙ උන්ව කැම්පස් නෙවේ යවන්න ඕනෙ වධකාගාරේකට යවල උන්ට දස වද දීල බලන්න ඕනෙ මොකද කියන්නෙ කියල
     
    mursh

    Member
    Oct 28, 2007
    89
    9
    0
    sirawartama mama campus giyapu ekek nemei....
    bt sirawatama raga hondada narakada???
    samahru kiyanwa raga thibbata kamak naa kiyala..samharu kiyanawa raga chaater lu...ane manda..
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කාරණය ඒකම නෙමේ මචං...
    මමත් මල්සමය.. ගිණිගත් සමය හොදට කාපු එකෙක්...
    මේකට පරිපාලකයනුත් හීන් නූලෙන් අනුබලදෙන එකයි කැත...
    උන් සමාජය ඉස්සරහ අකමැතියි වගේ ඉන්නව..
    ඒත් ඇතුලෙන් පට්ටම සප් එකක් දෙන්නෙ...
    කොල්ලොන්ට ඕක ඒ කාලෙට හෙන ආතල්..
    උන් වැඩිපුරම ආතල් එකයි පොරත්වයටයි තමා කරන්නෙ..
    ඕක නවත්වන්න අපි කෑ ගැහුවට වැඩක්නෑ...
    බලධාරීන් නිධිවැදල ඉන්නෙ..
    ෂික් වනචාරී මිනිස්සු සෙට් එකක් වගේ...
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ

    :yes::yes::yes:
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    උඹලගෙ පිසිකල් රැග් කරන උන් මානසික අසහනකාරයො බන් ඒ වගේ උන් අතරේ උඹල වගේ හොද උන් හිටපු එක අහන්නත් සන්තෝස දෙයක්

    මම UCSC එකේ අපේ ජුන්නො හන්තාන නගින්න ගියාම උඹලගෙ උන් අපේ උන්වත් රැග් කරවල හන්තාන බහැල එද්දි අල්ලගෙන ඒකට සෑහෙන්න කේස් එකක් ගියා ඒ කාලෙ. වෙන කැම්ප වල උන්වත් රැග් කරන්න තරම් මානසික ආබාදෙකින් පෙලෙන සත්තු ටිකක් තමා පේරා පොද්දො වෙලා ඉන්නෙ උන්ව කැම්පස් නෙවේ යවන්න ඕනෙ වධකාගාරේකට යවල උන්ට දස වද දීල බලන්න ඕනෙ මොකද කියන්නෙ කියල
    මචං මේ කතාව මාත් අහල තියෙනව.... හැබයි science එවුන් නෙවෙයි මම හිතන්නෙ...... Art degree කරල ගෙදර ඉන්න උන් කරපු වැඩක්....ඕකුන්ගෙ ලෝකෙ තියෙන්නේ ගලහ හන්දියෙන් ආතුලෙ..........
    ගෙම්බො ‍රැලක්.....